චීනයේ යැංසි ගඟට දකුණෙන් පිහිටි කඳුවැටිය පාමුල එක පුංචි ගමක් තියෙනවා. ඒ ගම ඉස්සරහින් ගලා යන කුඩා ඔයේ දංඩි පැටව් එහා මෙහා පීනමින් විනෝද වෙනවා. අප කියන්න යන කතන්දරේ පටන් ගත්තේ, අන්න එතනයි. කලු දංඩියා ඒ කියන්නේ, මාළු රෑනේ නායකයා දවසක් තමන්ගේ සගයන්ට මෙහෙම කිව්වා. "ඉක්මනට මෙහෙ එන්න. මං ඔයාලට හොඳ ආරංචියක්…

සුදෝ සුදු හිම මත අඩිය තිය තිය සීරුවට අවිදයන විට ... පසක් විය මට ලස්සන යුරෝපයේද ජීවිතය ලිස්සන බව .. දමා තිබුනත් .. මිල අධික සපත්තු දෙපයට ....

අප්සරා .. උබේ සිතුවම් ඇන්ද තෙලි තුඩින්... ඇනගෙන මැරෙන්නට හිතෙනවා මට, මුන් උබව විකුණගෙන කන හැටි දැක්කහම...

සිහිනයෙ රූ මවා සිත ගෙන පියඹා ගිය සඳවති මා හද බැඳි පෙමිනා මා පසු තැවෙනා බව ඇය නොදැනා මේ ලෙස හිනැහෙනා විට මට දැනුනා මගෙ මුළු ලොවමා...

ජී විතය කියන්න අපි හැමෝටම අයිති දෙයක්, ඒ ජීවිතය වඩාත් වර්ණවත් වෙන්නේ අපි ඒ වෙනුවෙන් ජීවිතය සඳහා තමන්ට අයිති යුතුකම් සහ වගකීම් කොටස හරියට ඉටු කරනවා නම් පමණයි, කලයුතු යුතුකම් කොටස් කෙනාගෙන් කෙනාට මෙන්ම සිතුවිල්ලෙන් සිතුවිල්ලට වෙනස් වෙනවා මෙන්ම මෙන්න මේ තමා යුතුකම් හෝ මෙන්න මේ තමා වගකීම් කියා කැටගරි…

සිහින උළෙල ඉවර වෙලා අදට දවස් හයක් හතක් වෙනවා ඒත් තාම උණුසුම නම් ගිහින් නැහැ.මඩ ෆොටෝ හැමතැනම ඒ වගේමයි බ්ලොග් පෝස්ට් ටිකත්! ඒත් මට තාම හරියට පෝස්ට් එකක් ලියන්න බැරි වුනා ෆෙස්ටිවල් එක ගැන! මොකද මඩිස්ස ප්‍රසිද්දත් මඩ ඉසින්න කියලා දෙතුන් දෙනෙක් කියනවනේ.ඒත් වැඩේ කියන්නේ මට මඩ ටිකක් හොයාගන්න බැරි වුනා! මේ…

ඔන්න ගොඩ කාලෙකට පස්සේ ආයේ බ්ලොග් එක පැත්තෙ එන්න හිතුනා ..අප්පේ අවුරුදු ගානකට පස්සෙද කොහෙද ... :O නිකම්ම නෙමෙයි හැබැයි වාටිනා කියන දෙයකුත් අරගෙන ආවේ ..:D අපි හැමොටම තියෙන කරදර කාරම වැදක්නේ ඔය Drivers හොය හොය ඩවුන්ලොඩ් කරන එක .. ඉතින් මෙන්න එකට විසදුම .මෙකේ නම Driver Pack Solution ..මුලින්ම මේක…

ස්තුතියි හැමදේටම, පුළුවන් උනොත් ආයෙත් එන්නම්. උඹ අන්තිමට කෑගහලා කියපු වචන ටික මට තාම උඹේ කට හඬින්ම මතකයි. මිටර් පනහක් දුවන්න මම මොකට එච්චර වෙලා ගත්තද මට තව තප්පර තිහකට කලින් එතනට දුවා ගන්න තිබුන නම් උඹ තාම අපිත් එක්ක' මොනා කරන්නද උඹේ හිත දුර්වලයි කියලා දන්නවා, ඒත් උඹට තව ටිකක් ඉවසන්න තිබුනා. අද වගේ…

කොසොල් රජතුමා එහෙමත් නැත්තම් පසේනදී කෝසල රජතුමා බුද්ධ කාලයේ ඉතාම ප්‍රකට චරිතයක්. බුදුරජාණන් වහන්සේ ගේ සම වයසේ හිටිය කොසොල් රජතුමාට මගධාධිපති බිම්බිසාර රජතුමා ඥාතියෙකුත් වුණා. කොසොල් රජතුමා දවසක් වීදි සංචාරය කරන අවස්ථාවකදී දෙවඟනක් වගේ ඉතාමත් සුන්දර රූමත් කාන්තාවක් දැක්කා. ඇයගේ රූප සම්පත්තියට වශී වුණ…

"ඔයාට කිව්වා ට තෙරෙන්නේ නෑ...." හවස වැඩ ඇරිලා ගෙදර ආව ගමන් පටන් ගන්න දෙබසේ තීරණාත්මක වදන් කිහිපය ඔහු ගේ මුවින් නික්මිණි. " ඔව් ඔයා විතරනේ වැඩ කරන්නේ, මමත් රස්සාවක් කරලා තමයි ගෙදර එන්නේ, ඒ වුනත් මම රස්සාවේ ප්‍රශ්න ඔයාගේ ඔළුව උඩට හලන්නේ නෑ නේ.. මොනවා හරි ගේන්න කිව්වා ම අමතක වෙන්න තරම් මොකද්ද තියෙන…
