Normal 0 false false false EN-US X-NONE SI-LK /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in…
ආදරණිය දෙසැම්බර් විසි එක, නුඹගේ එළැඹීම නතර කරන්නට මට නොහැකිය. නුඹ ලෝක අවසානය අරන් එනවාද කියා මම දන්නේද නැත. එ නමුත් මම නුඹ නිසා කලබල වන්නේද නැත. මේ ලැබුනු ජීවිතය තුළ, මම මිනිස් හැසිරීම් රටා ප්‍රගුන කලෙමි. ඇවිදින්නට ගොස් වැටි වැටි ඇවිද පසුව නොවැටී ඇවිදීමට උගත්තෙමි. අකුරු කියවන්න, ලියන්න ඉගෙන ගතිමි.…
වෙනදා මෙන්ම ඔබ ජීවන අරගලයේද... මම විභාගයට පොතේද... දේශපාලකයා මඩිය තරකර ගනිමින්ද.. සිඟන්නා සිඟා කමින්ද හෙට දින එන තුරු බලා හිඳිනු ඇත... පසුව:- ආවොත්..යන් එකය.. නාවොත් අද නිකා උන් පාඩුවට දවස ගාණක් විඳවන්න වෙන එකය..එහෙයින් මෙහෙම හොඳය...! පාර්ටි දමමින් අද දින සමරන අය ඔනේ තරම් ඉන්නට පුලුවන්..අන්න…
Normal 0 false false false EN-US X-NONE SI-LK /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;…
බොහෝ කලකට පසුව ලියමි. පින්තූරයේ අයිතිය Sachini Perera Photography සතුය. නිකමට වගේ හෝ මේවා අමතක වී ඇති අය අතරේ SHARE කරගත්තෝතින් Sachini Perera සහ පින්තූරයේ සිටින ඇගේ මනුස්සයාත් ගල උඩ පණිවිඩය ලියූ හාමුදුරුවෝත් මමත් අම්බානක සතුටු වෙනවා ඇත.
මෑත කාලීනව ලංකාවේ සිදුවූ විවිධ සිදුවීම් දකින, කියවන විට බොහෝ දෙනෙක්ගේ සිතට එක්වරම නැගෙන්නේ එකම ප්‍රශ්නයකි. “ලංකාවට මොකද්ද මේ වේගෙන එන්නේ?“ එක පැත්තකින් ලංකාව පුරාම අද්භූත එළිය. තවත් පැත්තකින් ජෙලි වැසිය. ඒ මදිවාට සමහර ප්‍රදේශ වල වතුරත් රතු පාටට හැරී ඇත. ඒ නාසා ආයතනය මගින් ලංකාවට එල්ල කරන ලද ජීව…
කාලෙකට පස්සෙ... ඔව් හරියටම මාස 5කින්.. විවේකයක් නෑ..අන්තිම වසරෙ අපිට ව්‍යාපෘති , නිබන්ධන ... වෙලාවකට එපා වෙනව.. ඒත් ... ඒව ඉතින් අපේම හොදටනෙ.... හිතාගන්න බෑ කාලය ගෙවුන වේගය... පුදුමත් හිතෙනව ඒ පහුගිය කාලය ගැන... තව මාස කිහිපයකින් උපාධියත් හම්බවේවි.... දුක .සතුට . . තනිකම..පාළුවවත් එක්ක…
ග්‍ර හලෝක සියල්ල හෙට (21) දිනයේදී එකම රේඛාවකට පැමිණෙන බවට පවතින මතය මුළුමනින්ම අසත්‍යයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවැසීය. අවුරුදු ගණනාවකට සැරයන්, මෙලෙස ග්‍රහලෝක සියල්ල එක රේඛාවකට පැමිණෙන බවත්, එහෙත් හෙට (21) දිනයේදී එවැන්නක් සිදුනොවන බවත්, මහාචාර්යවරයා කීය. මෙයද හෙට (21)…
The project I'm currently work is to develop a PC client for a server. They have already created a client using windows forms and we are developing our PC client on top of it. My team decided to go for hosting WPF controls inside that existing windows form just because our customer needs beautiful,…
General Name : Colour (2012) - DVDRip - [HoRu] Source : DVD5 Format : Matroska File size : 699 MiB Duration : 1h 30mn Overall bit rate : 1 084 Kbps Subtitle : English(Hardcoded) Ripper : SaraDiel Video Format : AVC Format/Info : Advanced Video Codec Format profile : High@L3.1 Format settings,…