මෙවර කොටසින්, අදනම් ටිකක් වෙනස් සිද්දියක් තමා වෙන්න යන්නේ.මේපාර තවත් අසරුවෙක් එනවා වසන්ගතයක් අරගෙන.හැබැයි ඒක ගෙන්නේ එයාමත් නෙවෙයි තෝමස් කියලා පොඩි ලමයෙක්.විශේශයක් තියෙන්නේ මේ දෙවනියට ආපු අසරුවාව පේන්නේ මේ වසන්ගතය ආසාදනය උන අයට විතරයි.මේ වසන්ගතය බොහෝම ඉක්මනට ස්ලීපි හැලෝ නගරය පුරාම වියාප්ත වෙන්න…

රනිල්, කටුනායක අධිවේගී පාර, CHOGM එක, TNA එකේ අවුල මේ වගේ හරිම boring දවස් කීපයක් ගතවෙමින් තියෙද්දි එකපාරටම පට්ට feel වෙන සිද්ධියක් වුණා වේයන්ගොඩදී.ඒ පෙර පාසැල් ගුරුවරියක් වුණ අම්ම කෙනෙක් දරු දෙන්නත් එක්ක කෝච්චියට පණිනවා.මේ සිද්ධිය අහපු දැකපු ගොඩාක් අය කිව්වේ මෙහෙම “මහ කාලකන්ණි ගෑණියක්“ “යකො අර…

සෑහෙන කාලයකට පස්සේ ඔන්න ආයෙත් හිතුනා මගේ පරණ විනෝදාංශය පටන් ගන්න.. 2012 අප්‍රේල් මාසේ තමයි මම මීට කලින් ලිපියක් පල කරලා තියෙන්නේ.. පැරණි හින්දි ගී ප්‍රිය කරන බොහොමයක් දෙනා ඊමේල් පණිවිඩ හා ෆේස්බුක් හරහා ඉල්ලීම් කරා ආපහු මේ වැඩේ පටන් ගන්න කියලා.. ඉතින් ඔන්න අද ඉඳලා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි…

දිනුම කෙසේවෙතත් පැරදිලා ඉවරයක් නැති මගේ ජීවිතේ මේ කථාව සිද්ද වෙන්නේ අපේ ඉස්කෝලේ සුදු දිග කලිසමට බැහැපු මුල්ම මාස කීපය ඇතුලත.......... මාස කීපයක් ඇතුලත සිද්දවුන සිද්ධි දාමයක් නිසා අපි හැමෝගෙම ජීවත හිතාගන්නවත් බැරි තරම් වෙනස් වුනා කියලා කිව්වොත් වැරද්දක් නෑ . කොළඹ හතට පොඩ්ඩක් මෙහාට වෙන්න පිහිටලා…

මීයා, වේයා, නෑයා.... බැලූ බැල්මට නම් ඉතින් මේ තුන් දෙනාගෙ සමාන කමක් හිතන්න හරි අමාරුයි ටිකක්. එකම දේ මේ තුන් දෙනාම සත්තු 3 දෙනෙක්... නමට අකුරු 2යි. තුන් දෙනාගෙම නම ඉවර වෙන්නෙ "යා" කියන එකෙන්.. ඒක තමා තියෙන සමාන කම. ටිකක් වැඩියෙන් හිතල බලමු... මොකද්ද ඇති සමාන කම..? ඊට කලින් කියන්නම්... මම මේ ළඟදි…

පුංචි කුමරිය සඳේ රුව දැක ලබාගන්නට සිත් මැවී තබාගෙන ඇස අහස් කුස මත වැලපුනා සිත දැවී දැවී දුරින් දැක සිත පිනවගන්නට පමණදො උරුමය හිමී සිත සිතා දින මාස ගෙව්වා සලා දෙනෙතින් කැට මිණී දිනක් සඳ සිය දෙනෙත් පොළවට යොමා බැලු කල ඇය පෙනී සඳේ පැහැයත් අලුත් වූවා ආලයක් සිත තුල දැනී ආදරෙන් සිත පිරී ගිය සඳ අහසෙ ඉනු…
මතකද එක පාරක් සල්ලි දීල ගල් බලන්න ගියපු හැටි ගැන ලිව්ව? ඒක බලල නැත්තං මෙතනින් ගිහින් බලන්න. ඒ වගේ පාප මිත්රයොං ගෙන් මට ඉතින් අඩුවක් නෑනෙ. ඒක නිසා ඔන්න තව පාරක් සල්ලි දීල ගල් බලන්න යන්න සෙට් උනා. කලින් පාර වගේ මේ ලඟ පාත තියෙන ගල් එහෙම නෙවේ, ප්ලේන් එකේ හරි, ෆෙරී එකේ හරි නැගල මූදෙන් එහා ගිහින් බලන්න…

ඊශ්‍රායලය තම රට වට කරගෙන සිටින අරාබි රටවල් සමග මහ යුද්ධයක් කළ කාලයේ අරාබිකාරයා ගැන නොයෙකුත් හාස්‍යෝත්පාදක කතන්දර ඊශ්‍රායලය විසින් ප්‍රචාරය කරන ලදි. මෙය එක කතාවකි. සතුරු ගුවන් යානා බිමහෙළන නවීන පන්නයේ තුවක්කු මුසල්මානුවන්ට සැපයූ රුසියාව, මුසල්මානුවන් එම තුවක්කු පත්තු කරගත නොහැකිව කකුල් දෙක අස්සේ…

ට්‍රී oooo… ට්‍රී oooo… මහා පාන්දරම කන අයිනේ ඉදගෙන ස්ථාවර දුරකථනයක් නාද දෙනකොට කොහොමද දැනෙන සනිපේ.. එහෙව් වෙලාවක දුරකථනය කුඩු පට්ටම් වෙලා යන්න පොලවේ ගහන්න හිතෙන්නේ මට විතරක්මනම් ඒ මම පාන්දර සුව නින්දට අසිමීතව ඇලුම්කල නිසාම වෙන්න ඇති ... රෑ ජාමයක් ගෙවෙනකන් ඇහැ ඇරගෙන ඉදලා පාන්දර කිට්ටුව ඇදට පැනලා ඇහැ…
