දෙනකොට දෙවියෝ දෙන්නෙ ටොකු ඇන ඇනය. කැරකෙන විට වැල්ලෙත් බමරේ කැරකේය. වැටුනෙත් ලේසිම රටවල් ටිකය. ඉන්දියාවත් කැපුනිය. ඔස්ට්‍රේලියාවත් කැපුනිය. අඩුම දකුණු අප්‍රිකාවත් නැතිය. ග්‍රව්න්ඩ් එකත් අපේය. පිච් එකත් අපේය. මැච් එකත් අපේය. ටොස් දිගටම ලොස් වන විට මැච් හිට් වන්නෙත් අපිටමය. අම්පයර් ඇද්දෙත් අපිටමය.…

එදා මෙදා තුල ඉතා විශාල නිර්මාණ සිදුකමින් කටයුතු කරන Microsoft සමාගම තම නිළ හැදුනුම් සංකේතය වෙනස් කර ඇති බව Microsoft ආරංවි මාර්ග පෙන්වාදෙයි.. මෙම වෙනසට වී ඇත්තේ එළිදැක්වීමට නියමිත නිර්මාණ වල ඇති සුවිශේෂී බව නිසාය. Windows 8, Office 2013 වැනි නිර්මාණ වල දක්නට ඇති සැලසුම් ශිල්පය අනුව ආරම්භ වන නව…

විස්සයි විස්සේ උණුහුමත් එක්ක අයිස් නැවතත් කරලියට....... අයිස් කිව්වේ, අර ඉස්සර බ්ලොගේට පොස්ට් එහෙම ලිය ලියා ඉඳලා දුෂ්කර පළාතක රාජකාරියක් එක්ක අතුරුදහන් වුණ අයිස් හොඳේ..... :P (මේ ටිකට තවත් අයිස්ලා බ්ලොග් ලෝකෙට පැමිණ ඇත්දැයි සැක සිතී) මේ ටිකට බ්ලොග් ලෝකේ ගොඩක් දේවල් වෙනස්වෙලා නේ. මට සයිබර් උළෙලත් මග…

වසර 3කට පෙර , දිනක් ක්‍රිස්ටිනා ජයවර්ධනගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණි. ඒ පකිස්තානයේ සංචාරයක නිරත වී සිටි ඇගේ සැමියා මහේල ජයවර්ධනගෙන්ය. කට්ටියක් අපිට වෙඩි තියනවා " .... ක්‍රිස්ටිනාට ඉන් අනතුරුව ඇසුණේ වෙඩි හඩවල් පමණි. ඇගේ නෙතගින් කදුළු වැගිරුණේ ඇයටත් නොදැනුවත්වය. ඒ මහේලගේ දිවියේ කටුකම බියකරුම…

අන්තර්ජාල භාවිතයේදී අපි හැමෝටම පාහේ ඊ-මේල් එකක් හෝ කිහිපයක් භාවිත කිරීමට සිදුවෙනවා. වර්ථමානයේ ඊ-මේල් එකක් හෙවත් විද්‍යුත් ලිපිනයක් නොමැති අයෙක් නොසිටිනා තරමට සැවොම අතර පැතිරී තිබෙන දෙයක්. අන්තර්ජාලය තුල ගිණුමක් නිර්මාණය කරලීමේදී අපට අත්‍යවශයම දෙයකි. නොමිලේ අපට ඊ-මේල් සේවාව සපයාදෙන සේවා අයතන…

අපොයි ඔන්න අද වෙනමම දෙයක් ගැන කියන්න යන්නේ. කට්ටිය මේ ගැන ආස ඇති කියලා හිතුනා එකයි හදිස්සියේම ලියන්නේ. දන නම බ්ලොග් එක නිකන් පිස්සිගේ පලා මල්ල වගේ නේද ? තැන් තැන් වලින් එක එක කතා දාලා. හික් ... කමක් නැ හිතට එන දේවල් ලියලා දානවා. ඕනි කෙනෙක් උදව්වක් ගන්නේ නැතෑ නේද ? අද කියා දෙන්න යන්නේ මේ ping report…

කාලෙකට පස්සෙ මං ආස කරන ආදරේ කරන කෙනා මට ආපහු හම්බුණා. මං අවුරුදු 4ක් 5ක් එයා නැතුව හරිම දුකෙන් හිටියෙ. එයා මගේ ළඟට ගන්න මං සෑහෙන්න උත්සාහ කළත් අපේ combined maths සර් එයාව මගෙන් ගත්තා. මට එකදිගට දවසක් උනත් එයා දිහා බලාගෙන ඉන්න පුලුවන්. මම අපේ සර්ගෙන් එයාව ඉල්ලුවා. සර් එයාව දෙන්න පොරොන්දු වුණත් අද…

ඔන්න පංසලක හාමුදුරු නමක් උන්නලු, මේ පංසල ලස්සනට චාම්ව තියෙන නිසා මෙකට දෙවි කෙනෙක් වැඩියලු.. ඉතිං ලොකු හාමුදුරුවන්ට කතා කරලා ඒ දෙවියෝ කිවාලු.. ඔබවහන්සේට මම නිවන් අවබෝද කරගන්න වරයක් දෙනවා කියලා, ලොකු හාමුදුරුවො ටිකක් කල්පනා කරලා කිවාලු. මට විතරක් අපරාදෙනෙ. ගමේ දායකයන්ටත් දෙමු කියලා.. ඉතිං දෙවියොත්…
