Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

පැන්සලෙන් ලියන්න නෝට් පෑඩ් එක බාගන්න

මේ ටිකේම බ්ලොග් එක පැත්තෙ එන්න නම් වුණේ නෑ. මොකද කැම්පස් පටන් ගත්ත නිසා. වැඩ කෝටියයි. ඒත් නෑවිත් බැරිකමටයි ආවෙ. ඔයාලට මතක ඇතිනෙ පැන්සල Unicode Writer එක හදපු තුසිතගේ (Serandib Soft) එකේ අළුත්ම Software එක තමයි CutePad. මේක නිර්මාණය කරලා තියෙන්නෙ Cross Platform විදිහට. තේරෙන සිංහලෙන් කිව්වොත්…

ටොමියා

ඔන්න කොල්ලෙක් ගියා එයාගේ පෙම්වතියගේ ගෙදරට, කෙල්ලගේ දෙමවුපියෝ හම්බ වෙන්න. මීට කලින් කෙල්ලගේ අම්මාවයි තාත්තාවයි හම්බ වෙලා නැති නිසා කොල්ල ටිකක් විතර බයෙන් බයෙන් තමයි ගියේ. ඉතින් කොහොම හරි ගෙදර සාලෙට වෙලා තමන්ගේ අනාගත මාමණ්ඩි, ඒ කියන්නේ කෙල්ලගේ තාත්තා එක්ක කතා කර කර ඉන්නකොට ටික වෙලාවකින් නැන්දම්මා…

අළුත්ම මාර්ග නීති අත්පොත...

මම අන්තිමටම මේ පැත්තට ඇවිල්ලා මාසෙකටත් වැඩියි මගෙහිතේ... කොහෙද මේ වැඩ හින්දා ඇහෙන/දකින දෙයක්වත් කොටාගන්න වෙලාවක් නැති උනානේ. Blogger වල මකුලුවෝ, කැරපොත්තෝ, හූනෝ , ඩෙංගු මදුරුවෝ, නයි, මුගටි, ‍පොළොංගු, පිඹුරෝ, හාවෝ, මුවෝ. ගෝන්නු, අලි, කොටි, වලස්සු, Etc.... නැති හින්දා හොදයි... නැත්තං මට මෙතන ඉන්න…

කලියුගයේ “ආයිස්චර්යයන්” – (කා)පාන්

ලංකාව ඉන්දියාව ආදි දකුණු ආසියාවේ මිනිසුන්ට මහා ලෙඩක් ඇත. ඒ සෑම දේම විගසින් අමතක වීමය. ලංකාවේ අපිටද එය ඇත. වසර 30 ක් තිස්සේ මහා යුද්ධයක් විය. එය දැන් ඉවරය. ඉවර වී ගොඩක් ද කල්ය. නමුත් අපට යුද්ධය තිබුනාද කියා මතක … දිගටම කියවන්න →

World Vegan Day

“ vegetarians reported significantly less negative emotion than omnivores .” World Vegan Day is an annual event celebrated on 1 November, by vegans around the world. The Day was established in 1994 by Louise Wallis, the President & Chair of The Vegan Society UK. 2012 marks the 68th anniversary of…

දෙන්නම නළවනවා තමා..ඒක මට වැඩියක් නැ..

හලෝ චුටී මල්ලී.....අදිනවා නේද කැහිකූර ඇගේම හයිය අරන්.. මුවින් පිටවුන දුම් බෝලය තුලින් මා ඔහු දුටුට්වේය..කෙඩැරී සිරුරත් වියලී ගිය මුනෙත් පෙනුනේ ඉඩෝරයකට අසුවිමෙන් මියදුනු ලොකු බලපොරොත්තුවක් සිතේ ඇති බවමය. කියලා වැඩක් නැ අයියා...මේකවත් ඇදලා සැනසෙනවා.. වරන් ටිකක් ඇතුලට..වැහි පොද වැටෙනවා.. ඌ හිටපු තැනට…

රූබික්ස් කැටයක් විසඳමු -02

පළමුවෙන්ම මෙම පෝස්ට් එක දාන්නම් කියපු වෙලාවට දාන්න බැරි උන එකට සමාව අයදිනවා.. හදිසියේම නිවාඩුවක් අරන් ගමේ යන්න සිදු උනානේ........ හරි දැන් එහෙනම් වැඩේට බහිමුකෝ වෙනත් වැල්වටාරම් නැතිව. රූබික් ඉගෙන ගන්න ආසා කස්ටිය මේ වෙනකොට කැටයක් එහෙම හොයාගෙන බොහොම ලක ලෑස්තියෙන් ඇති කියලා චමියා හිතනවා. එහෙනම් මේක…

ලෝක හෙවත් ලෝකේෂ්වර සෙනෙවියා

පරාක්‍රම පාණ්ඩ්‍ය රජු සොළීන් විසින් මරණයට පත් කරන ලද පසු පාලනය බාරගන්නා ලද්දේ ලෝක නම් සෙනෙවියෙකි.සිංහල ග්‍රන්ථවල ඔහු සඳහන් වන්නේ ලෝකේෂ්වර නමිනි.ඔහුද කාගේ කවරෙක්ද යනු දැනගැනීමට කිසි තොරතුරක් ලේඛනවල සඳහන් වී නැත.මකඛකුදෑස වාසියෙකු බවත් සෙනෙවිනායකයෙකු බවත් චාරිත්‍රවිධියෙහි දක්ෂයකු බවත් මහාවංසය ……

මට නැති ජීවිතය......................

මට නැති ජීවිතය, උඹට තියනව කියලා දැනෙනකොට, හිත් අගට දැනෙන හීන් ඉරිසියාව, දැනෙන්නෙ නැතුව ඇති ලෝකෙ වෙන කාටවත්... කාටවත් බරක් නැති, මහා ලොකු පැතුම් නැති, වැඩ කරන උඹ, එදා වේල කන්න විතරක්... මම මෙහේ දුවනකොට, අල්ලන්න මහා ලොකු වගකීම්, බලා පොරොත්තු... උඹ ගෙවනකොට මගේ, සිහින ජීවිතය, දාලා දුවන්න හිතෙනවා බං, මේ…

දිවයිනේ මාර්ග සංවර්ධනය සඳහා සවූදි රජයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක්

ශ්‍රී ලංකාවෙහි මාර්ග සංවර්ධනය සඳහා සවූදි අරේබියානු රජය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක්(~රුපියල් කෝටි 765 ) ලබාදී තිබේ.සවූදි අරේබියාවෙහි මුදල් අමාත්‍යවරයා හා සංවර්ධන කටයුතු සඳහාවූ සවූදි අරමුදලයෙහි අධ්‍යක්‍ෂකවරයා වන ආචාර්‍ය ඉබ්‍රාහිම් අල් අසාබින් මහතාගේ ශ්‍රී ලංකානු සංචාරයේදී මෙම මුදල් තොගය ලබාදී…