Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අපිට ඇස් කන් තියනවා ද?

අදත් ලිහිණිට ඔබට කියන්න කතාවක් තියෙනවා . මේ කතාව මට කිව්වෙ අම්මා කෙනෙක් . වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම කුලුණුබර හදවතක් තියෙන අත්තම්මා කෙනෙක් වූ මේ අම්මා ජීවත් වුණෙ නුගේගොඩ පේන නොපෙනෙන දුරක . ඇගේ අසල්වැසියො වු ‍ නේ සිංහල දෙමළ මුස්ලිම් ප්‍ර ජාව . මේ හැමදෙනා ම එකිනෙකාගේ දුකසැප සොයාබලමින් ජීවත් වුණු…

දුම්රියේ දී ඇය ව දුටුවෙමි!

දෙවන වේදිකාවට දැන් පැමිණි දුම්රිය අලුත්ගම බලා පිටත් වේ... මෙම දුම්රිය නවත්වන්නේ, කැළණිය,දෙමටගොඩ........!! විඩා පත් වුණු මුහුණු අතරින් දුටුවෙමි ඇගේ හැගීම් විරහිත වුවන හඳුනා ගතිමි ඒ නෙත් යුවළ පෙර කාන්තිය තවත් නොරැඳුන .. මෙතෙක් කල් මා නුදුටු ඒ රුව සිහිනයක රැඳී අපැහැදිලි රුව නිමක් නැති දුක් වින්ද ඇය '…

The Stoning of Soraya M.

චිත්‍රපටයේ පෝස්ටරය ද ස්ටෝනින් ඔෆ් සොරායා එම්. යනු ප්‍රංශ-ඉරානියානු මාධ්‍යවේදියෙක් වූ ෆ්‍රේඩෝනි සෙහෙබ්ම් විසින් 1990දී සත්‍ය සිදුවීමක් පාදක කරගෙන ලියන්නට යෙදුනු "La Femme Lapidée" නම් පොත අනුසාරයෙන් තැනුනු චිත්‍රපටයක්. චිත්‍රපටය ආරම්භ වන්නේ තරුණ මාධ්‍යවේදියෙකු වන ෆ්‍රේඩෝනි සෙහෙබ්ම් සතු මෝටර් රථය…

Why Can't We Stop or Reverse Aging?

Aging is common to all living things as far as we know. Every organism at some point in its life face this inevitable gradual deterioration of functionality and ultimately death. Is it a disease? or is it something really inevitable that we are programmed for it? For the past few centuries,…

සංස්කෘතික ඇමැති ටීබී ප්‍රසිද්ධියේ නිළියකගේ හිරි ඔතප් බිඳලා

යමක් තේරෙන භාෂාවෙන් කීම ඇසීමට බොහෝ අය කැමතිය. මේ කතාව ද තේරෙන භාෂාවෙන් කීම මේ ආකාරයෙන් පහසු නිසා මෙය මෙසේ කියන්නෙමු.පහුගිය දවසක ටෙලිනාට්‍ය හදන කට්ටියකගේ හමුවකට අපේ රටේ සංස්කෘතික ඇමති ටීබී ඒකනායක කඩාපාත් වී තිබේ. මේ කඩා පාත්වීම ගැන ටෙලි නාට්‍ය හදන කණ්ඩායමේ කට්ටිය දැන සිටියා විය යුතුය. මේ පිරිසට එකතු…

අනුර සේනානායකගේ කප්පම් සල්ලි එකතු කළ එස්අයිගේ වැඩ තහනම් කර දවසයි

පොලිසියේ වැඩ තහනම් කළ දූෂිත නිලධාරියෙකු සම්බන්ධව නිසි පරීක‍ෂණයක් නොතබා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයෙකුගේ හිතුමතයට යළි සේවයේ පිහිටවිය හැකිද යන ප්‍රශ්නය පැන නැග තිබේ. එසේ කෙරෙන්නේ නම් අදාල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාද දූෂනයට උඩ ගෙඩි දෙන සහ ආයතන නීති උල්ලංඝනය කළ පුද්ගලයෙක් වන බැවින් ඔහුටද…

92 ඔක්ටේන් කතාව අමූලික බොරුවක්

ජනවාරි 01 වෙනිදා සිට 90 ඔක්ටේන් පෙට්‍රල් වෙනුවට 92 ඔක්ටේන් පෙට්‍රල් භාවිතා කරන බව කීවද මෙතෙක් කාලයක් පිටරටින් ගෙන්වා ඛෙදා හැර ඇත්තේද 92 ඔක්ටේන් පෙට්‍රල්ම බව ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග පවසයි. 95 ඔක්ටේන් කියා ඛෙදාහරින පෙට්‍රල්ද ගෙන්වන්නේ එම කාණ්ඩයේ පෙට්‍රල් නොවන බවද ඔව්හු පවසති. මෙවැන්නක් අලූතින්…

Few Thoughts On Clouds and Weather

Clouds are all interesting things if you take some time to think about them. We know that they contain water droplets because they bring rain. But, did you know that they exist in liquid and ice forms?. And..