අම්මෝ...ගොඩකාලෙකට පස්සේ....කස්ටියට කහොමද ඉතින්..අලුත් අවුරුද්දත් එනව..හැමෝටම සුභ නත්තලකට සහ සුභම සුභ අලුත් අවුරුද්දකට සුභ පතනව...!!!!මදෑ ලෝක විනාසෙ වෙනකල් බලන් උන්න...:D..පහුගිය ටිකේ එක දිගටම classes,exams එපා වෙලා හිටියේ...ඒ ටිකේනම් ඇත්තටම හිතුන පුළුවන් තරම් ඉක්මනින් ලෝක විනාසේ උනානම් එකක්…

කාලෙකින් ඔන්න ලිපියක් ලියනව...විභාගෛත් ඉවර නිසා දැන් නිදහසේ ඉන්නෙ...ඔයාලට වැදගත් වන දෙයක් මම අද අරගෙන ආව...මේක ඉතින් ඔයාල දැනටමත් දන්නව ඇති....ඒත් මම හැම වෙලාවෙම ඔයාලට Crack,Keygen ආදිය නැතුව Serial Numbers ලබා දෙන්න උත්සාහ කරන නිසා මෙම ලිපිය වෙනම ලියන්න හිතුව...මොකද ඔය Crack,Keygen ආදිය ට Bind කරල…

තරහා නැතිව ඔබ කැමතිම ජංගම දුරකතන වර්ගය නම් කරන්න සහයොගය ලබා දුන් සැමට ස්තූතිය .

මේ හෙඩිමෙන් මම මගෙ මූණු පොතේ "සිත් විනිවිද" පිටුවෙ නිකන් අදහසක් දැම්ම පහුගිය දවසක. ඒ ඇත්තටම හිතට දැනුන දෙයක් නිසයි.... මගෙ බ්ලොග් එක කියනව කෙනෙක් නම් එයාට දැනිල ඇති මම ගොඩක් වෙලාවට යාලුවන්ට ගරු කරන, යාලුවන්ට නෑයන්ට වඩා සලකන කෙනෙක් කියල. මොකද "නෑයො", "වේයො", "මීයො" වගේ නොපෙනි කපන ජාතියක් නෙවෙයි…

කලින් බ්ලොග් පෝස්ට් එක ලියල මාස 4 ක් වෙනවා. අද දවස විශේෂ දවසක් නිසා වැඩ ගොඩක් මැද උනත් බ්ලෝග් එකේ මොනව හරි ලියල යන්න හිතුනා. ඒ මොකද, අනාගතේ දවසක අනිවාර්යෙන් අද දවස (2012-12-21) ගැන කතා කරයි. ඒ කියන්නේ අද දවසේ ලෝක විනාශයක් වෙනව කියල මේ ලෝකෙ සමහර අය බලාගෙන හිටිය කියල අනාගතයේ දවසක කියයි. මේ දවස එන්න…

ලතින් භාෂාවෙන් " නතාලිස් " කියන්නෙ " ඉපදුන දවස " කියන එකයි. " නත්තල" කියන වචනය අපිට ලැබිලා තියෙන්නෙ එහෙමයි.නත්තල හෙවත් ජේසු බිළිඳාගේ උපත සමරන්න ලොව පුරා සිටින බිලියන ගණනාවක් වූ කිතුනු බැතිමතුන් මේ වෙද්දී සූදානම් වෙනවා. හැම තැනකම දකින්න ලැබෙන්නෙ කලබලයක්. එක පැත්තකින් දෙදහස් දොළහා අවුරුද්ද ගෙවිලා…

( {"base_state": {"language": "si"}, "video_url": "http://www.youtube.com/watch?v=bVGyxM1vnLw"} ) පෙර පලකළ ලිපිය, මෙතැනින් . චිත්‍රපටය : Saajan වර්ෂය : 1991 අධ්‍යක්ෂණය : Lawrence D'Souza සංගීතය : Nadeem-Shravan පද : Sameer ගායනය : Alka Yagnik, SP Balasubramanyam රංගනය : Salman Khan, Madhuri Dixit…

1861 මැයි මස උත්පත්තිය ලැබූ මෙතුමා ගේ පියා මහා සෘෂි දේවෙන්ද්‍රෙනාත් තාගෝර් නම් විය.මව ශර්දා දේවි නම් වූවාය. මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර් තුමා භාරතයේ වංග දේශයේ විසූ කවියෙකි.සාහිත්‍යවරයෙකි.දේශ ප්‍රේමියෙකි. සංගීතඥයෙකි.චිත්‍ර කලාකරුවෙකි.මහා චින්තකයෙකි.” ජන ගන මන අධිනායක ජයහේ”යන ඉන්දියානු ජාතික ගීයේ…

කුණුහරුප කිව්වම කස්ටිය බය උණාද මන්ද.පටන් ගත්තු ගමන්ම කුණුහරුප කියන එක හරි නෑ. ඒක නිසා ආරම්භය මේ වගේ සදාරාචාත්මක විදියට ලියන්නම්. අපේ පොඩි අයිය ඉන්නව නේද? මිනිහ ඇවිල්ල හෙනම කළාකරුව. මිනිහගෙ ඔලුවෙ වැඩ කරේම වේදිකා නාට්‍ය, චිත්තරපටි, ටෙලි නාට්‍ය වගේ කළාවට බර දේවල්. මිනිහ ඉස්කොලෙ යන කාලෙ උසස් පෙළට කළ…

යුරෝපයේ උෂ්ණත්වය ඍතු බේද අනුව කාලච්ජේද හතරකට වෙන් වී ඇත. මෑත කාලයේ යුරෝපයේ පැවතී ඇති උෂ්නත්ව කාල සටහනේ අගය සාමාන්‍යය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 45 හා ඍණ අංශක 16 අතර වෙයි. මෙම උෂ්ණත්ව අන්තරයන්හි පැවතීම අවබෝධ කරගත් මිනිසා අවුරුද්දේ ඒ ඒ මාසයන්හි පවතින කාලගුණයන්ට අනුකූලව ඍතු හතරකට බෙදා වෙන් කර ගත්තේය. මේ…
