Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

විසදුම

කිසි දෙයක්, කිසිම කලෙක සාර්වාත්‍රික වන්නේ නැත, අප, අප අවට ඇති සියලුම දේ, මේ හුස්ම, මේ ජීවිතය කිසි කලෙක සාර්වත්‍රික නොවේ, එවන් වූ සාර්වාත්‍රික නොවන ලොවක සිටින අප මේ කරන්නේ කුමක්ද? අප එකිනෙකාගේ පිටවල් කසමින් හිතින් සැනසෙමු, මේ ප්‍රස්තුතය වලංගු වන්නේ, ඔබට මට පමණක් නොව අප සැමදෙනාටමය. අප සිතමු සැම දෙයම…

Yeh Mera Prem Patra - මෙම මාගේ පෙම්පත - Sangam

Meherbaan likhoon, haseena likhoon, ya dilrooba likhoon Hairaan hoon ke aap ko is khat mein kya likhoon ලිවිය යුතුද මා, කාරුණික හෝ සුන්දර හෝ හදවත සොරා ගන්නා; මා ව්‍යාකූල වී ඇත, කුමක් මා ලිව යුතුදැයි ඔබට මෙම ලියුමෙහි. (Yeh mera prempatr padhkar ke tum naaraaz na hona Ke tum meri zindagi ho, ke tum…

මේ එකම එක ඇත්තම කතාවක්

ඔන්න අයෙත් ආව කතාවට මතකනේ මම කිව්වා මට පන්තියට දෙන්න වෙනවා කියල ඔන්න කොහොම කොහොම හරි බයෙන් බයෙන් එදා පුරුදු උනා එකත් හිතුව තරම් ලේසි දෙයක් නෙමේ. මට මතකයි අනිත් අයත් මන් පුරුදු වෙන හැටි බලන් හිටිය. සෙනසුරාදා ඊළඟ බය හිතෙන භයන්කාර දවස මන් ඉතින් වෙනද වගේම ටීෂර්ට් එකයි ඩෙනිමයි අන්දලා වැඩට ගියා. යන්න්තම්…

අපි තාමත් ජංගි පිටින්...

මෙයා නම් මාර අම්මියෙක් තමයි දත් මැදලා මූන හෝදගෙන එන්න කිව්වා ඉක්මනට ලෑස්ති වෙන්න.. ඇයි මම. මම ගුටිත් කෑවා දත් මදින්නෙ නැතුව.. එයා නම් ඇඳලත් ඉවරයි.. අපේ අම්මි තමයි ලස්සනම අම්මි.. අපි නම් ෂූස් දාලා ඉවරයි. අම්මි මෙයා ෂුස් දාලා නෑ.. පොඩ්ඩක් ඉන්න අනේ.. මම අම්මිගෙ ලස්සන බලලා ෂුස් දාන්නම්... අම්මි ඔයා හරි…

මහත්වරුනේ, දැන් මම අන්තවාදියෙකු යැයි කියාපල්ලා!

රෝහිත මුණසිංහ සහෝදරයාගේ “මහත්වරුනේ, මට ජාතිවාදියෙකුයෑයි කියාපල්ලා !” යන ලිපියට පිළිතුරක්: සුළු ජාතික ප්‍රශ්ණ පිළිබදව මහා ඉහළින් කතාබහ කරන රජයක් වර්ථමාන ශ්‍රී ලංකාව පාලනය කරන අතර සුළු ජාතිය මහා ජාතියේ ජාතික හෙනය කර ගනිමින් කෑමොර දෙන්නෝද දැන් දැන් මේ පින් බිමේ අති බහුලය. රෝහිත මුණසිංහද මේ මහා ජාතික…

කෝ මේ බ්ලොග් එක ලියපු එකා ?

කාරුණික දැනුම් දීමයි අද සිට , ඔව් අද දින සිට මේ බ්ලොග් එක ලියමින් සිටි බුවා යළිත් වරක් බ්ලොග් අවකාශයේ කරක් ගැසීමට හැකි වන පරිදි සියලු චිත්තයෝගයන් ඒකාග්‍ර කොට , තව තවත් විකාරරූපි සිදුවීම සිද්ද කරමින්, ලිවීමට අවශ්‍ය දේවල් සිදු කිරීමට අවශය බලය බ්ලොග් අවකාශයට අධිපති දෙවියන් ලෙස මම මෙලස ලබා දෙමි. තවද…

Janam Janam Ka Saath Hai - Tumse Achchha Kaun Hai සමඟ, සිතුම් පැතුම් සඳ ආදරේ...

(Janam janam ka saath hai nibhaane ko sau sau baar maine janam liye) -3 ජන්ම බොහෝ ගණනක් අපට එක්වීමට පවතියි. සියයක් පමණ, දැනටමත් මම ඔබ හා ජීවත් වීමි. (Pyaar amar hai duniya mein, pyaar kabhi nahin marta hai) -2 maut badan ko aati hai, ruh ka jalva rehta hai' ආලය අමරණීයයි ලෝකයේ, ආලය කිසිදා මිය නොයයි.…

දෙවන විමලධර්මසූරිය රජතුමා

ක්‍රි.ව.1687 දී දෙවන රාජසිංහ රජුගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත්වූයේ ඔහුගේ පුත් විමලධර්මසූරිය කුමරුය.ක්‍රි.ව.1664 දී අඹන්වෙල රාළගේ නිල්ලඹේ කැරැල්ලෙන් පසු රාජ අණින් රජුට සිටි එකම පුත් කුමරුවා මරා දමන ලදැයි ප්‍රචලිත වියතක්‍රි.ව.1667 දී එම පුවත ලන්දේසීන් වෙතද නිල වශයෙන් වාර්තා කරන ලදි.එසේ … Continue reading…

රබන් පලපු හැටි

Normal 0 false false false EN-US X-NONE SI-LK /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in…