Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

The myth of separation of powers

By Nalin de Silva The government has to be commended for handing over the impeachment motion against the Chief Justice to the Speaker before the commencement of the Universal Periodic Review of the Human Rights Council (UPR) on Sri Lanka. This does not reflect the merits or otherwise of the…

විශ්වාසය -Trust

විශ්වාසය කියන්නෙ ජීවිතයේ වැදගත්ම කොටසක්.විශ්වාසය අපි ඉස්සරවෙලාම ඉගෙන ගන්නෙ අම්මගෙන්.කිසිම දෙයක් නොතේරෙන ළදරුවන් කාලයේදී ඒ ළදරුවා මුලින්ම විශ්වාස කරන්නෙ තමන්ගේ අම්මාව. බඩගිනි දැනුනම අඬන්නෙ … අඬද්දී අම්මා බඩගින්න නිවන බව දන්නා හින්දාම .. බය උනාම අම්මා ලඟට දුවන්නෙ අම්මාගෙ රැකවරණයේදී බයක් නොදැනෙන හන්දා…

Maa - අම්මා - Taare Zameen Par

Main Kabhi Batlata Nahin Par Andhere Se Darta Hoon Main Maa Yun To Main,Dikhlata Nahin Teri Parwaah Karta Hoon Main Maa Tujhe Sab Hain Pata, Hain Na Maa Tujhe Sab Hain Pata,,Meri Maa මම නොපැවසුවත් ඔබට, නමුදු අන්ධකාරයට බිය වෙමි මම, අම්මේ. මම නොපෙන්වුවත් එය ඔබට, ඔබ ගැන සැලකිලිමත් වෙමි මම, අම්මේ. ඔබ…

දිවි නැඟුම පනත සහ නව ඊළාම් සැලසුම

ඉතා පොහොසත් අරමුණක් සඳහා ඉතා දුප්පත් උපායමාර්ගික ප‍්‍රවේශයක් යෝජනා කරන නීතිමය රාමුවක් ලෙස දිවි නැගුම පනත ඉතිහාසයේ කිසියම් දිනෙක ඇගැයීමට ලක්වනු ඇත. දැන් වසර 12 කට පසුව අහෝසිවන සමෘද්ධි අධිකාරී පනතට ඒ ඉරණම අත්පත් වන්නේ ඉතිහාසය විසින් ලබාදී ඇති එවැනි ඇගයීමකට සාපේක්‍ෂවය. දීර්ඝකාලයක් තිස්සේ සමෘද්ධි…

විපක්‍ෂයට නැවතත් මුල අමතකවේද?

ලංකාවේ දේශපාලනයේ සාමාන්‍යයෙන් දක්‌නට ලැබෙන ප්‍රපංචයක්‌ අගවිනිසුරුට එරෙහි දොaෂාභියෝගය සම්බන්ධයෙන්ද ක්‍රියාත්මක වීමට පටන් ගෙන ඇති බව අපට දැන් පෙනේ. ඒ තම සතුරාගේ ප්‍රතිවාදියා තමාගේ මිතුරකු හැටියට සැලකීමේ උපක්‍රමයයි. යම් පුද්ගලයෙක්‌ සතුරාගේ මිතුරකු හැටියට සිටින විට ඒ පුද්ගලයාද සතුරෙකි. නමුත් සතුරා සමග…

පාළුයි ආච්චියේ මට..

ඔයාට මතකද ආච්චි ඉස්සර ඉස්කෝලේ ගිහින් එද්දි අපේ ඉස්කෝලේ ලඟ ඉඳලා බස් ස්ටෑන්ඩ් එකට එනකම්ම වටේම තියෙන කඩවල් වල තියෙන අළුත් ඇඳුම් මෝස්තර මම බලන් එනවා. ඒ ඉතින් වෙන මොකටවත් නෙමේ ඒවා ගැන උජාරුවට මම කියද්දි ඊට ටිකක් හරි වෙනස් කරලා ඔයා මට මහලා දෙනවා කියලා මම දන්න නිසායි. ඔයාත් හොඳට කඩේ තියෙන ඒවල ඇද පෙන්නනවා.…

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සිර කුටිය - King Sri Wickrama Rajasingha's Cell

ඕලන්ද යුගයේ කොළඹ සිතියම් කළ අයුරු කොළඹ නගරය කියපුවාම අපේ සිහියට එන්නේ අහස උසට තියෙන ගොඩනැගිලි වගේම කාර්යබහුලකමින් ඉහ වහ ගිය නගරයක් කියන එක. ඒත් මේ විශාල වාණිජ නගරය ඇතුළේ ඓතිහාසික අතින් වැදගත් වෙන ස්මාරක කීපයක්ම පිහිටලා තියෙන වග දන්නේ බොහෝම අතළොස්සයි. සමහර විට ඒ ගැන දැනුවත් කිරීමක් මහජනතාව අතරට…

සාපේක්ෂතාවාදය සහ තවත් කතා

බහුතරයක් කියනවා සාපේක්ෂතාවාදය ඇත්තය කියලා. අර මොකද්ද අංශුවක් ආලෝකේ ප්‍රවේගෙට වඩා එකකින් යවපු කට්ටියක් කියනවා ඒක බොරුය කියලා. ඕක බොරුවක් උනොත් එහෙම ඒ ලෙවල් විද්‍යාව කරන ළමයින්ට එහෙම හරි ජොලි. ෆිසික්ස් කම්බයින්ඩ් මැත්ස් ඉම්පෝට් කරන්න වෙනවා. ඒක පැත්තකින් තියමු. මම මේ කියන්න යන්නෙ අයින්ස්ටයින් මහත්තයා…