picture සිරාගේ කජු මුලේ කතාව කියවල මට කජු කතා මතක් වුනා . මන් කජු කන්න ආසයි . මෙහෙ කජු හරිම පිලිවෙලට පැකට් කරලා විකුණනවා . හැබැයි සේරම යන්තමට හරි බැදලා .ඒවා උයන්න හරි නැහැ. හො චි මින් වල ඉන්න කාලෙ බෙන් තාන් මාක්ට් එකේ තමයි අමු කජු තිබුනෙ . බනිලගෙ තාත්ත දැනුත් එහෙ යන එන නිසා කජු ටිකක් නම් වරදින්නෙ…

▒▄█░▒▄▀▀▄▒▄▀▀▄ ▀█▀ █░░░░█▀▄ ▄▀▄ ▄▀▀ ▀█▀ ░▒█░▒█▄▀█▒█▄▀█ ░█░ █▀▄░░█░█ █░█ ░▀▄ ░█░ ▒▄█▄▒▀▄▄▀▒▀▄▄▀ ░▀░ ▀░▀░░█▀░ ░▀░ ▀▀░ ░▀░ (Zindagi Ek Safar Hai Suhana Yahan Kal Kya Ho Kisne Jaana) -3 ජිවීතය එක් සවාරියකි, සොඳුරු. කුමක් හෙට සිදුවේදැයි දනිදෝ කවුරු. Arey O Leiyo Leiyo, Oleiyo Leiyo Oleiyo Leiyo, Oleiyo…

ඔබ මගෙන් ප්‍රශ්නයක් ඇසුවා, ඇය අසරනයිද? මම කල්පනා කළා ඇයට අසරණ වෙන්න පුලුවනිද කියා, ඔව්! මම හිතනවා ඇය අසරණයි කියා. ප්‍රශ්නේ ඒක නෙවෙයි, ඇයට උදව් කරන්න ගොඩක් අය ඉන්නවා, නමුත් ඔවුන්ගේ සිතේ සැබෑ ලෙසම උදව් කිරීමේ චේතනාවක් නම් නැහැ. මම කියන්නේ නැහැ මම හරිම හොදයි කියල, අඩුගානේ මම එහෙම කරන්න හිතුවෙවත් නැහැ.…

පින්තූරය හොයා ගත්තෙ ගූගල් දෙයියගෙන් කෝට්ටේ පාරට යාබදව තියෙන දියවන්නා ඔය ලඟ දැන් දිව්‍ය ලෝකය වගේනෙ...වැඩ කෑලි කෝටියයි.. ඒ අස්සෙ ඉදිකරලා තියෙන මේ බස් නැවතුම්පල කොහොමද ? මට නම් මතක් වෙන්නෙ ඩුබායි නගරය.. ලස්සනයි තමා.. ඒත් මේ කතාව ඇහුවම නම් මට තරු විතරක් නෙමේ ග්‍රහලෝකත් මැවී මැවී පෙනුනා.. රාජ්‍ය…

ඇමරිකා ගමනෙ ඊලඟ ටික තමයි අද කොටන්න හදන්නෙ. ගිය පාර කතාව නතර කලේ අබුඩාබි ගුවන් තොටුපලෙන් ප්ලේන් එකට නැගල හයේ හතරෙ සද්දන්ත මනුස්සයෙක් ලඟින් වාඩිවෙච්ච තැනින් නේ. අද එතැන ඉඳන් කතන්දරේ.... අබුඩාබි වලින් පිටත් වෙන්න මොහොතකට කලින්... මට වෙන් කරපු ආසනේ වාඩි වෙලා අසල්වැසි සද්දන්තයා එක්කත් සුහද වචනයක් දෙකක්…

ඉදිරියේ එන 2013 වසරේ රජයේ ආදායම් සහ වියදම් පිළිබඳ ඇස්තමේන්තුව හෙවත් අයවැය යෝජනා පසුගිය 08 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් ඇමති ධූරන්ධර, අතිගරු ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ශ්‍රීමතාණන් විසින් ඉදිරිපත් කිරීමට යෙදුණා. මට නම් මේ ලෝකෙ වැඩක් නැහැ ඔය අය වැය…
Selfish එහෙමත් නැත්නම් Egoistic කියන වචන ගොඩක් අය දන්නව... සමහරවිට සිංහලෙන් කීවොත් තමයි ඕක දන්නෙ නැත්තෙ.. මොකද කියනවනම් අද සමාජෙ මේ වචන ඒ තරමටම මිනිස් ජීවිත එක්ක එකතු වෙලා. හරියට පානුයි, පරිප්පුයි අපේ ජීවිත වලට එකතු වෙලා වගේ.. මේ මම කතා කරන්නෙ මගෙ අදහස්.. නැත්නම් කාවවත් හදන්නවත්, කාගෙවත් වැරැද්දක්…

ගිය අවුරුද්දේ කෝච්චි පාරේ ඇවිදින්න ගිය කතාව මතක ඇති නේද. ඊට පස්සේ නම් ආයෙම එහෙම ගමනක් යන්නම වෙලාවක් ලැබුනේ නෑ. ඒ වගේම මේ පැත්තේ පෝස්ට් එකක් දාන්නත් සිතුනේ නෑ. ලියන්න දෙයක් හිතෙන්නේ නැතිනම් ඔනිවාට එපාවට ලියනවාට වඩා නොලියාම ඉන්න එක හොඳයි කියා සිතුන නිසාම කිසිවක් බ්ලොග් එකේ ලීවේ නෑ. එහෙත් ආයෙම ලියන්න…

හිරු සඳු වෙමු අපි එකම අහස් කුස කිසිදින එක විට පායන්නේ නැති වරු ගණනක් අපි ඈත කන්ද දෙස බලාන හිටියා මතකද මියුලැසි රතු මල් පලසක් එලලා තිබුණා අපි ආ පාරේ පාළු ඉසව්වට අතු ඉති සරසන සමනල රෑනක් ආසිරි පැතුවා මතකද මැණිකෙට හැපි හැපි ගැලුවත් අමුතුම මිහිරකි මහවැලි ගඟ අද ගෙන එන්නේ අපි ලඟ අපි නැති දිනය ඇවිල්ලා ඒකයි…
.JPG&w=256&q=75)
සෑහෙන කාලයක් බ්ලොග් එක ලියන්නෙත් නැතුව කියවන්නෙත් නැතුව ඉඳලා එක පාරටම නිකන් බ්ලොග් එක ලියන්න කියලා හිතුනා . සෑහෙන කාලයක් සිංහල බ්ලොග් වලන් ඈත් වෙලා හිටපු නිසා සිංහල බ්ලොග් අවකාශයේ අළුත් තත්ත්වය ගැන කිසිම අයිඩියාවක් මට නෑ. Blogger එකත් අම්බානකට වෙනස් වෙලා. හොයාගන්ත් බෑ . ඒත් හැමදේම හොඳින් සිද්ධවෙන…
