Normal 0 false false false EN-US X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;…
මොහොතින් මොහොත අතීතයක් වන කැන්වසයක සිතුවම් කළ ජීවිතය දෙස මොහොතක් හැරී බලමි.... ජීවිතය විවිධ වර්ණයෙන් නෙක පින්සල් පහරින් හැඩව ඇත, උණුසුම්, සිහිල් මෙන්ම අදූරු පැහැය ද එහි අන්තර්ගතය... තනිව සමරන අවසන් උපන්දිනය දා ජීවිතයට ජීවය දුන් අම්මාත් තාත්තාත් එක්ව උදරය බෙදාගත් අයියාත්, මල්ලීත්, නංගීත් තිස් හත්…

87-89 දශක සමුහ මිණිවළවල් ලෙස නම් කෙරුණු මිණි 2013 වන විට ඇට සැකිලි වි ඇත. නමුත් ජනාධිපති තේරීම් කාරක කමිටුවක් ලෙස නොබෝ දිනකින් පත් කර-න පිරිස ගේ ප්‍රෙයාජනය වන්නේ මේ පිටුපස සිටි පුද්ගලයන් කවුරුන්ද යන වඟ සොයා බැලිමටය. 11-අප්‍රේල්-2013 දින ITN රුපවාහිනියෙ ප්‍රවෘතී ප්‍රකාශයෙදි මෙහි සුළු විස්තරයක් ඇතිව…

මේ දවස් වල සිතුවිල්ල බෝම සතුටින් තමා ඉන්නෙ. මොකද සිතුවිල්ලට ගොඩක් පරණ යාළුවෙක් ආපහු ලැබුණනෙ. දුකෙන් හිටපු සිතුවිල්ල දැන් ආයිත් හිනා වෙලා සන්තෝසෙන් ඉන්නව කියල යාළුවො පවා කියනව. ඇත්තටම හොඳ යාළුවෙක්ට හිතේ තියෙන දුක් නැති කරන්න පුළුවන් කියල මම විස්වාස කරේ නෑ. ඒත් මම හිතන් හිටපු දේ වැරදි කියල එයා ඔප්පු…

සිංහල අවුරුද්ද ලබන්න තියෙන්නේ අතේ ඇඟිලි ගානටත් වඩා අඩු දින ගානක් . මතක ඇති කාලේ ඉදන්, හැම අවුරුද්දෙම මාර්තු මාසේ මැද හරියේ ගේ පිටිපස්සේ අඹ ගහේ වහලා ඉදන්ම පුදුමාකාර විදිහට වද දෙන කොහා මේ පාර නෑ . කොහාට අවුරුදු අමතක වෙලා ..... කොහාටයි මටයි කියලා වැඩි වෙනසක් නෑ මටත් අවුරුද්දක් ලං වෙලා කියලා දැනුනෙ…

සිරිපා වැන්ද ඉර පෙරඹර නැඟ එනවා සමනලයින්ට කලියෙන් අපි ඇහැරෙනවා බැරි බර හිස තියාගෙන කන්දේ යනවා තටු නැති අපට කන්දම පිහිටක් වෙනවා රත් වූ පඩි ගැටී යටි පතුලම දනවා ඉර ලං ලං වෙලා දාහෙන් බැට දෙනවා කන්දේ වැඩ ඉන්න දෙයියෝ දිරි දෙනවා කරුණා කරන ඇත්තෝ ඉස්සර වෙනවා ලන්දේ දුවන පොඩි උන් මවු නළවනවා ගින්නේ හිටන් උන්ගේ…
.jpg&w=256&q=75)
පැහැදිලිවම මේ හැමදේම ලියන්න කලින් දෙයක් කියන්නම් පිස්සු පුසා කියන්නේ සිංහල භාෂා විශාරදයෙක් නෙමේ. ඒක නිසා මං ලියන ඔනම තැනක වැරදි ගොඩක් තියෙන්න පුලුවන්. එත් කියවගන්න පුලුවන් වෙවි කියල හිතනවා.. මේ බ්ලොග් එක පටන් ගෙන සැහෙන කාලයක් උනාට ලියපු ලිපි නම් ගොඩක් අඩුයි. මෙක පටන් ගත්තේ මගේ ජිවිතේ සිදූන එක්තාරා…

All credits should go to the original photographer Nadun Baduge More Photos Click Here More Photos Click Here

මඩිස්ස කියවන ඇත්තෝ නම් දන්නවනේ මං තුමා මේ දවස් වල ලර්නස් පැත්තේ බඩ ගානවා කියලා.මුලින් මුලින් ලර්න් කරන අංකල් කාරයා බැන බැන කියලා දුන්නත් දැන් මට හෙන ආදරෙයි O:-) . දැන් මං තුමා ඩ්‍රයිවින් කරන වැඩේ අල්ලාගෙන නිසා වෑන් එක දුන්නම එලවාගෙන යනවා ආයේ වචනයක් අහන්න තියන්නේ නැහැ.ඒත් මම ගොඩක් අපහසුතාවයකට ලක්…
උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ පොදු භාෂාව වශයෙන් ඉන්ග්‍රීසි භාවිතා වුවත් එය සම්පූර්ණයෙන්ම සිංහලට හරවා භාවිතා කළ හැක. මෙතනදී උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ පෙන්වන සියලුම ඉන්ග්‍රීසි වචන, සිංහල වචනවලින් අදේශ වී යයි. මෙසේ උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ සිංහලෙන් වැඩ කිරීමේ පහසුකම ලබා ගැනීම සඳහා දැනට උබුන්ටු භාවිතා වන…
