Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

විවාහය, “වෙඩින්” හා නාගරික පන්නය

විවාහයක් යනු ගැහැනු පිරිමි දෙපාර්ශවයටම ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවකි. බටහිර නව්‍යකරණවාදයට හා ජනප්‍රිය සංස්කෘතියට විවාහය යනු “සැනෙකෙලියකි”. මෙම සැනෙකෙලියක් වු විවාහයෙන් සතුටුවන්නේ, කැමරාකාරයන්, හෝටල්කාරයන්, හැඩ වැඩ කරන රූපලාවන්‍ය කාරයන් වැනි විවාහ වැනි උත්සව නිසාම ඇති වු කලුකඩ කාරයන් වේ. අද … දිගටම…

Word document එකක් අහන්න කැමතිද ?????

word document එකක් audio ෆයිල් එකක් බවට පත්කර ගැනීමට උදව් දෙන වෙබ් අඩවි හා සොෆ්ට්වෙයාර් ඔබට අන්තර්ජාලය තුලදී හමුවී තිබෙන්න පුළුවනි.....මේ සදහා නොමිලයේ පාවිච්චි කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක් තමයි මේ audiodocs ... සහය දක්වන මෙහෙයුම් පද්ධති ..-- - Windows XP/Vista/7 ෆයිල් විශාලත්වය - 4.9 MB සහය…

ට්‍රිප් ස්විචය හොහොමද වැඩ කරන්නේ .....

මම අද කියලා දෙන්න යන්නේ ට්‍රිප් ස්විචය නැතහොත් RCD (Residual Current Device) කොහොමද වැඩ කරන්නේ සහ එමගින් අපට විදුලි සැර වැදීමකදී ආරක්ෂාව ලබලා දෙන අකාරය ගැන. හ්ම් අපි මුලින්ම බලමු ට්‍රිප් ස්විචයේ ඇතුලත පරිපථ රූප සටහනක් ඒ පිලිබද ඔබට යම් අවබෝධයක් එමගින් ලබා ගත හැකියි.. 1. Electromagnet with help…

වැදගත් විශයය....8 ( Sex Education in Sinhala )

ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන කියන්ඩ ඉස්සෙල්ලා පුරුෂ ප්‍රජනක පද්ධතියේ කියන්ඩ අමතක වෙච්ච එක ආබාධයක් ගැන කියලා ඉන්නං ඈ.ඔන්න ඉවසිල්ලක් නැතුව ඉන්න අය සමාවෙන්ඩ ඈ. හයිපොස්පේඩියස් සහ එපිස්පේඩියස් මේ කියන තත්ත්ව වලදි වෙන්නේ සාමාන්‍යයෙන් ශිෂණයේ අග කෙළවරින් පිටතට විවෘතවන මුත්‍ර විවරය ශිෂ්ණයේ ඉහළින් හෝ පහලින්…

මරු ඩාන්ස් එක නේ බං??? (සිහින සිතිවිලි 7)

කලින් කොටස් මෙතනින් කියවන්න කෙලිංම යමු නේ බං???????????? ඔව් දැං ධම්මිකා කෝල් කරලත් ඇතිනෙ....... අප ඊයේ දින මෙන්ම කවුළුවෙන් එබී මුරකරු ඇමතුවෙමු... අංකල්... සුභසිංහ මැඩම්ගෙ වැඩකට ආවෙ.... ආ ඉන්න ඉන්න.... කියමින් දුරකතනයෙන් කාටදෝ අමතා සික්කා ගේට්ටුව ඇරියේ තරමක මිත්‍රශීලී ආකාරයකිනි........ අඩෝ…

හා පුළුවන් නම් කියන්න බලන්න.....

කාලෙකින් බ්ලොග් ලෝකෙට ගොඩ වැදුනේ.ජොබ් එකට යන නිසා දැන් නෙට් යන වෙලාව අඩු වෙලා ගිහින් මොකද රෑට ඇවිත් පාඩම් කරන නිසා දැන්ම තියා වැඩ කලේ නැත්නම් විභාහගේ කිට්ටු වෙලා පුක කැඩිච්ච කඩියා වගේ දගලන්න වෙනවා.පහු ගිය සතිය නම් මහා අජපල් සතියක් හැමදාම බෝඩිමට එද්දී රෑ වෙනවා පාඩම් කරන්න වෙන්නෙම නෑ ඇවිත් කාල නිදා…

කාගෙදෝ මන්දා ජීවිතයක්......

දවස් දෙක තුනකට කලින් වැලට දාපු කලිසම තාම හුලඟට වැනෙනවා, වේලිලා හුඟක් කල් වෙන්න ඇති... කවුරු බලන්නද.. බෝඩිමේ කවුරුත් හිටියෙ නෑ.මම හංගල තිබුනු තැනින් යතුර අරගන දොර ඇර ගත්තා. හැම තැනම දාලා තිබුනු ඇඳුම් ටික එකතු කරලා බෑග් එකකට් ඔබා ගත්තා. ණයට අරං ණයට අරං දැං ණයට ගන්න එකෙකුත් නෑ. අන්තිමට එකෙක්ගෙන් යන්න…

සිහිනයක් නම් ඒත් ඇත්ත/කොටස 5

කොටස 4 මෙතනින් කියවන්න. කාලය කෙමෙන් කෙමෙන් ගෙවි ගියේය. සිතද කෙමෙන් කෙමෙන් වෙනස් විය. එහෙත් එක් දිනක මට මෙසේ සිතුනි. මට ඒ වන විටත් ඇයගෙ සිත තුල මා ගැන යම් අදහසක් ඇති බව යන්තම් මා හට වැටහී තිබුණේය. මා නොකල එකම දේ ඇයට සිතින් ආදරේ කිරීමය. මම නිකමට මෙන් ඇය යාලු කර ගන්න ඕන කියලා මට සිතුනි. මම දන්නේ නෑ…

සොබාදමේ දරුවෝ

( සේයා රූ- අමල්ක අමරසිංහ ) “ මගේ තුන්මැසි දියණියගේ රසවත් සිහිනය දිගේ සිනහ කුමරි නටන කලට දිටිමි සියලු රූ ඇගේ ” සිරිමා ලේකම්ගේ ගුරුතුමිය සිංහල පාඩම අවසන් කරමින් සිටින්නී ය. පාඩම “ ඈට වසඟ නොවනු කවුරුද ? ” පද්‍ය පංතියයි. ශ්‍රී චන්ද්‍රරත්ත මානවසිංහ ශූරීන්ගේ ඒ අති රමණිය පද සංකල්පනාව සිංහල පෙළ පොත සඳහා…

ඈ ඒ අක්කා අංකල්ගේ වයිෆ්ද?, අංකල් වයසයිනේ??

එක එක අය බ්ලොග් ලියන්නේ තමන් කැමති විදියට සමහර අය ටාගට් එකට ලියනවා මාසෙකට පෝස්ට් 8ක් හෝ 10ක් අනිවාර්යෙන් දානවා කියලා.තවත් සමහරු බ්ලොග් එකේ පෝස්ට් වැටෙන්න ඕන නිසාම මොනවා හරි ලියනවා.තවත් සමහරු දවස් ගානක් ප්ලෑන් කරලා ලියලා වැරදි හදලා ඒකට පින්තූරත් හදලා පළ කරනවා.මං වගේ තවත් සමහරු තමන්ට වෙන සිදුවීම් ඒ ඒ…