Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අපිට පිස්සු ඕයි !!!

මටත් පිස්සු ඕයි බොරැල්ල කනත්ත ගාවින් බස් එකක නැගල දියවන්නාවෙ කෙහෙල්කොලේ ගාවින් බහිමු ඕයි ශෛල පෙන්නගෙන පොශ් කෙල්ලො පාර දිගේ වෝක් දානව ඕයි උන්ට අපි හොම්බ දිග කැමරා අරන් මානමු ඕයි අපිට පිස්සු ඕයි හොඳටම පිස්සු ඕයි බේරෙ වැවේ කොල පාට වතුර අරගෙන දියවන්නාව පුරෝමු ඕයි ඔඩෙල් එකට පයින් ගිහින් බූන්දි මුලක්…

වැදගත් විශයය....7 ( Sex Education in Sinhala )

අද බලමුද එහෙනම් පුරුෂ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ඇතිවෙන රෝගාබාධ ටිකක් ගැන. වෘෂණවල පිළිකා වෘෂණ ගත්තම වෘෂණවල ඇතිවෙන්ඩ පුළුවන් භයානකම දෙයක්නේ පිළිකා කියන්නේ.ඒ උනත් වෘෂණවල පිළිකා එච්චර බහුලව දකින්ඩ නෑ වගේම ගොඩක් වෙලාවට ප්‍රථිකාරවලින් හොඳ කරගන්ඩ පුළුවං කියලයි කියන්නේ.වේදනාවකින් තොර වෘෂණයේ ඉදිමුමක් හෝ එක…

අපේ PC එකත් Windows 8 වගේ කරගමු.

ඔන්න හෙන කාලෙකින් ලිපියක් ලියනවා. මේ ටිකේම ලිපි ලියන්න තියා හිතන්නවත් බැරි තත්වෙක තිබ්බේ. දැන් O\L වලට මුහුණ දෙන්න බලන් ඉන්න කොල්ලො නෙ. ඒක හින්ඳා පාඩම් කියල ජාතියකුත් කරන්ට එපායැ.... එහෙනම් අද ගෙනාවෙ පොඩි Theme එකක්. හරියටම කියුවොත් Windows 8 Transformation Pack. මේ බ්ලොග් එකේ පළවෙනියට Theme එකක්…

සිහිනයක් නම් ඒත් ඇත්ත/කොටස 2

කොටස 1 මෙතනින් කියවන්න. අපේ පංතියට එදා දවසේ හිස් කාල පරිඡ්ඡේදයක් විය. මමත් තවත් යහලුවන් කිහිප දෙනෙක් පිට්ටනියට ගියෙමි. පංතියේ ගුරුවරු නැති වන විට පිට්ටනියකට යාමට අපේ පංතියේ ලමයි පුරුදුව සිටි. අපේ පංතියට ටිකක් ආසන්නව පිට්ටනිය පිහිටා ඇත. පිට්ටනිය අයිනේ අපේ පංතිය පැත්තට වෙන්න උණ පඳුරක් තිබෙයි. ඒ උණ…

ගබ්සාව(Abortion) සහ ඒ පිළිබඳ බෞද්ධ ආකල්පය.....

සරලවම ගබ්සාව කියන්නේ මොකක්ද කියලා බලමුකෝ. කලලය නොමේරූ අවධියෙදි ම ගර්භාෂයෙන් ස්වභාවික ව ඉවත්වීම හෝ බාහිර බලපෑමකින් ඉවත් කිරීම තමයි ගබ්සාව කියන්නේ. ස්වයං ගබ්සාව (Spontaneous Abortion) සහ ප්‍රේරිත ගබ්සාව (Induced Abortion) තමයි ගබ්සාවේ ප්‍රභේද. අද කියන්න යන්නේ ප්‍රේරිත ගබ්සාව (Induced Abortion) හෙවත්…

අයි ඩෝන්ට් නෝ වයි V. How to understand women? ස්ත්‍රීයක තේරුම් ගන්නේ කෙලෙසද? (mens special)

ම ගේ බ්ලොග් එක ඉතින් පෘට් සැලඩ් එකක් කියලා කට්ටිය දන්නවනේ. කාලෙකින් ජෝක්ස් එකක් දාන්න බැරිවෙච්ච නිසා ඔන්න අද හිනා වෙන්න කැමති අයටයි පෝස්ට් එක. හරි ඔන්න එහෙනම් කතාවට එන්ටර් වෙමු! කියවලා හිනාවෙලා ලේ පිරිසිදු උනා නම් ඒ පින මගේ ගිණුමට බැර කරනු මැනවි! ඔන්න ෂේප් එකේ බැඳලා තිස් ගනන් වල මුල වගේ ඉන්න ජෝඩුවක…

ලොකු බල්ලෝ පොර කති

පුවතක්: පුතා ලා දෙන්නා ගහ ගනිති මහ උන් පැටව් රට හැම තැන පැතිරීම එහෙයින් උනුන්ගේ අතපය පැටලීම එනයින් එකිනෙකා නොදැනම පොර කෑම දුහුනන් හට බලන්නට ටෙලි සැපයීම අප්පගෙ නමින් ගුටි කෙළ ගත්තාට රැයේ කප්පරකට අහිංසක කම තවම තියේ ඔක්කොම කතන්දර මාද්‍ය මවන පැයේ සත්තයි මඩකි එහි ඇත්තක් නැතිය පියේ උන්ටත් උන් ව අමතක වී…

දාංගලේ තරමට වින්නැහි...

අපේ අයියට පොඩි කාලෙ තිබුනේ පුදුම දාංගලයක්. අපේ අම්මා කියනවා වගේ " මහ පොළොවෙ නම් උන්නේ නෑ " .. අයියලාගෙ ඉස්කෝලෙන් උනත් වැඩිපුර චෝදනා පත්‍ර ආවේ අපේ අයියට. නරක වැඩ කරලා එහෙම නම් නෙමේ. තිබුන දාංගලේ හින්දමයි.. අම්මගෙ කතාව හරි. අපේ අයිය පොළොවේ ඉන්නවට වඩා පොළොව මට්ටමෙන් උඩ ඉන්න තමයි ඒ කාලේ වැඩි පුර උවමනාව…