Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

[105] බෑ

මේ කතාව තනිකරම මගෙ. මොකද මම මෙහෙමයි. ඒ හින්දම සමහරුනම් මගෙ එක්ක තරහ වෙන වෙලාවලුත් තියෙනව. තවත් සමහරු එහෙම තරහ ගිහින් මූණට හොඳට ඉඳන් පන්න පන්න ගහන වෙලාවලුත් තියෙනව. (එහෙම ගහන්න ගිහින් තමන්ගෙම යාලුවන්ගෙන් මදි නොකියන්න කාපු අයත් ඉන්නව. එහෙම වෙලාවට හිතෙනව මෙහෙම හිටියත් අපි කරන දේ අගයන මිනිස්සුත් ඉන්නව…

මුලතිවු හරහා යාපනයට

ඔන්න ඉතින් ඊයෙ පෙරේද ගියපු ගමනක් ගැන උනු උනුවෙම විස්තර ටිකක් ගේන්න තමයි හදන්නෙ. කාලෙකින් එකතුවෙලා කොහේවත් ගියපු නැතිනිසා ලග එන දිග නිවාඩුවට ට්‍රිපක් යන්න ඕන කියල හැමෝම කතා වෙන්න ගත්ත. මුලින්ම ආවෙ නැගෙනහිර පැත්තෙ රවුමක් යන්න, ඒත් අපේ ටික දෙනෙක් ඒ පැත්තෙ ගිහින් තිබුන නිසයි, කවුරුවත් යුද්දෙන් පස්සෙ…

මොනවද මේ 3D BIOS....

හ්ම්ම්ම්ම්ම්ම්...බොහොම කාලෙකින් තමයි බ්ලොග් එක පැත්තෙ ආවෙ. දිගටම ලියනව කියල හිතාගෙන බ්ලොග් එක පටන්ගත්තට දිගටම ලියන්න බැරි උනානෙ.. කම්මැලි කමයි වැඩ වැඩි කමයි දෙකම. හරි කොහොම උනත් ඔන්න ආයෙත් මේ පැත්තට ආව. මම දැන් කතා කරන්න යන්නෙ පරිගණක ලෝකයට අලුතෙන් එකතු වෙච්ච තාක්ෂණයක් ගැන. අලුත් කිව්වට මේක අලුත්ම…

ආදරණිය සිෆානා..

අඩ නළල යටින් දිදුලන ඔය නිල්වන් තරු කැට බලා.. ඉන්න ආසයි ඔය නිල නුවන් දෙස තොරතෝන්චියක් නැතිව කියන කැඩිච්ච සින්හල මම ආ...දරෙයි.. මම ආ..දරෙයි කියනව මගෙ සිතනම් උබ හට.. සලාම් කියන්නට දන්නැ කුරානයෙ බස කියා දෙන්න සැතපි මගෙ පපු තුරලේ හිද නිදා නොනිද පහන් කරපු රැ කීයද වග දනීනම් නුබත් මෙලහට සිත දීලා මට නිදා…

නාමල්ගේ සමාන පද

මේක මේ වුනේ මං පොඩි කාලේ… අපේ පංතියේ තමයි නාමල් හිටියේ.. මෙන්න එයාට පොඩියට මඩ පාරක් නාමල් කියන්නේ අපේ පංතියේ හිටපු හොද බ්‍රයිට් පොරක්.කියෙව්වෙම ලොකු පොත්.මොකද මනිහා කියවන්නේම එයාගේ අක්කලාගේ අයියලාගේ පොත්.ඒ පොත් අතරේ තිබිලා පෙම් හසුනුත් මේක කියවනවා කියලා තමයි ඒ කාලේ ආරංච් වුනේ.අපිනම් පහවසරෙදි…

මේ එකම එක ඇත්තම කතාවක් -How I met ma best friend

ඒ අතීතය හරිම සුන්දරයි අලුත් ඔෆිස් එකක්. මේකේ මට තියෙන්නේ පන්ති වලට එන ළමයිනට ටියුට් දෙන්න ලේක්චර්ස්ලට කතා කරලා ඒ පාඩම් පන්ති තියෙන වෙලාවල් ඔක්කොම හදන්න අලුතෙන් එන ළමයි රෙජිස්ටර් කරන්න වගේ දේවල් ගොඩක් එත් මේ පන්තියේ පොඩි වෙනසක් තියෙනවා එකට හේතුව මෙතනට ඉගෙන ගන්න ඔක්කොම මට වඩා ගොඩක් වැඩිමල් ජොබ් කරන…

බහ තේරීම...

පුතුන් දෙදෙනකුගෙන් පසුව ඉපදුන දූ සිඟිත්ත පෙරේරාගේ ලෝකය එලිය කලාය කිව්වොත් වැරැද්දක් නැහැ. කලාවෙන් කලාව මෝරණ හඳ වගේ දවසින් දවස වැඩෙන දුවණියට, පුතුන් දෙදනාටම වඩා පියාගේ ආදරය හිමිවුනේ ඒ නිසාමයි. කොහොම වුනත් කෙනෙකුට තේරුම්ගැනීමට අපහසු තරම් සුවිශේෂී බවක් පෙන්වනලද දුවණිය, තතනමින් අකුරු එකතුකරමින් වචන…

තේ දළු නෙලන්නීට.....

ලොදිළු දින පතිඳු පෙරඹර නඟින විට මේකුළු පටින් ගිලිහෙයි බොල් තුසර කැට ඒ අළුය මෙහි රසවත් වන හැටට හැට තේදළු නෙළන යුවතියෙ කවි කියමි තිට මද හස මුවඟ පෙර පෙර පෙම් මක රන්ද පැද කුනු කරන් ඉඟ සුඟ මත සැප බැන්ද හොඳ යව්වනියෙ ලැබගත් සිරි මන රන්ද අද ඔබ නිසා ඔප වෙයි ගුරුවල කන්ද කිටි කිටි ගගා ලෙල වෙන තාලයට අතේ…

අධිකරණයට අත පෙවීම

අධිකරණයට අත පොවනවා යන චෝදනාව ප්‍රබල ලෙස නැඟුණු ආණ්‌ඩුවක්‌ ලෙස 1970-77 කාලයේ සමඟි පෙරමුණු ආණ්‌ඩුව හැඳින්විය හැකිය. එදා විපක්‍ෂය විසින් එම චෝදනාව එල්ල කරන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකුගේ පුතකු වූ අධිකරණ අමාත්‍ය µSලික්‌ස්‌ ඩයස්‌ බණ්‌ඩාරනායක වෙතය. දේශපාලන වශයෙන් බැලූ බැල්මටම පක්‍ෂග්‍රාහී…