Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

පොඩි කතාවක්!

……………අම්ම අරාබියට ගිහිල්ල අවරුදු දෙකක් ගෙවිල ගියත් එදා ප්‍රියන්තගේ හිත ඇතුලේ නලියපු ආශාවල් අදත් එහෙමමයි.අම්ම ගියාට පස්සේ ප්‍රියන්ත ඉස්කෝලෙත් යන්න පටන් ගත්ත.අලුත් යාළුවො ගොඩක් හම්බුණා.අම්ම යන්න කලින් ප්‍රියන්ත ලියන්න දැනගෙන හිටියේ “අම්මා” කියල විතරයි,එත් දැන් “අම්මා ඉක්මනට ගෙදර එන්න" කියලත් ලියන්න…

කැරකීම

හැම දේ කින්ම අයින් වෙල මම නිද්‍රාවක ට පළා ගියේ ලෝකෙ කැරෙකෙන පැත්තට කැරකෙන්න මගේ තිබ්බ අකමැත්ත හින්ද යි. අහපු දැකපු ගොඩක් දේ ඒ තීරණය ගන්න දායක වුණා. මට ලෝකෙ කැරකෙන පැත්ත පාලනය කරන්න බැරි වුණා වගේ ම මට මම කැරකෙන පැත්තත් පාලනය කරන්න බැරි වුණා. වැරැද්ද කාගෙද කියල හොයන එකේ කිසිම ප්‍රයෝජනයක් නෑ. ලෝකෙ ගැන…

Compliance (2012)

එදත්, අදත්, කවදත්, අපි අතරේ ගොදුරු සොයා යන, අසාමාන්‍ය කාමාශාවල් තියන අය ඉන්නව. බෙකී, නැගෙනහිර ඇමරිකාවෙ, කෙන්ටකි ප්‍රාන්තයේ, අද වෙද්දි, ජාත්‍යන්තර මට්ටමෙන් පවා, අතිශයින් ප්‍රසිද්ධ අවන්හලක සේවයට ගිය, අහිංසක යුවතියක්. අවන්හලේ කළමනාකාරිය, වැඩි බුද්ධියක් නැති, පහසුවෙන් රැවටෙන කෙනෙක්. බෙකී සොරකමක් කල…

කෙලෙසක දෝ අම්මේ.......................

දරුවන්ටත් වස පොවා,මවත් වස බොයි .......(පුවතක්) කෙලෙසක දෝ අම්මේ.............. . රතු ලේ බිදු කිරි කර දුන් අරුමයෙන් නැළවිලි ගී කියා නැළවු දැතින් හිස පිරි මැද නිදි කරවු සුරතින් වස පිරවු බදුනක් පෙව්වේ කෙලෙසක දෝ අම්මේ......

ඒ ඇරඹුනේ තවත් එක් කුජීත යුගයක්ය...

ඉතින් ඒ අඳුරු මූසල ගුප්ත රාත්‍රියේ අවසානය කරා එලෙඹෙන විට ඈත පෙර දිගින් සූර්යාලෝකය පතිත වීමට පටන් ගත්තේ එතැන් පටන් උදාවන නව ලෝකයට , නව ජීවයට හිරුගේ ඇති ශක්තියත් සඳුගේ ඇති සිසිලසත් ලබා දෙමින් මේ ලෝකයට නව යුගයක් උදා කරන්නටය. මෙතෙක් කලක් තිබූ ඒ මාන්දමික යුගයේ අවසානය එතනදී සිදුවිය. තව කියවන්නකෝ..»

පව් කාරයා මං

සසර කතර එතෙර කරන නැව හිමි නාවිකයා ඔබ අදුර අතර සිරගත කල ආලෝකයේ සිලුවයි ඔබ මෙලොව බුදුන් මට පෙන්වා කවා පොවා දෙවා සතර මමයි ඔබේ මිසදුටු පුත් හමුවී ඇත ගෙවා සතර අවැඩ පවැඩ ලොවැඩ සිත් අතර නිතර සැරිසැරුවද රාග ද්වේශ මෝහ රසින් දිවිය අතරමං වුවද මතු බුදුවන මෙතේ බුදුන් ඔබ මව් කුස බිහි වූවද ගෙදර බුදුන් ලෙස පෙළහර…

ව්‍යාපාරිකයා සහ ආදායම් බදු

ඔන්න එක දවසක ධනවත් ව්‍යාපාරිකයෙක්ට ලියුමක් ලැබුණා. දිග ඇරලා බැලුවම එයාට තේරුනා තමන්ව ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් කැඳවා ඇති බව. මේක ලැබිච්ච වෙලාවේ ඉඳන් ඒ ව්‍යාපාරිකයා ගොඩක් කලබලෙන් පසු උනා. කොහොම හරි යන්න ඕන නිසාත්, කිසි කරදරයකට පැටලෙන්න අකැමති නිසාත්, එයා තීරණය කළා කොහොම හරි අදාළ දවසේ ආදායම් බදු…

මෝඩ ප්‍රශ්න...

01. චිත්‍රපටියක් බලන්න ගියාම; හලෝ මචං! උඹ මොකද මෙතන කරන්නේ??!! හරි උත්තරේ - එයි උඹ දන්නෙ නැද්ද??! මම මෙතන අතුගානවනේ (මෝඩයා!) 02. බස් එකේ යනකොට හයි හීල් සපත්තුවක් දාගෙන ඉන්න අක්කා කෙනෙක් කකුල පාගල අහනව, "සොරි අනේ! රිදුනෙ නෑ නේ ද??" හරි උත්තරේ - අනේ නෑ අක්කි! පිස්සු ද?? මට ලාදුරු නේ!! දැනේංනේ නෑ!…

SkyDrive - නොමිලේ අන්තර්ජාලය තුල 25GB Online Storage සේවාව

SkyDrive යනු Microsoft සමාගම විසින් පවත්වාගෙන යන Online Storage එකකි. මෙය සෑම කෙනෙකුටම නොමිලේ ලබාගත හැකි පහසුකමකි. මෙම සේවාව හරහා අප පරිගණකයේ තිබෙන දත්ත මෙහි තැම්පත් කර තැබීමට ඉඩ ප්‍රස්ථාව ලබාදී තිබේ. ඔබගේ ගිණුමට ඇතුලත් කරන ලද දත්ත වෙනත් ඕනෑම පරිගණකයකින් අන්තර්ජාලව වෙත පිවිස මෙහි ඇති තොරතුරු ඔබට…

Now I Understand

සිහිනෙන් රෑ නුඹ ඇවිදින් තනිකඩ මා ලග හිදිමින් දුක පමනක් දී නින්දෙන් පැනයයි මගෙ සිත් අහසින් කාලය කෙටි නම් ජීවිතයේ සිටියත් අපදෙන මී සයුරේ හැරදා යන්නට සිදුවේ කෙදිනක‍ හෝ මේ මහ සසරේ වරද මගේ යයි මෙතුවක් කල් සිතමින් සිටියා මාස ගනන් ඔහුවද හැරදා ඔබ යයි නන් නුඹ "පරිපූර්ණයි" සිතූවා මන්? ස්තූතියි ඔබ මා නිදහස්…