Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ඉරුවාරදය(Migraine) ඔබටත් තියනවාද....?

ස්නායු රෝග(neurological diseases) - 01 ඉරුවාරදය සහ හිසරදය (Migraine & Headache) ඇත්තටම අද වෙනකොට අපි විව්ධ ලෙඩ රෝග ගැන කතකරලා තියනවා. ඒ අතර ගැස්ට්‍රිටිස් , හර්පීස් වගේ ලෙඩ රෝග ගනනවක්ම තිබුණා. ඉතින් මේ වෙනතෙක් මාත් එක්ක දිගටම හිටපු මගේ පඨකයන්ට මම ගොඩක් ණය ගැතියි. ඇත්තෙන්ම කොච්චර වැඩ තිබුනත් ඉදල…

ජේසුස් වහන්සේ දෙසූ අවසන් වාක්‍ය සත 7

“පියාණෙනි, ඔබ හස්තයට මාගේ ආත්මය භාර දෙමි" - ලූක් 23 : 46 “ ජ ේසුස් වහන් ස ේ මහ හඬින් ම ොර ගසා,‘පියා ණෙනි, ඔබ හස්තයට මා ග ේ ආත්මය භාර දෙමි' යි වදාළ ස ේක. මෙවදන් කියා උන් වහන් ස ේ අපවත් වී වදාළ ස ේක. " (ලූක් 23 : 46) දෙවි පියාණන් වහන් ස ේ සමග යාච්ඤා වෙන් ගැඹුරු සම්බන්ධතාවයක් ග ොඩනගා ගත් ජ ේසුස් වහන්…

[WSO2 ESB] XSLT Mediator Properties

In this post I am discussing how we can use "Properties of the XSLT mediator " in XSLT transformations. We can inject Properties which we set in the mediation flow to the XSLT script as a XSLT parameter. Following is a sample configuration of a XSLT mediator having a property. Here PARAM_NAME is…

දුටු ගැමුණු රජතුමා

ශ්‍රී ලංකාව එක් සෙසත් කළ රජවරුන් අතර මොහුට විශේෂ තැනක් හිමිවේ.දුටුගැමුණු රජතුමාගේ පියා මාගම රජකළ කාවන්තිස්ස රජතුමාය . මව විහාර මහා දේවියයි.සහෝදරයා වූයේ සද්ධාතිස්ස කුමරුය. බුදු දහම ගෙනඑන විට රජකම් කළ දේවානම් පියතිස්ස රජතුමාගෙන් පසුව රජ කළ උත්තිය , සූරතිස්ස , අසේල යන කුමාරවරුන්ය.අසේල රජතමාගේ කාලයෙහි…

ජනාධිපතිතුමනි, මරණ මංඡකයේ සිට ලියමි........ආබාධිත සොල්දාදුවෙකුගේ අවසන් ලියුම

පෙරවදන ඇමරිකාව ප් ‍ රමුක බටහිර , ඉරාකය ආක් ‍ රමනය කර වසර 10 ගෙවී ඇති මේ මොහොතේ , ලෝක ජනමාධ් ‍ ය තුල ප් ‍ රමුඛ මාතෘකාවක් බවට එය පත්ව ඇත . විවිද පසු විපරම් , විශ්ලේශන , පශ්චාත් මරන පරීක්ශන සිදුවෙයි . ඒ අතරින් ඉරාක යුද්ධයේ ආබාධිත හිටපු සොල්දාදුවෙකු වන තෝමස් යන්ග් සිය මරන මංඡකයේ සිට , තවමත් ගලන මහා ලේ…

PHP Report Maker | A life saver

SOURCE: http://www.avidtrader.com/wordpress/wp-content/uploads/2013/01/reports.jpg Recently I was involved in developing a registration site for SLUG (Sri Lankan University Games) 2013 [1] where we wanted to produce several reports at the end.Thanks to Mr. Samudaya Nanayakkara [2], I came across…

සත්සරණි [4] - සත්සරණි අතුරුදහන් !

කලින් එක කියෙව්වේ නැත්නම් - සත්සරණි [3] - රුපියල් දහදාහේ ඔරලෝසුව ටිල්නි සර් ගේ පංතිය තියන දවසක ක්ලාස් එක පටන්ගන්න ඉස්සෙල්ලා රොටරියේ ටැප් එක ගාව Mr Lonely ඉන්නකොට වතුර බෝතලේත් අරගෙන සත්සරණි එනවා බොතලේට වතුර පුරගන්න. Mr Lonely ත් තව ටිකක් ටැප් එක ඇරගෙන මූන හෝදමින් හිටියා. ටැප් එක ගාව Mr Lonely ඉන්නවා…

ජේසුස් වහන්සේගේ අවසන් වාක්‍ය සත 6

‘‘සියල්ල නිම වීය" - ජොහාන් 19 : 30 ‘‘ ජ ේසුස් වහන් ස ේ විනාකිරි පිරිගත් පසු, ‘සියල්ල නිම වීය' යි වදාරා හිස නමා ස් වකීය ප්‍රාණය භාර දුන් ස ේක. " (ජොහාන් 19 : 30) යනුවෙන් ජොහාන් සුවිශේෂකවරයා පමණක් මෙම සුභාරංචි වාක්‍ය සඳහන් කරයි. දෙවියන් වහන් ස ේ හා සමානත්වය දැරූ ජ ේසුස් වහන් ස ේ (ජ ොහාන් 1 : 1 - 2) ද…

ජේසුස් වහන්සේගේ අවසන් වාක්‍ය සත 5

" මට පිපාසය '' - ජොහාන් 19 : 28 ‘‘ ඉන්පසු ජ ේසුස් වහන් ස ේ සියල්ල නිමා වට පත් වූ බව දැන, ශුද්ධ ලියවිල්ල ඉෂ්ට වන පිණිස, ‘මට පිපාස ය 'යි වදාළ ස ේක. එහි විනාකිරි පිරු භාජනයක් තිබිණි. එබැවින් ඔව්හු විනාකිරි ප ොඟවන ලද මූදුහත්තක් හි ස ොප් දණ්ඩක ගසා , උන් වහන් ස ේ ග ේ මුඛයට ළං කළහ." (ජොහාන් 19 : 28 - 29)…

පුංචි කාලේ අපි.... හැටි තව මතකද ?

. අලුතින් ඉපදුණ පුංචි දරුවෙක් දැක්ක ම මොනවද හිතෙන්නෙ. හරි ම සතුටක් දැනෙනවා නේද? ඒ හැඟීම මිනිස් තිරිසන් අපි කාටත් පොදු දෙයක්. පාට නම් අම්මගේ වගේමයි. නහයයි කටයි නම් වාත්තු කළා වගේ. දරුවා නම් තාත්තගේ කපාපු පළුව... ඔය වගේ නොයෙකුත් කථා අහන්න ලැබෙනවා. කොහොම වුණත් නිරෝගී දරුවෙක් තමයි හැම දෙමව්පියෙක්ගෙම…