Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

නොනිඳන නෙතු...

තරුද නිදන මහ රෑ නිදමි මහද නිදි රෑ මතක පොතේ කඳුලින් කටු ගෑ කවි ලියවෙයි මහ රෑ පිනි විසිරෙන විට වටහා ගනු මැන දෙනෙතින් කඳුලැලි ගලන තරම් රෑහි හඬන විට හඳුනා ගනු මැන රෑ තුන් යාමේ හඬන හැඬුම් රේඩියෝවේ එහා කොනින් ඇසුනු ගීයතය මොහොතකට මගේ සිත සසල කලේය.ඒ අතීතයේ මා නවතන්නට තරම් ඒ වචන සමත්විය. ඇත්තටම ඔහුට දැනෙනවා…

බටහිර බුරුමයේ මහා විනාශයක්,මුස්ලිම් සුළුතර ප්‍රජාවට එරෙහිව ප්‍රහාර රැසක්-bbc

2012 ඔක්තෝබර් 27 සෙනසුරාදා – 17:55 GMT බටහිර බුරුමයේ ආගම්වාදී ගැටුම් පැතිර යමින් තිබුන සතියක කාලය ඇතුළත, රෝහින්ග්‍යා (Rohingya ) මුස්ලිම් සුළුතර ප්‍රජාවට එරෙහිව ප්‍රහාර රැසක් එල්ල කොට ඇති බව බුරුම බලධාරීන් විසින් පිළිගෙන තිබේ. බුරුම ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙක් BBC යට අදහස් දක්වමින්, ප්‍රචණ්ඩ…

පණුගායට අත් බෙහෙතක්

(function(d, s, id) { var js, fjs = d.getElementsByTagName(s)[0]; if (d.getElementById(id)) return; js = d.createElement(s); js.id = id; js.src = "//connect.facebook.net/en_US/all.js#xfbml=1"; fjs.parentNode.insertBefore(js, fjs); }(document, 'script', 'facebook-jssdk')); (function(d, s, id) { var…

අසම්මත පෙමකට අප්පච්චිගෙන්....

පිච්ච මල් රටා හිස ලන පිච්ච මල් රටා පළදින ඇය ඇවිත් උඹේ සෙවනැල්ලේ සෙවන ලබන විට ඒ උණුහුමේ ජාති ජන්ම ලියා තියෙනවද????? මගේ පුතේ නුඹට මම කොහොමට දොසක් කියන්නද? නුඹ නුඹේ ලොවේ කිරුළු පැලැන්දට වෙන බසක් දෙඩුවට රතු තිලක තියු වත මම අමනාප වුනත් ඇගෙ තරමට ආදරයක් කොහෙන් ලබන්නද??? (උපුටා ගත්තකි )

සාර්ථක වූ අසාර්ථක මිනිස්සු

අපි අපේ ජීවිතයේ පොඩි පසු බෑමකට ලක් වුනොත් කොච්චර කලකිරෙනවද? ඒ පිළිබඳව කොච්චර හඩා වැලපෙනවද?ඒ අගන හිතමින් කොච්චර කාලය ගත කරනවද? නමුත් අපි ලෝකයේ අති දක්ෂයින් සේ සලකන බොහෝ දෙනෙක් බොහෝ පසුබෑම් වලට ලක්වෙලා ගොඩනැගුනු අය. ඉතින් මේ ලිපිය කියෙව්වාම ඒක ඔයාලට තේරෙයි. 1960දි ආරම්බකල බීට්ල්ස් සංගීත කණඩායම තම…

අනේ ... මේ අහිංසකය මක් කොරන්නද?

උඹලා මහා පව් කාරයෝ .. බලපල්ලා .. උ ඹ ලා හිතක් පපුවක් නැති අමුම අමු තිරිසන්නු .. ඒ අහිංසක උත්තමයා .. මහන්සියෙන් හම්ඹු කරපු සල්ලි .. අර මැරිච්ච ප්‍රභාකරනුයි උගේ හැතිකරෙයි කඩා වඩා ගත්තා.. ඒ මදිවට .. උ ඹ ල ගේ හිත් වල තියෙන කුහකකමට උබල ඌට පද හැදුව... හිතපල්ලා ... කොටි වෙඩි තියල හමුදාවේ කොල්ලෝ මැරුණට ..…

-ආඩම්බර සඳවතී- [2]

[1]කොටස මෙතැනින් මිස් පර්ෆෙක්ට්ගෙ වීදුරු බෝල වගේ ඇස් වලට ටිකා....ක් වශීවෙලා හිටිය මම ඉක්මනට අහක බලාගත්තේ සමියාගෙ කටහඬ ඇහුණු වෙලාවේ. "කවුද බං?" "අර සුදු උස එක බං" "ඉතින් ඒ කවුද කියපන්" "දන්නෑ බං" අවිශ්ක උරහිස් දෙකත් ගස්සලා ගානක් නැතුව කියල දැම්මා. "නොදකින් මේ වහුකුණා! තොට හෙනයක්ම ගහපිය. අම්මපා අර…

මම පාවිච්චි කල හොදම online storage device එක

කොහොමද කට්ටිය. හුග කාලෙකින්. මාව අමතකත් ඇති. මේ දවස්වල හෝ ගාලා වැඩ. කැම්පස් පටන් ගත්තනේ. short semester කරන්න කියලා වැඩ පිට වැඩ. lecture, report. presentation, assignment වැඩ ගොඩයි .ඒක අස්සේ ඔය හදන report presentation එහෙම නැති වුනොත් hard එකට මොකක් හරි උනොත් මොන දෙයියන්ට කියන්නද? ඒක නිසා මම ඒ…

OPTIONS FOR PROCASTINATING ON THE 13TH AMENDMENT

By Gomin Dayasri Hark, hark, dogs do bark; sleeping dogs – the procrastinators, warm stools in high places without attending to the imperatives, after securing a 2/3 majority. Awake before it’s too late- this could be the last call on the 13 th Amendment. Impact of the 13 th amendment can be…

කාලගෝල සීයා...

නැදැයො, යාලුවො, හිතවත්තු, එහෙම කාලෙන් කාලෙට ඒ හිතවත් කම් යාලූ කම් අලුත් කර ගන්න වෙලාවක් තිබුනොත් නැයන්ගෙ හිත්වතුන්ගෙ යාලුවන්ගෙ ගෙවල් දොරවල් පැත්තෙ යනවනේ. ඔන්න එහෙම අපේ ගෙදර ආපු කට්ටියකට වුනු අපුරු වැඩක් තමයි මම අද කියන්න යන්නෙ... මෙ සිද්දිය වෙලා නම් දැන් අව්රුදු කිහිපයක් ගත වෙලා. මට අවුරුද්ද නම්…