අරවින්ද කියන නම ඇහෙන කොට මට මතකයට එන චරිත දෙකක් තියෙනවා. එක්කෙනෙක් "අරා" හෙවත් අරවින්ද ද සිල්වා;සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා. අනෙත් කෙනා විරාගයේ අරවින්ද.. නවකථාවක චරිතයක් උනත්,අරවින්ද ද සිල්වා තරම්ම නොවුනා වුනත්, විරාගයේ අරවින්ද කිව්වාම ලාංකේය සමාජයේ බොහෝ දෙනෙක් ඔහුව හඳුනනවා. විරාගය ලියවෙන්නේ 1956 දී.…
දැන් දවස් ගානක ඉදන් දැනුණු වැළමිටේ කැක්කුම හින්දා බණ්ඩා තීරණය කළා ඩොක්ටර් කෙනෙක්ව හම්බවෙලා ඒකට ප්‍රතිකාරයක් ලබාගන්න.ඉතින් වැඩ කරන තැනින් කලින් පිට වෙලා යන්න හදද්දී බණ්ඩාගේ යාළුවෙක් වෙච්ච සයිමන් ඉස්සරහට මුණ ගැහුනා. "මොකෝ මචං අද කලින්ම යන්න යන්නේ?" "නෑ බං. දැන් දවස් ගානක ඉදලා මගේ මේ වැළමිට රිදෙන්න…
අනේ මන්දා හෙට ඉදන් මොනා කරන්නද කියලා.. ඇයි මොකෝ උනේ.... කියන්නකෝ කොහෙදෝ බලන් ඉන්නේ.. මොනාද?.. දැන් ඔයා ඔය කිවේ..'හෙට ඉදන් මොනා කරන්නද මන්දා කියලා' ඉතින්... ඉතින් මං අහන්නේ මොකද එහෙම කියන්න හෙතුව කියලා නැ........විශේෂ දෙයක් නැ.. නැතිවෙන්න බැ.. හෙට ඉදන් මොනා කරන්නද ඉතින්... වැඩට යනව මිසක්... ඔන්න…
ඔන්න ඉතින් පොඩි කතාවක් කොටන්න තරම් විවේකයක් ලැබුනා. මේක මට ඊයකින් ලැබිච්ච එකක්. හරි ඔන්න එහෙනම් කතාව. ඔන්න එක ගෑණු කෙනෙක්ට බබාලා තුන්දෙනෙක් ලැබෙන්න හිටියා. ඒ කියන්නේ තුන් නිවුන් දරුවෝ. දවසක් මේ ගෑණුකෙනා බැංකුවක් ගාවින් යනකොට සද්දයක් ඇහිලා හැරිලා බැලුවා. එයා දැක්කා මූණ වහගත්තු හොරුන් පිරිසක් බැංකුව…
Hey.. Neele Gagan Ke Tale, Dharti Ka Pyaar Pale -2 හේ... නීල ගගන තලය යටින්, ධරණි තලයේ ආලය වැජඹේ. Aise Hi Jag Mein, Aati Hain Subhein, Aise Hi Shaam Dhale මෙලෙස ලොවට අරුණළු පැමිණේ, එලෙසම සංධ්‍යාවද. Hey.. Neele Gagan Ke Tale, Dharti Ka Pyaar Pale Shabnam Ke Moti, Phoolon Pe Bikhre, Dono Ki Aas Fale…
බැලු බැලු හැම අතම කතාවන්නේ චන්ද්‍රිකා ගැනමය.මෙතුවක් කල් පැවතුනායයි පවසන සියලුම ප්‍රශ්න දැන් අහවරය.දැන් ඇති එකම ප්‍රශ්නය කවදා / කොයි වෙලාවේ කෙසේ චන්ද්‍රිකාව උඩ යයිද යන්න පමණි.මේ චන්ද්‍රිකා ගැන ඇසිය හැකි යයි උපකල්පනය කරන ලද කථා කිහිපයකි.…
Yeh Jeevan Hai, Is Jeevan Ka Yahi Hai, Yahi Hai, Yahi Hai Rungroop Thode Ghum Hain, Thodi Khushiyan Yahi Hai , Yahi Hai, Yahi Hai Chaon Dhoop Yeh Jeevan Hai... මේ ජීවිතයයි, එහි සොබාවයි. එයයි ජීවිතයේ පැහැය, විටෙක ඔබට සොව හමුවේවි, විටෙක සතුට. එයයි දිවියේ ආලෝකය හා අඳුර. Yeh Na Socho Isme Apni Haar Hai…
උගත මනා සිල්පය මයි මතු රැකෙනා කියමින් මකුළු දැල උපහැරනෙට ගන්නා ඇඳුරුතුමන් ලොව සරු තතු සඟවන්නා දෑසින් දකින තුර නුඹ එය පිළිගන්නා මකුළු දැලකි විසිතුරු නෙක රටා මැවූ මකුළු මවකි පැටවුන් පණ කෙන්ද පෙවූ ඒ පැටවුන්ම බුදිමින් ලොව පසක් කෙරූ පැටවුන් කෙරේ ලොව පිහිටක් වෙති කවුරු මවගෙන් මිදී රැක ගනිමින් පණ කෙන්ද…
ඇමසන්! හැමදාම උත්සහා කරන්නේ වෙළඳ පොළේ පවතින මිලට හැකි උපරිමයෙන් අඩුම මිලට භාණඩ සහ සේවා සපයන්න.පසුගිය කාල සීමාව පුරාවටම ඇමසන් අලවි කරන Kindle ටැබය සම්බන්ධයෙන්ද ඔවුන් අනුගමනය කලේ ඒ ප්‍රතිපත්තියම තමයි. Kindle Wi-Fi, 6" E Ink Display එක වර්තමාන මිල ඩොලර් 69 ක් දක්වා අඩු කරලා තියෙන එක තමයි හොඳම උදාහරණය…
මාළිගාවට වයින් සපයන්නේ උඩින් මූඩියක් තියෙන ලී පීප්ප වල. දවසක් මේ මාලිගාවේ ඉන්න රජා තමන්ගේ අග්‍ර පුරෝහිතයාත් එක්ක වයින් ගබඩා කරලා තියෙන ගබඩාව පැත්තට ගියා අළුතෙන් ඇවිත් තියෙන වයින් වල රස පරික්ෂා කරන්න.ඔහොම එක එක පීප්ප වල තියෙන වයින් වල රහ බලාගෙන යද්දී රජා දැක්කා එක මුල්ලක තිබුණු වයින් පීප්පයක්.රජාට…