Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

බොමු බොමුද ඉඟුරු?

අවශ්ය දේවල්: ඉඟුරු අවුන්ස 3 ක් දෙහි යුශ අවුන්ස 4ක් සීනි රාත්තල් 1.5 -2ක් වතුර බෝතල් 4ක් හදමු! වතුර ලිප තබා නටවා ගන්න. තලා ගත් ඉඟුරු සහ සීනිද එකතු කරන්න. සීනි හොඳින් දිය වු පසු ලිපෙන් බා ගන්න සිසිල් වූ පසු දෙහි යුශද එකතු කර ගන්න. පෙරා බෝතල් වල අසුරා ගන්න. ශීතකරනයේ ත්බා අයිස් කැට සමග පිලි ගන්වන්න..

ශ්‍රේෂ්ඨාධිකරණය ගැන ඉන්දියාවෙන් ගත හැකි පූර්වාදර්ශය

13 වැනි සංශෝධනය අහෝසි කළ යුතු යෑයි ලංකාවේ නැගෙන හඬට නවදිල්ලිය කලබල වී ඇති බව ඉන්දීය පුවත්පත් වල පළවිය. ඔවුන් එසේ කලබල වී ඇති බව ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්‌වරයා පසුගිය බ්‍රහස්‌පතින්දා ගාමිණී දිසානායක අනුස්‌මරණයේදී කළ කතාවෙන්ද පැහැදිලි විය. 13 වැනි සංශෝධනය අහෝසි කළ යුතු යෑයි මේ ආකාරයට හඬ…

මහ වරුසාවට පසුව අහස් ලිය ....නීල සිනිදු සළුවෙන් සරසා

සුළඟ කලබල කලැයි.. දුකෙන් පසුවුන අහස ඊයේ මුළු දවසේම හොඳටෝම හැඬුවා.... ....ඉර හරිම බියගුලුයි පොඩි සුළඟටත් ගැස්සී වලාකුළු කාමරේ සිටියාලු හැංගි.. .... දඟකළ සුළං ගියෙදැයි ජනේලෙන් එබී බලමින් හෙමි හෙමින් ඉර ඇවිත් තිබුණා ..කඳුළු වලටම සේදී අහස නව සළු පැළඳි.... සවස මනරම් ලෙසින් සිටියා .. ...හැරගියයි හිරුට…

ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ගුවන් විදුලි නාලිකා සියල්ලෙහිම ප්‍රති ස්ථාපන සංඛ්‍යාත

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව [ TRCSL - Telecommunications Regulatory Commission of Sri Lanka ] විසින් 2012 නොවැම්බර් මස පළමුවනදා සිට ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ගුවන් විදුලි නාලිකා සියල්ලෙහිම සංඛ්‍යාත [ Frequency ] ප්‍රති ස්ථාපනය කිරීම සදහා තීරණය කර ඇත. මෙයට හේතු වී ඇත්තේ දැනට…

ගෞතම බුදුනි..මේ ඔබ වෙනුවෙනි...!

පෝය දවසේ බුදුන් වහන්සේ ගැන කල්පනා වුණා.එතුමන්ගේ ඉගැන්වීම් තියරටිකලි ගත්තාම ඉතාම ඉහළයි විතරක් නෙමෙයි; බුද්ධ චරිතය හදාරණ කොට අර තියරි ඔක්කෝම ප්‍රැක්ටිකලි ඔප්පු වෙනවා. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අතරින් මා කැමතිම ඉගැන්වීම තමයි " අටලෝ දහමින් කම්පා නොවන්න " කියන එක.මේක ඉගෙන ගත්තේ පොඩි කාලේ දහම් පාසලෙන් සහ…

"මම ආඩම්බරයෙන් කියමි"

කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනීම මම නම් ආරම්භ කළේ 2003 දී ය. මෙය කියවන ඔබ ඊටත් පෙර සිට හෝ පසු මෙම විදුහලේ ඉගෙනුම ලබන්නට ඇත. නැතහොත් ඔබ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබා නැතුවා විය හැක. රාජකීය විද්‍යාලයේ ඉගෙනීමට ආශාවෙන් සිටින්නෙකු විය හැක. රාජකීය විද්‍යාලය අසළින් දිවෙන මාර්ගයක පිහිටි වෙනත් පාසලක ඉගෙනුම…

මගේ හිත ඔයා ලඟ ද මං ලඟද...?

මේ වගෙ දෙයක් ගැන ලියන්න ඕනේ කියලා ගොඩාක් දවස් හිතාගෙන හිටියට එක එක කරුණු නිසා ඒක කල් ගියා. අද නම් මේ ආදරණිය හිත ගැන ලියනවාමයි කියලා හිතාගත්ත නිසාම කොහොමහරි සටහන ලියාගන්න පුලුවන් වුනා. බුද්ධියට වඩා හැඟීම් වලට මුල් තැන දෙන සමාජයක් ඇතුලේ හිත ගැන ගොඩාක් අර්ථ දැක්වීම් අපිට දකින්න පුලුවන් ටිකක් ඇස් කන්…

ලංකාවෙන් යැංකි රටට...

මුලින්ම කියන්න ඕනෙ අද කොටන්න යන්නෙ නම් ජන කතාවක් නෙවෙයි කියල. මේක මම ලෝක පොලිස් කාරයව බලන්න ගිය ගමන ගැන සටහනක්. ලෝක පොලිස් කාරය කියල කියන්නෙ ඇමරිකාවටයි කියල ඉතින් ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. මේ සෙල්ලිපිය කොටන්නෙත් එහෙ ඉඳගෙනම තමයි. දැන් ඉතින් තව ටික කාලයක් යනකල් මගෙ නවාතැන වෙන්නෙත් ඇමරිකාවම…

බක පඬියෝගේත් යමක් තිබේද,,

අපේ සමාජයේ එක එක පණ්ඩිතයෝ සිටිති. ඔයිනුදු බක පඬියෝත් සිටිති. ටී.වී පෙට්ටියේ මූණ දාගන්නා බකයන් ගොඩට ලගදී සිට වැටුනේ නලින් ද සිල්වායි. ටෝක් දෙන්නේ සිංහලය කාපු පොරක් සේය. නමුත් නමත් "ද සිල්වා"යි. උන්නැහේට රජයේ මාද්දියේ දොර ඇරුනේ ජෙනරාල් තුමා ජන්දය ඉල්ලපු වාරේ අයි.ටී.එන් එකේ ජෙනරාල් යනු අන්තිම තුප්පහි,…

නොනිඳන නෙතු...

තරුද නිදන මහ රෑ නිදමි මහද නිදි රෑ මතක පොතේ කඳුලින් කටු ගෑ කවි ලියවෙයි මහ රෑ පිනි විසිරෙන විට වටහා ගනු මැන දෙනෙතින් කඳුලැලි ගලන තරම් රෑහි හඬන විට හඳුනා ගනු මැන රෑ තුන් යාමේ හඬන හැඬුම් රේඩියෝවේ එහා කොනින් ඇසුනු ගීයතය මොහොතකට මගේ සිත සසල කලේය.ඒ අතීතයේ මා නවතන්නට තරම් ඒ වචන සමත්විය. ඇත්තටම ඔහුට දැනෙනවා…