Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ICC Champions Trophy ( part 1)

The first round of the Champions Trophy is finished and now We are heading to the knock out stage. England have already qualified for the final and one of India or Sri Lanka will qualify from the next semi final. This is a review on the performance of some of the teams so far. Pakistan With zero…

ඇයි බලන්නේ කලින් දැකල නැද්ද

ලංකාවේ කරී ක ඩකයන් කරි කට් ගහනු ඇයි බලන්නෙ දැකල නැද්ද මං අහන්නෙ ලේ බැංකුවෙ ලේ අරගෙන නරක් වෙන්නෙ එදා වත්ද අද නැත්තේ කින්ද මන්ද සේලයින් එකේ කෑලි වීදුරු කටු විස එන්නත් දැන් නැතුව ද වගක් නැත්තෙ මං අහන්නෙ ඇමරිකාවෙ කුමන්තර් නණය දැන් නැතුවද ඒජන්තයෝ අපේ රට ගිලින්නෙ නැද්ද ඇ ඟි ලි වලට ඉ ඳිකටු හෙම අනින් නැද්ද…

තිරිසන්කම,ආදරය,මවු සෙනෙහස !!!!!!!

හරියටම මාස දෙකයි දවස් හතරකට පස්සේ බ්ලොග් පොස්ට් එකක් ලියන්න ගත්තේ,අමාරුවෙන් අටෝගත්ත මේක,මේක නිසා අදුන ගත්ත යාලුවෝ ටික අමතක කරලා දාන්න බෑ එත් පහුගිය දවස් වල තිබ්බ වැඩ නිසා මට ඔක්කොම අමතක කරලා දාන්න සිද්ද උනා.අධ්‍යාපන කටයුතුයි ඔෆිස් එකේ වැඩයි බ්ලොග් ලියන එක්කයි කියවන එකයි ඔක්කොම මට බැලන්ස් එකේ කරගන්න…

අපේ කාලේ විශාකාවක්

පපුතුරේ උ න් බිළිඳු ඉඳුවර හඬනු දැක ඉවසන්න බැරි තැන පැල්පතක උන් විශාකාවක් බැස්ස රෑ මරදානේ පාරට සල්ලාල රෑ හුළඟ මොණරකොළ ගෙන පැමිණ කිතිකවා සියොළඟම අදියි ඇඳ සිටි සාය පහලට කිරි පිරී රිදුම් දෙන පයෝධර අතින් ගෙන බවුන් වැඩුවා වි ශා කවක් සයනයක උඩුකුරුව වැතිරුණ මිගාර තවම හිරගෙදර දානවා ඇති ගල් බෝර යායුතුව ඇත…

ත්‍රෛ භාෂා ශබ්ද කෝෂය (Tri-Lingual Dictionary)

ලංකාවේ භාවිතාවන ප්‍රධාන භාෂා දෙක වෙන්නේ දෙමළ හා සිංහල.දැන් බොහෝ රැකියාවලට අයදුම් කිරීමේදී දෙමළ ඉගෙන ගෙන සිටීම විශේෂ වාසියක් ලෙසත් බොහෝ තැන්වල දක්වා සිටිනවා. අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම " ත්‍රෛ භාෂා ශබ්ද කෝෂය (Tri-Lingual Dictionary)" ලිපිය කියවීම සඳහා මෙතන Click කරන්න.

මම අපාගත උනෙමි..!!!

"දඩස්" ඇදෙන් විසිවෙලා බිමට වැටුනා .. හරියට නිකන් උස්සලා පොලවේ ගැහුවා වගේ.. හනිකට දනී පනී ගාලා නැගිටලා කළුවරේම කැඩිලා විලුබ ආසන්නයේ රවුම් ගැසී තිබු සරම් කොටෙත් උස්සගෙන ආයෙත් ඇදට නගින්න හැදුවට කෝ ඇද ???? ඇද නෑ,...!!! ඒ තියා ඇද උඩ දපනේ දාලා උන්නු ගෑනිත් නෑ... ගෑනි නැතත් ඇද හරි තිබුනානම් . හැබැටම…

PlayStation 4 වගතුග

සෑම වසරකම පරිගණක ක්‍රීඩා ලෝලීන් සහ පරිගණක ක්‍රීඩා සාදන්නන් එකට එකතු වී පරිගණක ක්‍රීඩා වල අනාගතය මෙන්ම මෙම වසරේ පැමිණීමට නියමිත පරිගණක ක්‍රීඩා පිළිබඳව සමුළුවක් පවත්වයි. මෙම සමුළුව හැඳින්වෙන්නේ E3 ලෙසයි.අද ලෝකය තාක්ෂනය අතින් පිබිදීමකට ලක්වෙමින් පවතින අතර එයත් සමගම පරිගණක ක්‍රීඩා වල නව ශක්තිමත්…

නපුරු ඍතුව

පාදක ඡායාරූප/චිත්‍රක මූලාශ්‍ර: Methane Bubbles, Alaska Photograph by Mark Thiessen , National Geographic The first clear ice of fall on an Alaskan lake captures methane that all summer long has bubbled from the bottom mud. In spring it will be released into the air. As permafrost melts, new lakes…

LED දැන්වීම් පුවරු නිෂ්පාදනය මුල සිට සරලවම

LED Bulb භාවිතා කර තැනු LED Sign Board , LED Advertising Board මගින් දැන්වීම් ප්‍රචාරණය දැන් ඉහල යමින් පවතී.ලංකාවේ පළමු වරට ඔබටත් මාසිකව අසීමිත ආදායම් ලබා ගත හැකි මෙම නව දැන්වීම් කලාව TechnoPlus LED අපි ඒ සදහා LED Sign Board නිර්මාණය මුල සිට සරලවම ඉගෙන ගැනිම සදහා DVD Magazine එකක් නිශ්පාදනය කොට…

Nikon Coolpix S4300 user experience [Review]

This is my first camera and I'm still using it, when I want to buy a camera with my limited budget I start looking for my opportunities and this camera catch my eye I always being a nikon fan so thought give it a try. I have been using this camera for more than 6 months now, so i thought i should…