කොහොමද කස්ටියට ? ගොඩ දවසකට පස්සේ තමා බ්ලොග් එක පැත්තේ ආවේ. වැඩ වැඩ ඉවරයක් නෑනේ පෝස්ට් එකක් දාන්න වෙලාවක් නෑ. මේකත් දාන්නේ බොහොම අමාරුවෙන් .. මන් අද කියන්න යන්නේ Huawei E173 unlock කර ගන්න විදිය ගොඩක් කට්ටිය දැනටමත් දන්නවා ඇති ... ඒත් නොදන්නා කට්ටියට දැන ගන්නත් එක්ක මේක දාන්න හිතුනා. මගේ ZTE mf100…
ජනූ බබයි, කානේශ බබයි, පියුමි බබයි, අත් අල්ලගෙන බලන් හිටියෙ පොලිස් නැන්ද හා ඔන්න පාර පනින්ඩ කියල අතින් කියනකල් වාහන නැවතිලා කනිෂ්ටෙ ඉස්සරහ කහ ඉරෙන් පාර පැන්න තුන් දෙනා ඇවිදගෙන ගියා වෙනදට ජනුයි එයාගෙ යාලුවො ටිකයි දොළහ හමාරට කණිෂ්ටෙ ඇරුණම කෙලින්ම එන්නේ අම්මලගෙ ඉස්කෝලෙට.... එතන ඉ ඳ ල අම්මලට ඉස්කෝලෙ…
තා ත්තා එක් වධකාගාරයකින් නිදහස් වී සතියක් ඉකුත්වීමටත් මත්තෙන් නැවතත් ඉංගිරිය පොලීසියෙන් ප්‍රාණ ඇපකරුවකු ලෙස අත්අඩංගුවට ගත්තා. කුමන හෝ හේතුවක් නිසා ඔහුට එහිදී පහරදීම් සිදුනොවූ අතර එදිනම මුදා හැර තිබුණා. (මේ කාලයේ දී මා, රත්තනපුර ට නුදුරු ප්‍රදේශයක තවත් පිරිසක් සමග ආරක්ෂිතව සැ ඟවී සිටියා. දවල් කාලයේ…
හිස ජෙල් ගෑම,එලියට යද්දී විලවුන් ගෑම, වගේ පුරුදු ඒ කාලේ ඉඳලම තිබුනා. ඉස්කෝලේ කාලේ දී ගෑවේ තිබුන මිල අඩුම එක. දැන් මාසෙන් ඉවර කරන එක ඒ කාලේ මාස 6ක් විතර ගෑවා. ඒ ඔළුව ඒ කොන්ඩේ ප්‍රමාණයත් එකම වගේ ඒත් පිරිමැස්ම හොඳට තිබුන මගේ ජෙල් අඩුවෙන් වතුර වැඩියෙන් පාවිච්චිකරපු නිසා අමාරුවෙන් කල් ඉකුත්වීමේ දිනට පෙර…
ඔන්න ආයෙමත් නෝටියා ඉල්ලං අදෝ මුඛයේ මාමයිට් ගාගන්නයි ලැස්ති වෙන්නේ. මොනවා කරන්නද කහන කටනේ. මූණු පොතේ දැක්ක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොන් ආතල් එකක් නිසයි මේ පොස්ට් එක ලියවෙන්නේ.ඒ කියන්නේ ටිකක් වෙනස් විදියකටයි අද කෙලවා ගන්ට ලෑස්තිය. ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවද මේ තරම් දුර කටින් කට කටින් කට ලෝකය…
ඔන්න දැක්කනේ මගෙ කම්මැලිකම.. මැයි මාසේට පස්සෙ අද තමයි තව post එකක් දාන්න හිතුනේ.. ම්ම්ම්ම්.. ඇත්තම කියනවානම් හිත හොඳින් නෙමෙයි ඉන්නේ.. mid exam, repeat exams, assignments, lab reports etc..ඔක්කොම ගොඩ ගැහිල මේ සති දෙකේ.. තව පුන්චි පුන්චි සහ ගොඩාක් ලොකු හිත් රිදීම් එක්ක..වෙලාවකට හිතෙනවා ජීවිතෙ බැඳීම්…
කොහොම ද යාළුවනේ.....ඔන්න දැනුත් මම ඔයාලට වැදගත් වෙයි කියල හිතපු පට්ටම පට්ට බඩ්ඩක් ගෙනාව......එය නමින් Glary Utilities Pro තමයි....ඔයාල සමහරවිට මෙය ගැන අසා නැතුව ඇති...මේකත් මම කලින් දීපු Tune Up වැඩසටහන් වලට බොහෝ දුරට සමානයි...ඒත් මේක බොහොම සරළ මුහුණතකින් යුක්ත මෘදුකාංගයක්.... ඒ වුනාට වැඩ කෑලි වල…
Curiosity යානය මගින් එවනලද පලමු High Resolution ඉමේජය මාධයට නිකුත් කර තියන්ව... එහි ධාරිතාව මෙගාබයිට් 107ක් (107Mb)... මෙන්න ලින්ක් එක .... කලින්ම Image capacity එක කිව්වෙ අකමැති කෙනෙක් බලන්න ගිහින් වෙන අලාභය ගැන හිතල.... :P
විශ්වවිද්‍යාල ගුරුවරුන් දැනට මාසයක් වැඩ වර්ජනයේ යෙදී ඇත. මෙතරම් කාලයක් විශ්වවිද්‍යාලයක ගුරුවරුන් වැඩ වර්ජනයේ යෙදුණු අවස්‌ථාවක් ජ්‍යෙෂ්ඨ විශ්වවිද්‍යාල ගුරුවරුන්ටවත් මතකයක් නැත. පසුගිය බදාදා විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ වෘත්තීය සමිතිය බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයා සමග මේ ගැන සාකච්ඡාවක් පවත්වා තිබිණි.…
The London 2012 Olympics have ended with a spectacular musical closing ceremony and the official handover to the next host city, Rio de Janeiro. The three-hour show featured some of the biggest names of British pop from decades past, including the Spice Girls, George Michael and Elbow. Games chief…