සමා වෙන්න යාළුවනේ ළඟදි පෝස්ට් එකක් දාන්න බැරි උනා. මේ දවස් වල මම ලොකු වැඩ ගෙඩක පැටලිලානෙ. නිදහසක් ලැබුනෙම නෑ. සිතුවිල්ල ආයිමත් බ්ලොගිය අතඇරල ගියාද කියල ඊයක් එවල අහල තිබුණ සිතුවිල්ල කෝ කියල. සිතුවිල්ල තාම ඉන්නවා කියන්න තමයි මේ පෝස්ට් එක ලිවුවෙ. ඉක්මනටම ආපහු මුණ ගැහෙමු.
මිහිදු මහා රහතන් වහන්සේ ප්රමුඛ ඉට්ඨිය , උත්තිය , සම්බල , බද්දසාල යන රහතන් වහන්සේලාත් , ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද , භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා යන පිරිස උතුම් නිර්මල ධර්මය රැගෙන ලංකාවේ මිස්සක පව්වට වැඩමකර බු:ව 236 දී ලක්දිව බුදුසසුන පිහිටුවීම. ලක්දිව ප්රථම මහණ උපසම්පදාව වන භණ්ඩුක උපාසක මහණ…
පක්ෂියෙකු හෝ වෙනත් කිසිවෙකු දූත මෙහෙවරෙහි යොදා යැවෙන සන්දේශයක් හෙවත් අස්නක් සේ රචිත කාව්යය විශේෂය සන්දේශ කාව්ය හෙවත් දූත කාව්ය නමින් හැඳින්වේ. ලෝක සාහිත්යයෙහි හමු වන පළමු දූත කාව්යය සංස්කෘත මහා කවි කාලිදාස ලියූ මේඝ දූතය යි. සන්දේශ කාව්ය ලක්ෂණ වශයෙන්, සංස්කෘත පඬුවෝ කරුණු නවයක් දැක්වූ හ.…
හදේ එළිය ඇවිදින් මට කවි කියතී කැලේ සත්තු නාඩන්නේ ගෙදර ඇතී හිතේ කටු ඇනී කැක්කුම් රුදා දෙතී මලේ පුසුඹ මොකටද මල ලගක නැතී යක්කු ඉන්නවා මහ ගස් උඩ රැකලා උගේ බැල්ම නපුරුයි අපි පව් කරලා ගෑණු අපේ දුක් ගින්දර මල් පිපිලා මක්කා කරන්නද මල් අරගෙන නුඹලා හදේ එළිය රෑ සී පද කිව්වාම හිතේ සතුට ඉඳලොලු පිපිලා හේන කැලේ…
Home Screen of Electricity Bill Cal I am happy to say that my very first app, Electricity Bill Cal [1] for Firefox OS has been accepted by the Firefox Marketplace [2]. Electricity Bill Cal is an app to calculate the bill for the electricity consumption of domestic and religious consumers in Sri…
හැමෝම පාවිච්චි කරන Mouse එක හරියට පාවිච්චි කරන විදිහ ගැන තමයි අද අපි කියන්න යන්නේ.සාමාන්යයෙන් හැමෝම කරන Left Click ,Right Click වලට අමතරව කරන්න පුළුවන් වැඩ ටිකක් Mouse එකේ තියෙනවා. අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම " Mouse Wheel එක හරියට පාවිච්චි කරන්න " ලිපිය කියවීම සඳහා මෙතන…
දක්ෂයෙක් ද අනෙ මන්දා - අරුන්දිකල ඉන්න රටේ වයංගයක් දන්නෙම නෑ - මර්වින්කියනවා වගේ කොහෙද ඇගේ තියෙනවාද - ඉරියව් වත් රජුට වගේ අභිනය ගැන ඉගෙනගන්න - විරවංශ දෙස බලන්න පරින වේශ වන ආකාරය චරිත වලට - දුමින්ද පාඩමක් වේවි හඬ පාලනයෙන් නැග ආ - ජේ.ආර්.පී. ලැජ්ජ වේවි හාසයෝත්පාදනයට කෙහෙලිය - අධි රංගනයට චම්පික මෑත…
අනේ අප්පේ කාලෙකින් ලිව්වේ නැතිව ඉඳල කෂ්ටියට මාව මතකදත් දන්නේ නෑ. මතක නැතිවෙන්නත් ඕනේ. මොකද වැස්සකටවත් වලව්වට ගොඩ උනේ නැහැනේ මම. ඒ උනාට මගේ සුහද මිතුරු පිරිසම දන්නවනේ මම මේ දවස් වල එන්නේ නැත්තේ මොකද කියල උදේ ඉඳන් රෑ වෙනකල්ම ලෙක්චර්ස්. බ්ලොගක් උනාම මේ විදියට මකුළුදැල් බැඳලා පාලුවට යන්න දෙන්නත් හොඳ…
පා ගමන් එන කල මගදී දැක අම්බලමේ පිනාලව එලව එලවා අනිති අනේ මේ හරක් රැල .......
ලංකාවේ ගොඩාක් අය පාවිච්චි කරන Internet Searvice එක තමයි SLT කියන්නේ. ඒ වගේම SLT එකෙන් 25GB Package එකක් හඳුන්වාදීම නිසා දැන් නිතර නිතර තමාගේ Usage එක Check කරගන්න ගොඩාක් අයට වෙනවා. අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම " SLT Usage බලන්න දැන් කරදරයක් නැහැ " ලිපිය කියවීම සඳහා මෙතන Click…