Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

මා ආ මග ඉතිහාසයේ වැඩිම ප්‍රශ්න සංඛ්‍යාව වාර්තා කෙරේ..

ඔබ එදිනෙදා ජීවිතයේදි යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගත යුතුයි. ඒ බව දන්න නිසාම ඒ නිසාම ඔබ ට ඔබේ මනස පිළිබඳව කියා දෙන්න.. අප වෘත්තීය චිකිත්සක ප්‍රදීප් චන්දන ගුණරත්න මහතා හෙවත් හිතවතුන් අතරේ ප්‍රදීප් ගේ පිටුව ලියන ප්‍රදීප් නමින් ප්‍රසිද්ධ ඔහුව 27 වන ඉරිදා මා ආ මග කරළියට රැගෙන ආවා. බොහෝ රසිකයන්ගෙ…

ඈතාමළ ඈල්ල - සිරි විසිතුරු

මාතර දිස්ත්‍රීක්කය කියන්නේ හැම අතින්ම සුන්දරත්වයෙන් අනූන ප්‍රෙදේශයකටනේ ටිකක් ඈවිදලා බෑලුවොත් පරිසරයේ සුන්දර බව චමත්කාරය අපූරුවට අදුන ගන්න පුළුවන් මේ කියන්න හදන්නේ ඒ තරම්ම ප්‍රසිද්ධ නොවෙච්ච තාමත් හුග දෙනෙක්ගේ නෙත් නොගෑටිච්ච මනස්කාන්ත දිය ඈල්ලක් ගෑන තමයි. ඒ හින්දම වගේ තවමත් මේ ස්තානයේ ස්වභාවික…

ලෝකයේ මහා පෝසතා සහ හිගන්නා සමාන කිරීම

ලොව බලගතුම සංවිධානය සහ පොහොසත්ම ආයතනය කතෝලික සභාවයි. ඊට අයත් මුලු වත්කම් කොතරම්දැයි කිසිම රටක්, සංවිධානයක් හෝ පුද්ගලයෙක් නොදනිති. දැනගැනීමටද නොහැකිය. රෝමය මුල්කරගත් කතෝලික සභාව ඒ තරමටම උපක‍්‍රමශීලීව කටයුතු කරන ආයතනයකි. ලෝකයේ සැම රටකටම, මනුෂ්‍ය වාසය පවතින සැම දිවයිනකටම කතෝලික සභාවේ අඩු ඇදී පවතී.…

හැමදාම බොමු

කිලෝමීටර සිය ගණනක් දුර ගෙවාන මගේ යෙහෙළියක් කොළඹ මහ රෝහලට ආවේ ඇගේ ඥාති සොයුරියක ගෙ දුක සැප බලන්න. නිතර හමු නොවෙන නිසා ම අපි දෙන්නත් අතර මඟක මුණ ගැහුණා. “ නංගිට කොහොමද දැන් ” ඒ මගේ පළවෙනි ප්‍රශ්නෙ. "කියන්න තරම් ගුණයක් නෑ. සතියකට වරක් ලේ පිරිසුදු කරනවා. වකුගඩුවක් බද්ද කරන්න ඕනෙලු. ඒත් නංගිගෙ අසනීපත්…

The Best of කසුන් කල්හාර ජයවර්ධන

ශ්‍රී ලාංකේය සංගීත කලාවේ නැවුම් මං පෙතක් විවර කරමින් සංගීතයේ නව මානයන් හඳුන්වා දුන්නවුන් අතර සරත් අල්විස් භාතිය සන්තුශ් රංග දසනායක වැනි සංගීතඥයන් ගේ නාමාවලිය අතරට එක් වන යොවුන් නාමයක් ලෙස කසුන් කල්හාර හඳුන්වාදෙන්න පුළුවන්. ඉන්ද්‍රචාප ලියනගේ හා එක්ව යෞවනට පිදු රැඩිකල් ප්‍රේමය යොවුන් සිත දිනාගන්නේ…

පරණ පොත් කඩයකට ගියෙමි

හැමදාම කොළඹ යනකොට මම දැකපු පොත් කඩයක් තමයි වැල්ලවත්තේ සේනානායක පොත් කඩය . පුංචි කාලෙ ඉඳල දැකල තිබුණත් අද තමයි ඔය කඩේට යන්න අවස්ථාව ආවෙ. විනෝදාංශය විදිහට පොත් කියෙව්වත් අළුතෙන් පොතක් මම ගන්නෙ බොහොම කලාතුරකින්. හේතුව පොත් තියාගන්න ඉඩකඩ මදි වීමත්, පොත් ගන්න වියදම් කරන්න මුදල් අඩු වීමත්. කලාතුරකින් හරි…

mis call 1ක්...

ඒක mis call 1ක්... මම ගත්තා අනිත් පැත්තට. ෂා...ලස්සන කටහඩක්. අපි ටිකක් කතාකරමු.. ඔව් ඔයා මල්ලියෙක් නේ... අක්කා මොනවද කරන්නේ... මල්ලි මොකද උප්පැන්න හොයන්නේ... සමාවෙන්න.. අපි meet වෙමුද... හා..... .................................... අපි යමු මල්ලි අපිට තනි වෙන්න පුළුවන් තැනකට කොහෙටද... අපි දෙන්නට…

Chennai Express (2013) | වැරදුණු දුම්රිය ගමන.....

ඔන්න යාලුවනේ මගෙ බ්ලොග් එකෙන් දෙන පලවෙනි හින්දි ෆිල්ම් එක විදියට මම තෝරගත්තේ ලෝකප්‍රසිද්ද නලුවෙකු වන ශාරුක් කාන් රගන නවතම චිත්‍රපටය වන චෙන්නායි එක්ස්ප්‍රස්.මේ ෆිල්ම් එකේ හොද කොපියක් රිලීස් උනේ අද උදේ.කොහොම හරි මම මේක ඉක්මනටම ඔයාලාට ලැබෙන්න සැලැස්සුවා. මේ ෆිල්ම් එක ඉන්දියානු බොක්සි ඔෆීස් වාර්තා අනුව…

Man of Steel 2013 නව ඇරබුමක්......

ඔන්න යාලුවනේ මේ අවුරුද්දේ නිකුත් වෙච්ච තවත් සුපිරි වීරයෙක්ගේ කතාවක් තමයි මෑන් ඔෆ් ස්ටීල්.ඔයාලා දන්නවා ඇතිනේ ඩී.සී කොමික්ස්ලාගේ ඉතාමත් ප්‍රසිද්ද වීර චරිතයක් වන සුපර් මෑන්.මීට කලින් ආපු ෆිල්ම් හතරම ටිකක් චාටර් උනා කියලා තමයි මගේ අදහස.ඒ සියලු අඩුපාඩුකම් මගහරවා ගනිමින් තමයි මේ අලුත්ම සිනමා නිර්මානය…