Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

පුස්තකාලෙක කතාවක්

ඔන්න මම තව පොඩී කතාවක් දාන්නයි යන්නේ. ඇත්තටම මේක ගොඩක්ම පොඩි කතාවක්. පොඩියි කියන්නේ පොඩිම පොඩි එකක්. හරි පිස්සු කියෙව්වා ඇති නේ? ඔන්න එහෙනම් කතාව. ඔන්න එක්තරා පුස්තකාලෙකට ආවා කොල්ලෙක්. මොකටද ආවේ කියල මමනම් දන්නේ නැහැ. ඉතින් මේ කොල්ලා ඇතුලට යනකොට දැක්කා කෙල්ලෙක් වාඩිවෙලා ඉන්නවා. එතන හිස් පුටුවක්…

උට්ඨාන

සුනීල වර්ණයෙන් යුතු දිය රැළිති මතින් හැඩ ගමනක ඇවිද ,දිය කඩිත්ත තරණය කලෙමි. ප්‍රථම වතාවට ආපසු හැරී බැලීමෙහි සවියක් චංචල සිතුවිලි අතුරින් දැඩිව මතුවිය. දිය කඩිත්තට එපිට මයිල කිහිපයක් ඈතට විහිදෙන තැනිතලා තෘණ යාය මතින් තවමත් පහව නොතිබුණු උදැසන මිහිදුම් හැරෙන්නට අන් කිසිවක් මගේ දෘශ්ඨි පථය හරහා නොවින. මම…

-ආඩම්බර සඳවතී- (හැඳිනුම)

ආඩම්බර සඳවතියකට පෙම් බැඳි විසේකාරයෙ කුගේ කතාවක්..... -ආඩම්බර සඳවතී- ICE ගේ කොලමේ අකුරු කෙරෙන ආදරණීය සයිබර් නවකතාව... ළඟදීම>>> එක්වන්න... තටු සලන මතකයන්, හිත් මානයෙන් ඉගිලී යන්නට පෙර සයිබරයේ අකුරු කෙරෙන ICE ගේ කොලම සමගින්... ජයෙන් ජයම වේවා!

කොටස් හතරේ කතාව

යාලුවෝ දෙන්නෙක් ගොඩක් කාලෙකට පස්සේ එකිනෙකා මුණ ගැහුනා. රොෂාන්: මචං මම කොටස් හතරක කතාවක් කියන්නයි යන්නේ. මතක තියාගනින් කොටස් හතරක්. නිශාන්: එල කිරි. කියපන් කෝ. රොෂාන්: හරි. ඔන්න පලවෙනි කොටස. ඔන්න හස්බන් කෙනෙකුයි එයාගේ නෝනයි හිටියලු.දෙන්නා දවසක් පික්නික් එකක් යන්න ලෑස්ති වෙලා, ඕන කරන දේවල් ඔක්කොම…

ජීවත් වීමද........කරවීමද........??

උඹ මොකටද ජීවත් වෙන්නේ...? කියලා නිකමට එකෙක්ගෙන් ඇසූ විට මං තරුවාට ලැබුණු පිළිතුර ඉපදුනු නිසා..යන්නය. එතනින් එහාට කිසිවක් කීමට නොගිය නමුත් කී කතාවේ වැරැද්දක්ද නැති බව දෙතුන් පාරක් කල්පනා කරන විට මගේ සූටි මොල ඩිංගිත්තට වැටහුණි.බොහෝ මිනිස්සු ජීවත් වෙන්නේ ජීවත් විය යුතු නිසාය. මැරුණෙ නැති නිසාය. එහෙමත්…

පාවුලේ කොයියෝ ගේ නවතම කෘතිය -- Manuscript found in Accra

පාවුලේ කොයියෝ ගැන හැදින්වීමක් කිරීම අවශ්‍ය නැතැයි මා සිතමි. ඔහුගේ ශ්‍රේෂ්ටතම කෘතිය (Master Piece) ලෙස සැලකෙන The Alchemist (සන්තියාගෝ නම් සැරිසරන්නා) ඇතුළු බොහෝ පොත් සිංහල බසට පරිවර්තනය වීම ඇත්තෙන්ම සිංහල පාඨකයා ලද භාග්‍යකි. මේ වසර ඔහුගේ පාඨකයන්ට අතිශයින්ම සුවිශේෂී වනු නොවනු මානය ඒ අන් කිසිවක් නිසා…

අප එක පෙදෙසක

අප එක පෙදෙසක Artist - milton mallawarachchi Song - Apa eka pedasaka Chord - G [Intro] ---------------------------------------- | G | - | - | - | | C | - | - | - | |Dm| - |G | - | |Dm| - |G | - | [Chorus] ---------------------------------------- G

ආදරයේ හිරකාරියකගේ අදුරු මතකය..

ඒ අතීතය මතක් වෙද්දිත් නම් හිතත් ගතත් දෙකම බයෙන් වෙව්ලා යනවා. කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරේ කරන්නේ මුළු ආත්මයෙන්මය. ඒත් සමහර කොල්ලන්ට ඒක තේරුම්ගන්නට බැරි ඇයිද කියන්නට නම් මට තේරෙන්නේ නෑ. මේ වෙනකම් නම් හිතන් උන්නේ මේ වගේ ඛේදවාචකයකට මුහුන දුන්නේ මං විතරයි කියලා ඒත් එහෙම නෙවේ කියලා හිතුනේ ඔච්චර දරුණු නොවුනා…

අමතක කරමිද.....තව මඟ බලමිද......

සිනහ කෝමල කමල පද්මත ගෙනෙන නිර්මල මියුරු සිත්තම චන්ද්‍ර බිම්සර ඇවිත් හිත ලඟ කියන රහසට ආදරේදෝ නුඹ........ රෝස මුකුලිත පෙති දයාබර දහස් මල් මැද කුමුදු මල නුඹ ගොළුවෙලා හද දග්ධ නිම්නය අහන්නෙම නුඹ කොහි කියා අද........