වැ`ද වැටෙන විට පස්සට ගහන්න වැරෙන් පුපුරන්න - රතු පාට ලේ වැගිරෙන්න යනෙන විට මහ මග මට දැනේ මා මෙන්ම උන් ද මනාපය පළ කළ බව උන්ට ඇමැතියෙක් නැති ටිකට සීනි වියදම මෙතරම්ය දැන් ඉතින් සීනි කා කහට බීවා හමාරය උන් පටන්ගනු ඇත සීනි සංවර්ධනය දිවි නගන මග කියා ගෙවතු වැවුවා වගේ මත්තලට ගුවන් තොට - කෝ එතැන ඇමතියෙක්…
පහසු මග දෙවි කෙනෙකු විමට දෙවි කෙනෙක්මි'යි සිතා ගෑන්මය, පහසු මග බුදු කෙනේකු විමට බුදුකෙනෙක්මි'යී සිතා ගෑන්මය, සිතා එලෙස දිවි ගෙවිමය. සිත තුල වෙසෙන දෙවිවරු එවිට ඔහුට පිහිටට එතී. ලොව තුල වෙසෙනා දෙවිවරු එවිට ඔහුට පිහිටට එති. යන එන මග තොට රෑක සිට අතුරු අන්ත්‍රා දුරලති. වෑරදි මගක යනු දුටුවහොත් ,නියම මගට…
.jpg&w=256&q=75)
දහසක් පියමන් සලකුණු වී ඇති අහසක් උසකට සිතුවිළි පොදි බැඳි කාත් කවුරුවත් නිම්හිම් දන්නැති අතිර වූ නැවතුම් දනව්වක් සත්‍ය ප්‍රේමී බෘන්ගයන්ටත් කෲර රාගී සළෙලුවන්ටත් නුරාවෙන් මත්වී රගන්නට තනා ඇති එක වේදිකාවක් ගන්ධ වර්ණිත පුෂ්පයන්ටත් කිඩාරම් බාඳුරාවන්ටත් සුපිෂ්පිත වී සිනාසෙන්නට සුරං නිමකල රම්‍ය උයනක්…

ඊයෙ ලියපු ලිපියෙ ඉතිරි ටික ලියන්න හිතාගෙන අද උදෙන්ම ආවා බ්ලොග් එක පැත්තෙ. ඉතින් අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල වලින් ඉහලින්ම සමත් වුණ සියළු දෙනාටම මගේ සුභ පැතුම්. මේ සැරේ ලංකාවෙන්ම එක වුණෙ හම්බන්තොට දිස්ත්‍රික්කය නිසා ඒ ගැනත් මතක් කරන්න ඕන. ගණිත අංශයෙන් හා ජීව විද්‍යා අංශ වලින් දිවයිනේ ප්‍රථම…

අද 2013 ජනවාරි 31 වෙනිදා. අද මම ඔබට කියන්න යන්නෙ හරියටම අවුරුදු 17 ක් පරන කතාවක්. දිනය 1996 පෙබරවාරි 1. එදා දිවයින පුවත්පතේ සිරස්තලය තමයි මේ. 'මහ බැංකුව විනාශයි.' 'මියගිය ගණන කියන්න බෑ.' ' ඊයේ පිපිරුණු බිහිසුණු බෝම්බයෙන් ශ්‍රී ලංකා මහබැංකු ගොඩනැගිල්ල සහ ඒ ඉදිරිපිට පිහිටි සෙලින්කෝ මන්දිරය ගිනිගෙන…

ඉස්සර අපේ රටේ මුළු සර්වාන්ගෙම වැහෙනකම් කැරට් 24 පිරිසිදු රත්තරන් වලින් හදපු මාල,වළලු,මුදු,කරාඹු,පාදගම්,පාසලඹ,පාදජාලා කියන ස්ත්‍රී අභරණ පැළඳ ගත්තු තනිකඩ ලලනාවියකට මහ දවාලේ පයින් ඇඟේ එක රෝම කුපයකටවත් හානි වෙන්නේ නැතුව දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුව දක්වා ගිහින් ආපහු එන්න පුළුවන් කම තිබුනා කියල…

අන්තර්ජාලය තුල භාවිතා වෙන විවිධ වර්ගයේ cloud storage තියෙනවා ... Dropbox , box , mydrive , skydrive , Amazon S3, and Sugarsync මෙයට උදාහරණ වශයෙන් ගන්න පුළුවනි ,,, අද අපි කතා කරන්න යන්නේ මේවා අතර අපට අවශ්‍ය ෆයිල් හුවමාරු කරගන්නේ කොහොමද කියල ... මේ සදහා මුලින්ම අපට mybackupbox ලියාපදිංචි වී ගිණුමක්…

යොහෝවාගේ සාක්ෂිකරුවෝ, ඒ කවුද? මොනවද කරන්නෙ? ගොඩක් අය යොහෝවාගේ සාක්ෂිකරුවෝ කියපු ගමන් බියට පත් වෙනව. ඒ ඔවුන් අන්තවාදී ආගමික කණ්ඩායමක් කියන පිළිගැනීම ඔවුන්ට තිබෙන නිසා. මේ නිසාම ඔවුන් ගැන දැන ගැනීමට ඇති වූ කුහුල නිසා මම ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය වන Watchtower වෙත ගොස් ඔවුන්ගේ ධර්මය දැන ගැනීමට කැමති බව…

සහෝදරවරුණි බ්ලොගට පෝස්ට් එකක් දැමූ කල්හි එය බ්ලොගරය තුල නිසි අයුරෙන් පබලිස් නොවූ කල්හි මල පැනීම සාධාරණය.. අද දිනේ ජයග්‍රාහී 10 වෙනි වතාවට ඒක මට වුනි... මුං නොමිලේ සේවාව දුන්නා යැයි කියමිං මෙවැනි කුප්ප වැඩ කිරීම කිසිසේත් අනුමත කල නොහැක.. සිදු වූ ප්‍රමාද දෝශය අමතක කොට පහත ලිංකුවෙං සිහින සිතිවිලි තුං…

සෑ හෙන්න දවසකට පස්සෙ තමයි නිවී සැනසිල්ලෙ බ්ලොග් එක පැත්තට ආවෙ. සරසවි ජීවිතයේ යාන්තම් එක අවුරුද්දක් ගෙවා ගත්තා. නත්තලට දාපු බ්ලොග් විජෙට් එකත් ඔන්න අයින් කළා දැන් ඉතින් මොන නත්තල්ද. ඔන්න ඉතින් මේ ටිකේම වැඩ වැඩි නිසා ලිපි දාන්නත් බැරි වුණා ඒත් බ්ලොග් එක පැත්තෙ ආපු පිරිසෙ නම් අඩුවක් නෑ. ඇත්තටම තියෙන…
