Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

විෂ්ණුගේ දෙවියන්ගේ පාදයෙන් ඉපදුණු ගංගා නම් ගඟ

ගංගා නම් නදිය මේ ළඟදී දවසක assignment එකකට කරුණු වගයක් හොයන්න library එකට ගිහින් විශ්වකෝෂය පෙරලලා බැලුවා. ඒ වෙලාවේ විශ්වකෝෂයේ "ග" අකුර යටතේ බලද්දී හම්බුණා ඉන්දියාවේ දිගම ගංගාව වෙන ගංගා නම් නදිය ගැන විස්තර. හින්දූන් ඉන්දියාවේ සෑම නිර්මාණයක්ම වගේ දේවප්‍රභ සංකල්පය යටතේ විස්තර කරලා තියෙන නිසා ගංගා නම්…

ගැබිනි සමයේ ලිංගිකව එක්වීම සුදුසුද??? දිවයින ලිපියක් ඇසුරිනි.

මේ ලිපිය අපිට ලැබුනේ දිවයින පුවත්පතෙන්.හුගක් දෙනෙකුට තියන සෞඛ්‍ය ප්‍රශ්ණත් කථා කරන්න පිහිය අපි හිතුව.මේ අනුව තමයි මේ ලිපිය මේකෙ දාන්නේ.මේ ලිපිය මුල් රචකයා සතුවන අතර අප මෙය පල කිරීම පමණක් සිදු කරයි. ලිපිය පහලින්

Signup නොවී ඔන්ලයින් විශාල ෆයිල් යවන්න මෙන්න බඩු ...

ඊමේල් එකකට ෆයිල් එකක් අමුණලා යවන්න ගියහම තියෙන කරදරය ඔයාල දැනටම අත්විදලා ඇති . 25 mb වගේ ඉතාම පොඩි ප්‍රමාණයක යුතු ෆයිල් තමයි සාමාන්‍යයෙන් ඊමේල් එකකට නිදහසේ අමුණලා යවන්න පුළුවන්.. මේ වැඩේට හොද පිලියමක් තමයි cloud storage එකක් හරහා ෆයිල් එක ඊමේල් එකට attach කරන එක ..මේකටත් මුලින්ම එකවුන්ට් එකක් හදල…

ස්තුතියි...

එදා තෙල් ගහන්න ගිහින් වෙච්ච දේ වගේම, ඊට පස්සෙ කතාවත් කියන එක යුතුකමනෙ.. නැත්නම් සාධාරණ නෑනෙ.පැමිණිල්ල කරන්න මම උදේ ගත්ත කෝල් එකක්. ඒ ගමන පිරවුම්හලේ කළමණාකරු ආපහු ගත්ත මට.අරගෙන සම්පූර්ණ සිද්ධියම මගෙන් අහගෙන, අදාල පුද්ගලයට කතා කරල, ආයෙ මට ගන්නම් කියල තිබ්බ. ඊට විනාඩි 10කට විතර පස්සෙ ආයෙම ආව දුරකථන…

...........ඒක පාර්ශවික මතකය.........

තවමත් සිහින දකිමි ඒ අතීතය ගැන. සත්තකට කියා හිමිවූවක් නොවුනත් ඒ අතීතය තුල. මගේ යැයි කිව හැකි එක සිතුවිල්ලකි මා ජිවත් කල. එනමි ආදරයකි, කිසිදින මගේ නොවුන සිතුවිල්ලකට පමණක් මගේම උන එක චරිතයක් මතකයි සැබෑවටම මා ආදරය කල. වර්ෂ ගණනක් අත්විඳි සැබෑ ආදරයකි, ඒක පාර්ශ්වික දෙව් දුවක් නොවේ ඇය වෙන උන්ගේ හීන වල තරමට…

රස්තියාදුවේ යන්නේ නැතුව ඉක්මනට එන්න. (සිහින සිතිවිලි 6)

කලින් කොටස් මෙතැනින් කියවන්න මාධවයගේ පඩි ටෝක් අහගෙනම කුස්සියට ගිහිං පිඟානයි අතයි හෝදලා අතටම වතුර අරං බීලා හැරෙනවත් එක්කම මාධවයගේ අම්මා කුස්සියට ආවා... ඇන්ටි මං අද ගෙදර යනවා... ඇයි පුතා????? පාඩං කරලා ඉවරද????????? නෑ ඇන්ටි.... තව තියෙනවා.... වෙන දවසක කරනවා..... කම්මැලියි ඇන්ටි....... දැම්ම කම්මැලි…

පොත්ත සුදු, ඔරිජිනල් "පිටකොටුවේ අන්ඩර් කට්"

මම දන්නා ධනවාදයක් නැත. සමාජවාදය ගැන දන්නා අටමගලයකුත් නැත. ඔය දෙකම දන්නා විද්වතුන්, මහා චාරියාවරුන්/වරියන් කොළඹ මාකැට්ටුව්, මාළු කඩේ වෙන ජිල්මාට් දන්නවාදැයි දන්නේත් නැත. "මල්ලී, අන්ඩර් කට් එකක් බාමුද?".... ඒ කාලෙකින් කතා කලේ දෙහිවල-නිමල් මුදළාලියි. ගම දෙහිවල උනත් බිස්නස් පිටකොටුවේය. එනම්…

Weight Loss Ideas to Motivate

From the struggle to gain weight loss motivation far better assist you achieve your goals, chances are you'll feel just a little confused . There is certainly whole lot information that might be for your motivation , it can be hard to manage. We've assembled some good ideas, start your trip.…

ධනාත්මක චින්තනය නිසා දවසක් ගෙවුන හැටි!

අද ලියන්න යන පෝස්ට් එකේ හෙඩිම දැක්කම වැඩිය කව්රුත් මේ පැත්තේ එන එකක් නැහැ මොකද ඒක ඒ තරන්ම අප්‍රිය කාරණයක්.අනික අර හිට්ස් කියන ඒවත් බොහොම අඩුවෙන් හම්බ වෙන මාතෘකාවක්!. ඔය ධනාත්මක චින්තනය මේ දවස් වල විතරක් නෙවේ දැන් ටික දවසක ඉඳන් මාකට් කරන්න එක පුද්ගලයෙක් දඟලනවා.සෝමාවහිනියේ බර ගාණක් ගෙවලත් එයාගේ සඟරාව…

[112] ප්‍රවේසම් වෙන්න...

මේක කියන්න හිතුවෙ ඔයාලටත් පරිස්සම් වෙන්න. අද කාලෙ රුපියලත් ගොඩක් වටිනවනෙ. ඒ නිසා හරියට හොරු. එහෙම නැතුව මේ කියන ආයතන එක්ක මගෙ කිසිම පුද්ගලික තරහක් නෑ. අඩුම තරමින් එහි හිමි කරුවත් මා නොදනී. හුදෙක් සියලු දෙනාගේ යහපත් උදෙසා දැනගැනීම පිණිස පමණි. මේක කුරුණෑගල නගරය ආශ්‍රිතව ඉන්න අයට විශේෂයි. ඒත් කුරුණෑගල…