Search Engine Optimization is something which I truly admire in my online marketing life. Not because it helps to achieve higher search engine rankings, but because correct SEO helps search engines to make this world a better place by providing the needed things at the right time in right order.…
දෙතොල් තෙලිතුඩින් රස හැඟුම් තවරලා කොපුල් තල දිගේ හෙමින් අතුරලා මගෙ ලයට තුරුලු වී හිතේ ඉඩ අරන් පෙම් සිතුවමක් මැවූ සුපෙම් සිත්තරී නුවන් කැල්මකින් නුරා වරණ දී ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී රෑ දවසේ නොමැකී ලා සඳ සේ සැප දී රෑ මියෙනා මොහොතේ ආයේ හිරු සේ ඇවිදින් නුවන් කැල්මකින් නුරා වරණ දී ජීවිතේ කලා…
බොහෝ රටවල් වල වගේම අපේ රටේත් විවාහ වූ අයගෙන් සැලකිය යුතු ප්රතිශතයකට තියෙන ප්රශ්නයක් තමයි මඳ සරු භාවය (subfertility). මේ නිසා දරුවකු හදා ගැනීමට පමාවීමේ විද්යමය ප්රශ්නවල ඉඳලා සමාජීය ප්රශ්න දක්වා පුළුල් පරාසයක ප්රශ්න ඇතිවෙනවා. මඳ සරු භාවයට හේතුව එක්කෝ පුරුෂයා, නැත්නම් ස්ත්රියගේ සහ බොහෝ විට…
උතුම් වූ සමාජ සත්කාරයන් වෙනුවෙන් සැම විටම පෙනී සිටින IMCD හෙවත් සමාජයීය සංවර්ධනය උදෙසා වූ ජාත්යන්තර එකමුතුව පසු ගිය දිනක (2013 දෙසැම්බර් 28 සෙනසුරාදා) තවත් අපූරු වැඩකට සම්බන්ධ වුනා.සමාජයේ කාටත් අමතක වෙලා , තමන්ගේ ලෝකෙක පාලුවෙන් තනි වෙලා ඉන්න අපේම ආදරණීය සහෝදර සහෝදරියන් සහ වැඩිහිටියන් පිරිසක්…
Free and Open Source මෘදුකාංග ක්ෂේත්රෙය් පියා ලෙස හැදින්වෙන Richard Matthew Stallman මෙහු වර්ෂ 1953 මාර්තු 16 වැනි දින උපත ලැබූ අයෙකි. අද වන විට මුළු මහත් ලෝකය පුරා වඩාත් ප්රසිද්ධ චරිතයක් වන මොහු, වර්ෂ 1980දී තම ජීවිතයේ ඇත්විදීමට සිදුවන ගැටළුවක් නිසා අද ඔහු මේ තත්වයට ගෙනගියා කිව්වොත් නිවැරදි…
ලංකාවෙ මනුස්සයෙක්ගෙ වාර්ෂික රතු මිරිස් අවශ්යතාව කිලෝග්රෑම් 2.3ක් විතර වෙනවලු. ඊට අමතරව අමු මිරිසුත් සෑහෙන ප්රමාණයක් අපිට කැවෙනවා. අම්මෝ! හිතාගන්න පුලුවන්නේ එතකොට කොච්චර මිරිස් කනවද කියල අපි. රටේ මිරිස් අවශ්යතාවට සරිලන නිශ්පාදනයක් අපේ රටේ වෙන්නේ නැති නිසා විශාල ප්රමාණයක් මිරිස් රටට ආනයනයත්…
Weather refers to the conditions of atmosphere at a given time. It is determined mostly by the Sun, the winds and the clouds. Of them, both the winds and the clouds are driven by the Sun. So basically, 'weather is driven by the sun' atleast for most of the time. Weather has a big impact on our…
මේ සිද්ධියත් අපි සායනික පන්ති වලට යද්දී සිද්ධ වෙච්ච දෙයක්. ආයෙත් ශල්ය වාට්ටුවමයි, වෛද්යතුමාත් කලින් කෙනාමයි . බඩේ කැක්කුමක් එක්ක ආපු ලෙඩෙක්ව පරීක්ෂා කරන ගමන් ගුරුතුමා කියනවා "you have to ask about testicular pain" කියල. දැන් "testicular pain" කියන එක සිංහලෙන් අහන එක ගැන අපේ අර කොට ජීවිත සෙට් එකට…
මෙයට පෙරත් ජනධිපතිතුමාට ලියුමක් ලීවා. ආදරණිය ජනධිපති මාමේ, මෙන්න මේ ලියමන ලියන්නේ බෝගම්බර ඉන්න අපේ හිච්චි මාමගේ බලවත් පෙරැත්තය නිසාය. පහුගිය දොහක මාමා බලන්නට බෝගම්බර ගිය වෙලේ හිච්චි මාමා මට බලකොට කියා සිටියා මේ ගැන ඔබතුමාට ලියන්නයි කියා.මේක ලියන්න පරක්කු කොරන්න එපා කියලා මේ යකා මාමා මට කෝල් කරලත්…
මහින්ද ප්රසාද් මස් ඉඹුල මහතාගේ සෙංකොට්ටං නවකථාව ඇසුරින් උපන්නකි මොනර මූසල හැඩුම් මැද්දේ අනගිහාමිගෙ හිනා සද්දේ පැසුළුයම නිදි නොමැති හීනෙදි උඹේ හිත තලනවද පොඩිනෝ පළු වීර ගස් අතැ'ර වැටිමාර ගස්වලත් එති එතී උඩට යන වැල් තියන හින්දා නම්බුවගේ කේඬෑරී දේහය පෙනුනෙ උත්තුංගවද පොඩිනෝ දනවටක් දියබැසන් කිළිටි උලනා…