වැහි පිහිල්ලේ කාන්දුවෙන් පතිත වන තාවකාලික වැහි දියකඩිත්තේ චිරි චිරිය , ගිම්හානිට අති විශාල කංකරච්චලයකි. සියලූම ප්‍රාණි මුලයන්ගෙන් වසන්ව ඉන්නටැයි සිත ඉල්ලා සිටින මොහොතක කඩාහැලුනු මේ අදිසි වරුසාව දෙසට ඇය සිත පුරාවට රවාගෙන උන්නාය. වරුසාව පැරදවීමට දෙනෙතට හැකි උවත් සිදුවු සියල්ලෙහි ඝණපූර්ණය සලකා බලන කල,…

මගේ ඇමරිකන් ගමනෙ මුල් කොටස ඔයාල මේ වෙනකොට කියවල ඉවර ඇතිනේ. අද කොටන්නේ අබුඩාබි වල ඉඳන් ගමනේ ඉතුරු කොටසෙ විස්තර. කලින් සෙල්ලිපිය කියවන්න මෙතනින් . ගියපාර මම කතාව ඉවර කලේ රෑ 10 ට අබුඩාබි වලින් ගොඩ බැහැපු තැනින් නේ. ප්ලේන් එකෙන් එලියට බහිනකොට එලියෙ බස් එකක් නතර කරලා තිබුණා අපිව හුවන් තොටුපොළ ඇතුලට…

කට්ටියම පොඩ්ඩක් ඇවිත් යන්න ඔන්න එහෙනම් මාස ගානකට පස්සේ වැඩේට බහින්නයි යන්නේ. ඔන්න මම බ්ලොග් එක සම්පුර්ණයෙන්ම සිංහලට පෙරලනවා මගේ රටේ පාටකයන් වෙනුවෙන්. පසුගිය කාලේ මම බ්ලොග් ගෙන නැවත වරක් පොඩි අද්ධයනයක් කරන්න හිතුවා. එතකොට දෙකක දෙ තමයි තවමත් ශ්‍රීලංකාව තුල සිංහලෙන් සෞක්‍ය ගැන කතාකරන සයිට් එකක් හොයා…

මෙම බ්ලොගය සින්ඩියට ඇතුලත් වී ඇත්දැයි පරික්ෂා කිරීම සඳහා යොදන පෝස්ටුවකි.
කෝට්ටේ පුරවරය, ලංකාවේ ඉතිහාසයට අනුව අවසන් රාජධානි යටතට අයත් වන්නක්. ලාංකීය පුරාණ සාහිත්‍ය ක්ෂේත්‍රයටත් ඒ කාලයේ විශාල සේවාවක් ඉටු වී ඇති බැව් සඳහන් වෙනවා. ඒ කොහොම නමුත් මගේ කතාබහ ඒ පිළිබඳව නම් නෙමෙයි. මාලබේ, බත්තරමුල්ල, රාජගිරිය හරහා උදේ හවස ගමන් ගන්න කෙනෙක්, පෞද්ගලික හෝ පොදු ප්‍රවාහන සේවාවකින් හෝ…

ව්‍යවස්ථාදායකය - අධිකරණය අතර ගැටුම කුමක්ද? (රජයේ පාර්ශවයේ මතය -ජී එල් පීරිස් 2012-10-25 පාර්ලිමේන්තුවේදී )

ටික්...ටික්... ඔරලෝසුව සෙමින් සෙමින් තම ගමනේ යමින් මගේ ජීවිතයේ තත්පර,මිනිත්තු,හෝරාවන් ගණනය කරමින් සිටී. වේලාව දහවල දොලහේ කණිසම වැදී හෝරා හතක් පසුව ගොස් ඇත. නිවසට යාමට නියමිත ව තිබූ කාලය පසුවී ඒකේ කෑලිත් නැතිව ගොස් ඇත. වැඩ කන්දරාව ඔරලෝසුවත් එක්ක කිසිම ඇයි හොදයියක් නැති බව මට දැනී දැන් ගොඩක් කාලයක්…

source : http://24work.blogspot.com/2012/01/multi-color-effect-for-your-links-on.html මෙච්චරයි කරන්න තියෙන්නේ Layout වල add a gadget තෝරලා Html/Java Script එකක් අරන් පහල තියන code ටික දාලා save කරන්න දෙන් බ්ලොග් එකට ගිහින් ලින්ක් එකක් උඩට මවුස් පොයින්ටර් එක තියලා බලන්න කොහොමද කියලා. මේ ධවස්වල මගේ…

Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in…

A/L ඉවර වෙලා results එන්නත් කලින් අපි හිතුවා get together එකක් කරන්න. මොකද අපේ කොල්ලො දැනටත් එක එක තැන්වල. එකතු කරගන්න හරි අමාරුයි. section එකේ හාරසිය ගානක් හිටියා. ඒත් අවේ 200ක් විතර. හ්ම්… get together එකත් නියමෙට කෙරුනා. ටිකට් Rs. 500 උනාට 1000ක විතර දේවල් කලා. ඇන්ඩ්‍රි අයියගේ DJ එක නියමෙට නැගල…