සමකාමී...By Isuru Chamara Somaweera
Original Link - http://kirikawadi.blogspot.com/search?updated-min=2009-01-01T00:00:00-08:00&updated-max=2010-01-01T00:00:00-08:00&max-results=50

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
Original Link - http://kirikawadi.blogspot.com/search?updated-min=2009-01-01T00:00:00-08:00&updated-max=2010-01-01T00:00:00-08:00&max-results=50

Get property function retrieves a property from the message context at the given scope. If the scope is not specified, property is retrieved from the default synapse scope. Syntax: get-property(String scope, String propertyName) get-property(String propertyName) Supported Scopes default axis2…
මාලිගාතැන්න පින්තූර ගැලරියට පිහිටිම මාලිගාතැන්න විවේක සේනාසනය බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්රික්කයේ මිරිස්වත්ත - වතුරුගම අතර මාලිගාතැන්න ප්රදේශයේ පිහිටා ඇත. විහාරස්ථානයට ළඟා වීම සඳහා මිරිස්වත්ත - වතුරුගම මාර්ගයේ පැමිණ මාලිගාතැන්න හංදියෙන් වමට ඇති මාර්ගයේ කිලෝ මීටරයක පමණ දුරක් ගම තුළට ගමන් කළ යුතු…
Sanity flies away Beyond imagination A lucid dream With a cogent theme Faith runs away When creed fall apart Hallowed be thy name Oh! serene being Nature is laughing Galleons of rain Pouring to the head A thunderous pain Dead man is walking Zombie you prefer Blessed be thy name Oh! heavenly bluffer…
හැදින්වීම ග්රී ලාංකීය ඉතිහාසයේ අනුරාධපුර යුගයේ සිට යුග ගණනාවක් තුල නිර්මාණය වෙමින් පැවති සුවිශේෂි බෞද්ධාගමික කලා නිර්මාණයක්ලෙස ආරාම හදුන්වාදිය හැක.මෙම ලිපිය තුලින් අනුරාධපුර යුගයේ ක්රි. පූ. 3 සිට ක්රි. ව. 10 දක්වා කාලපරිච්ජේදය තුල නිර්මාණය කරනලද ආරාම පිළිබඳ තොරතුරු දැක්වෙයි.අනුරාධපුර යුගයේ ආරාම…
එහෙට මෙහෙට පෙරල පෙරලා බලපු මෙනු එකේ පිටුවල ෂයින් එකනම් බොහොම සැරට තිබුනා.සැරට තියෙන්නෙ ෂයින් එක විතරක් නෙවේ කියලනම් බිල ආවාම තේරෙයි. "සල්ලිනම් මොනවද දැන්" ක්ලෝමෝ මගෙන් අහනවා ඇත්ත තමා සල්ලිනම් මොනවද අපිට දැන් ක්ලේමෝ වැඩ කරන්නෙ ඉන්ෂුවරන්ස් කම්පැනියක.ක්ලෝමෝ කියන්නෙ ඒකයි .ක්ලෙම් (Claim ) කියන වචනෙ කට…

P { margin-bottom: 0.08in; }CODE.western { font-family: "DejaVu Sans Mono",monospace; }CODE.cjk { font-family: "Droid Sans Fallback",monospace; }CODE.ctl { font-family: "DejaVu Sans Mono",monospace; } ඇයි මේ Command Line arguments අවශ්ය වෙන්නෙ . ප්රධාන කාරණා දෙකක් තියෙනව . කමාන්ඩ් එකට අවශ්ය…
අද කියන්න යන්නේ තවත් keyboard එකක් ගෙනයි.ඒ තමයි Roland XP 30 ය. 1999 තමයි Roland XP 30 ය ලෝකයට රෝලන්ඩ් සමාගම හදුන්වා දුන්නේ.1999 සිට මේ දක්වා ඉතාමත්ම ජනප්රිය සංගීත භාන්ඩයක්් තමයි Roland XP 30 keyboard එක 64-voice Expandable Synthesizer ගනයට තමයි අයත් වෙන්නේ . Roland JV series වලට වඩා XP
සකස්කළ ගල් ලෙනක් තුළ නිර්මිත බැවින් දෙගල්දොරුව නම් වු මහනුවර අමුණුගම නම් ග්රාමයේ පිහිටි දෙගල්දොරුව විහාරය මහනුවර යුගයේ සිතුවම් කලාවේ සාරය කැටිවූ කලාගාරයක් සේ සැළකීම අතිශයෝක්තියක් නොවේ. කීර්ති ශ්රී රාජසිංහ (1747-1782) රජු ගල්මඬුව විහාරය කරවමින් සිටියදී එතුමන්ට අනුහස් සහිත වු මෙම ස්ථානස පිළිබඳව…
මහනුවර යුගයේ චිත්ර උඩරට චිත්ර නමින් ද හැඳින්වේ. අතීතයේ දී උඩුනුවර යටිනුවර දුම්බර හේවාහැට හාරිස්පත්තුව යන ප්රදේශවල ව්යාප්තව පැවති උඩරට රාජධානිය වත්මන් මහනුවර කේන්ද්ර කර ගත්තකි. 1වන විමලධර්මසූරිය රජු ගෙන් ඇරඹි යුගය ශ්රි වික්රම රාජසිංහ රජුගෙන් නිම වෙයි .මහනුවරචිත්ර කලාව බුදු සමය සමඟ අත්වැල්…