කෙනෙක් මැරුණට පස්සේ ඇත්තට ම එයාට මොකද වෙන්නෙ? ඇත්තටම ඒ කෙනා ආයෙ ඉපදෙනවද? නැත්තම් ආයෙ ඉපදෙන්නෙ නැද්ද? ඉපදෙන්න තැනක් ලැබෙනකල් අහසේ පාවි පාවි ඉන්නවද? එහෙමත් නැත්තම් මොනවත් ම වෙන්නෙ නැද්ද ? මේ ගැන එක එක අයගේ තියෙන අදහස් විවිධාකාරයි. ගොඩක් අය හිතන දෙයක් තමයි මැරුණට පස්සේ සිරුරෙන් ආත්මය අයින් වෙලා ගිහින්…

Normal 0 false false false EN-US X-NONE SI-LK /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in…
බදුල්ලදී බුදු රූපය සහිත අත් මේසයක් විකුණු බවට පැවසන පුද්ගලයාගේ කම්පාසහගත කට උත්තරය බදුල්ලදී මුස්ලිම් ජාතිකයකුට අයත් වෙළඳසැලකදී බුදු රෑපය සහිත අත් මේසයක් අලෙවිකළ බවට චෝදනාකර එම ව්‍යාපාරික ස්ථානයෙහි අයිතිකරු හා එහි සේවකයකුද අත්තඩංගුවට ගෙන පසුගිය සිකුරාදා දින රුපියල් 5000ක ඇප මත එම දෙදෙනා නිදහස්කළ…
සිංහල ජාතිකයන් කිහිප දෙනෙකු විසින් මුස්ලිම් ජනතාවගේ එළුවන් සොරකම් කර කපාකොටා මරාදමයි බදුල්ල ප්‍රදේශයේදී මුස්ලිම් ජනතාවට එරෙහිව දිගටම ප්‍රචණ්ඩ ක්‍රියාවන් සිඳුවෙමින් තිබේ. මෙවැනි තත්වයක ඊයේ දින 25-11-2012 බදුලුපිටිය නැමති ස්ථානයේදි මුස්ලිම් ව්‍යාපාරිකයකුට අයත් එළුවන් හය දෙනෙකුව සොරකම්කරගෙන ගොස්…
පහුගිය දවසක ගමේ ගිය වෙලාවේ මට අපේ සොයිසා අංකල්ව හම්බවුනා. සොයිසා අංකලුත් කොම්පියුටරයක් අරගෙන. නිකං නෙවි ෆේස් බුක්නුත් තියන කොම්පියුටරයක්. අංකල්ව දැක්කම ගන්දරයටත් හිතුනා සොයිසා අංකල් වෙනුවෙන් යමක් කරන්න. ඉතින් මේක සොයිසා අංකල් වෙනුවෙන්, හිනා වෙන්න බලාගෙන එහෙම මේක කියවන්න … Continue reading →

ලිනක්ස් පාවිච්චි කරන හුගක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඒ අයගෙ machine එකට අළුතෙන් Windows දැම්මට පස්සෙ bootloader එක නැති වෙලා යන එක. ඔයා පාවිච්චි කරන්නෙ Ubuntu නම්, නැතිවෙලා ගිය bootloader එක ආයෙමත් install කරන්න පුළුවන්. හැබැයි ඒකට Ubuntu Live CD එකකුයි Internet එකයි අවශ්‍යයි. හරි දැන් අපි…

ඔන්න ආච්චි කෙනෙක්ව උසාවියට කැදෙව්වා. විත්තියේ නීතීඥයා: ඔයාගේ වයස කීයද ? ආච්චී: මට දැන් 88ක් වෙනවා. විත්තියේ නීතීඥයා: කරුණා කරලා ඔබගේම වචනවලින් කියනවද මොකක්ද උනේ කියලා ? ආච්චී: මම ගිය සතියේ දවසක උදේ මගේ ගෙදර සාලේ තියෙන ඔන්චිල්ලාවේ මගේ පාඩුවේ වාඩිවෙලා පොඩි රෙස්ට් එකක් ගත්තා. ඒ වෙලාවේ තරුණ කොලු…

Normal 0 false false false EN-US X-NONE SI-LK /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;…

මේ මගේ සිතේ ලියැවී තිබූ මාතෘකාවක්………… නමුත් එය පසුවට කල් දමමින් සිටියේ…………... අපේ දේශකයාගේ පසුගිය ලිපිය හේතුවෙන් ඒ ලිවිය යුතු යි කියා මට සිතුණා. ඒ සදහා මගේ හිතේ පෙලැබීමක් ඇති කළ තවත් දෙදෙනෙක් සිටිනවා. ඒ මාතලන් සහ හිරු. ඔබ තිදෙනාට ම මගේ ස්තුතිය. මෙම ලිපියේදී බුදු දහම, ආයූර්වේදය, සහ සාමාජීය වශයෙන්…
Computer Hardware පාඩම ඕනෑවටත් වඩා කල් ගත්තා. ලොකු කණගාටුවක් දැනෙනවා මේක ලියන්න දවසින් දවස කල් යන නිසා. රේඩියෝවටත් වැඩි අවධානයක් දෙන්න වීම පාඩම් නොලියවෙන්න තව හේතුවක්. ඒ නිසා මෙම පාඩම් මාලාවේ මුල් කොටස අද පාඩමෙන් අවසන් කරන්න තීරණය කළා. අද අප කතා කරන්න යන්නේ Peripherals ගැන බොහෝම කෙටියෙන්. මොනවාද මේ…
