Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ඇවිදින් අරන් යන්න .. මතකයන් මගෙන් ...!!!

ලොවටම හොරෙන් බැදුනෙමි පෙමින්.... සිතටත් හොරෙන් ඔබ සැගවී ගොසින් ... කදුලැල් ගලා විත් .. නෙතටත් .. හොරෙන් ... රිදවයි .. මයේ හිත .. මටමත් හොරෙන් ...... සිසිරේ .. සීතලේ උනුහුමට තුරුලටම අරන්.. සිප ගත්ත ඔබේ මුහුණ බොද වී ගිහින් ... සිත්තමක් සේ මතකයන් .. අපේ රිදවයි .. මයේ සිත .... මටමත් හොරෙන් .. ආයෙමත්…

මටත් පුළුවන් නම්....

අම්මාගේ රතුපාට මල් වැටුන චීත්තය සාරියකට ඇදන් වටේ ඉන්න පොඩි බටිත්තියන්ට ටීචර් වෙන්න, පහළ ඇළට පැනලා තිත්ත පැටව් එක්ක සෙල්ලම් කරන්න.... සෙල්ලම් ගෙදර අම්මා වෙලා පොඩි එව්න්ට වැලි සෙල්ලම් බත් උයලා කන්න දෙන්න හිටි ගමන් වහින අනෝරා වැස්සට තෙමිලා ලෙඩක් හදන් ඇදට ගුළිවෙන්න... තාත්තා ගෙනත් දෙන පාට පාට සීනී බෝල…

ජගත්පාල මහරජතුමා

වික්‍රමපාණ්ඩ්‍ය රජු මරණයට පත්කර ජගත්පාල නම් තැනැත්තා රජකමට පත්විය.අපේ ලේඛනවල මෙසේ සඳහන් වුවද මණිමංගලම් සෙල්ලිපියෙහි දක්වා ඇත්තේ වික්‍රමපාණ්ඩ්‍ය රජු සොළීන් විසින් මරණ ලද බවකි.මෙතෙම රාම ගෝත්‍රෙයහි උපන්අයෙක් බව මහාවංසය දක්වයි.එහෙත් එබඳු ගෝත්‍රයක් මේ රටට ආවේණික නොවේ.ඔහු පැමිණියේ අයෝධ්‍යා පුරයේ බවද ……

සමනල සිත්තමේ සිත නැවතී..

සමනල සිත්තමේ සිත නැවතී.... නීලවර්ණ දෙනයන පියවි..... දේදුනු පාටැතී..තටු විහිදී..... රත් දෙකොපුල් මත ඇත තැවරී...... කුරුටු ගගා පෙම් කවිය පුරා...... සෙනෙහස පුරවා එව්වේ ඔයා..... රෑ අහසට සද තරුත් එපා....... නුබ පායා ඇත දිවිය පුරා....... හැඩකර සිත්තම පාට ගගා.... බිත්තිය සරසන විටදී ඔයා....... බලනා…

Must Read This..

අද මම Face Book යද්දි ලොවෙත් නෑ පිටුවේ තිබුන මේ පෝස්ටුව මම අහම්බෙන් වගේ දැක්කේ. ඒක කියවගෙන යද්දි හිතුනා ඔයාලා හැමෝමත් එක්ක මේක බෙදා ගත්තොත් වටිනවායි කියලා. විශේශයෙන් ගැහැණු ළමයින් අතරේ. කියවලාම බලන්නකෝ මේ සහොදරීට වෙලා තියෙන්නේ මොකක්ද කියලා. **************************************************…

බිරිතානියේ සිට කටු ගෙට යන අපේ “කටුගෙය” – කොළඹ ජාතික කෞතුකාගාරය

කොළඹ හතේ මාකස් ප්‍රනාන්දු මාවතට මුහුලා ධවල වර්ණයෙන් තේජස්ව නැගි සිටින සුවිසල් දෙමහල් ගොඩ නැගිල්ලක් වෙයි. අධිරාජ්‍යවාදයේ ඇති ස්වදේශියයන් පීඩිතභාවයට පත් කල වික්ටොරියානු ගෘහකාර්මාන්තයෙන් සුභාවිතව එය තවමත් නිසොල්මන්ව බලා සිටියි. ඉදිරි පසම ඇත්තේ පුහු මාන්නයෙන් ඔලුව උදුම්මා ගත් සුදු ජාතිකයකුගේ … දිගටම…

තොටත් සාදු මටත් සාදු

බ්ලොග් පෝස්ට් එකක් නොදා හිටපු කාලය බොහොම වැඩියි. ආයෙත් ඒ රිද්මය අල්ලගන්නත් ටිකක් අමාරුයි. ඒ නිසා සියල්ල ටිකක් පිළිවෙලක් කරගන්න කල් වෙනසකටත් එක්ක ජන කතාවක් රස වි ඳිමු. පිංතූරය ගූගල් වෙතිනි. මේක බොහොම ඉස්සර ගමක විසූ බුද්ධිමත් ගැහැණියක් තමන්ගෙ අනියම් (මේ වචනයට මම කැමති නැත) සබඳතාවයක් උපාය ශීලිව තමන්ගෙ…

මට හොද මගේ පොටෝ 1

මේක අංක 1 කියලා දාන්නෙ මට තවත් පින්තූර ගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව හිතේ කොණක තියාගෙන. මේ දවස් ටිකේම බ්ලොග් එක ලියන්න උනේ නෑ. ඇත්තම කියනවා නම් ඒකට හේතුව තමයි මං හැමදාම වගේ බුකියෙ සැරිසැරීම සහ පොටෝ උණ වැඩි වීම. පොටෝ උණ කියන්නෙ ඉතින් පොටෝ ගැසීම සහ සංස්කරණය කිරීම. පල්ලෙහා ඉතිං මං පොටෝ ටිකක් දාන්නං.…

කොලබ කතාවක්

"අයියේ" "ඇයි?" "ස්නේහා කෝල් කරනවා,මේ තුන්වෙනි පාර කෝල් කරන" "මම නිදි කියන්න" ඒ මගේ නංගි,ස්නෙහා ඒ මට ආදරේ කරන කෙනා.එත් ඒ ආදරේ මට වැඩක් නැ.මට ස්නේහට ආදරේ කරන්න බෑ.ස්නේහගේ ආදරේ මට දරාගන්න තරම් මගේ හිත හයිය නැ දැන්.ස්කෝලෙට අපි දෙන්නම ගියේ එලේවල් කරන්න12.වසරේ ඉදන් එකට ඉදන් එකට කාලා,එකට හැම පිස්සුවක්ම…