ඔන්න ගොඩාක් කාලෙකට පස්සෙ තොන්සා පෝස්ට් එකක් ලියන්න සෙට් උනේ.ඒ ලෙවල් වැඩ ගොඩ හින්ද පාඩම් වැඩ වලටම හිර වෙලා හිටියේ මේ දවස් ටිකේම. අදනම් මම ඔයාලට කියන්න යන්නේ අන්තර්ජාලයෙන් හොඳට සල්ලි හොයන්න පුලුවන් freelancer ගනයට වැටෙන වෙබ් සයිට් එකක් ගැන. මේකත් කොටින්ම කිව්වොත් ඕ ඩෙස්ක් වගේම තමයි.හැබැයි විශේෂත්වය…

මල ගමක් වූ ගෙයක බැරිඳ මගුලක් කන්න සඳ නැතත් අමාවක බැරිද තරු පායන්න වැටෙන එක වැස්සකට බැරිද මල් පුබුදන්න නුඹ නැතත් මගේ ලඟ බැරිද ජීවත් වෙන්න තව කියවන්නකෝ..»

මට ඊයේ රැ ඉදන්ම නිදක් තිබ්බේ නැති තරම්... එලිය වැටෙනකම් මම මග බලන් හිටියා... අද එයාගේ උපන් දිනේ... මම දවස් ගානක් මේ දවස වෙනුවෙන් බලන් හිටියා... එයා එන්න උදේ 9 වත් වෙයි කියල මං දැනගෙන හිටියා.... ඒත් කෙල්ලගේ මුහුණ බලනකම් මට ඉවසිල්ලක් තිබ්බේ නෑ... ඒ හින්ද ද කොහෙද මම 7 ටත් කලින් නුවර ආවේ.. මට ඉවසිල්ලක්…

“මගේ මූලික රාජකාරිය තමයි අධිකරණ මනෝවෛද්‍ය ඒකකයට එන රිමාන්ඩ් සිරකරුවන්ගේ මානසික වෛද්‍ය වාර්තාවට අවශ්‍ය Functional Assessment එහෙමත් නැත්නම් ඔහුගේ හෝ ඇයගේ ක්‍රියාකාරීත්වය පිළිබ ඳ පරික්ෂා කරලා වාර්තා කිරීම." ඔහු මුලින්ම අපට ඔහුව වෘත්තියෙන් හඳුන්වා දුන්නෙ අන්න ඒ විදිහට. ඔහු වෘත්තිය චිකිත්සකවරයෙක්.…

අපි ආදරේ කරන කීදෙනෙක් අපිව හරියටම තේරුම් ගන්නවද කියලා මම මේ අන්තිම කාලේ ටිකක් ගැඹුරට හිතන්න පෙළඹුනා. සමහරවිට මේ ගෙවුන කාලේ සමහර සිදුවීම් එක්ක එහෙම හිතන්න මාව පොළඹවන්න ඇති. කොයිදේ කොහොම උනත් හැංගිලා කාටවත් හොරෙන් කරන්න අපි හැමෝටම හැකියාවක් නෑ. මම වගේ කෙනෙකුට ඒක කොහොමටවත් කරන්න උවමනාවකුත් නෑ.…

ඉපදෙන හැම ගැහැනියක්ටම , පිරිමියෙක්ටම උපතේදී තමන්ගේ මව හෝ පියා විසින් දෙනු ලබන නමට අමතරව හැදින්වෙන පොදු සංඥාර්ථ නාමයක් තියෙනවා. “ මනුස්සයා ” කියලා. මනුස්සයා කිව්වම ඒක එකයි. හැබැයි ඒ මනුස්සයා කියන වදනට එකතුවෙන නිපාත , උපසර්ග විශේෂණ පදවලින් එහි අර්ථය විවිධාකාර ලෙස වෙනස් වෙනවා. ද , නරක , දක්ෂ , අදක්ෂ…

එක කට්ටියට මතක ඇති මගේ ගෙදර උන්දා එහෙම නැත්නම් කෝරලේ හාමිනෙත් බ්ලොග් කෙරුවාව පටන් ගත්ත කියල නමුත් පටන් ගැනීමේ ලිපිය විතරයි උන්දැට ලියන්න හම්බ වුනේ ඊට දවස් දෙකකට පස්සේ රැකියාවක් ලැබිලා යන්න සිදුවුනා. කොහොම හරි පසුගිය 4 වැනි දින මම බනියව ලංකාවට එව්වේ යම් කිසි හේතුවක් නිසා. ඒ සිදුවීම හේතුවෙන් බනියගේ…

නිදහසේ වැඩ කරන්න පුළුවන් දවසක් හින්දා හැම ඉරිදකම වැඩ කරන මම මගේ ඩේ ඕෆ් එක සාමාන්‍ය යෙන් ගන්නේ සති මැද දවසක.. අදත් ඒ වගේ දවසක්.. මගේ නිවාඩු දවසක්. කරන්න අමුතු වැඩ මොකුත් නැති ප්ලෑන් නැතුව පටන් ගත්ත අද දවස අපේ ජිවිත වලට ආයෙමත් මතක සටහනක් ඉතිරි කරපු දවසක් වෙයි කියල උදේ අට වෙනකල් නිදා ගනිද්දි මට වැඩිය…

Windows 7 එක්ක UBUNTU [linux] dual boot use කරපු ගොඩක් දෙනා Windows 8 / 8.1 ආගමනයත් සමගම එකට මාරුවුනා ... කලින් තිබුන Windows 7 ඉවත් කර Windows 8 / 8.1 install කලත් ubuntu install කලවිට පැමිණි GRUB menu එකද ඒ සමගම නැතිවී ගිය නිසා ගොඩක් දෙනකුට Ubuntu වලට log වෙන්න නොහැකිවුණා... Read more »
