මුරකරුගේ රාත්රිය හමා යන සීත සුළග රැහැයියන්ගේ ගීත නාදය ඇගේ හැපෙන සිත පිනි බිදු කියා දේවි රැයක අරුමය කොළ සෙවිලි කල පුංචි ගෙපැලේ මැටි ඇතිරූ බිම පැදුරකට වි නිදනු ඇත මගේ මහළු බිරිදත් කිසි වෙකුත් නැති පාලු යාමයේ පුරා තිස් වසරකුත් කාලය ලය හොවා මා දැඩි කෙරූ පුතු රජේකු වූ දා අපව මදිවී හැර ගියා මෙහි අපව…
පසුගිය දිනක ඉතාමත් උත්කර්ෂවත් ලෙස පවත්වපු රටවිරු ටැලන්ට් ස්ටාර් ගැන තමයි මේ පොඩි සටහනක් තියන්න යන්නේ.දිලාන් ඇමතිතුමාගේ මගපෙන්වීම යටතේ තමයි මේ තරඟය සංවිධානය කොරල තියෙන්නේ. අන්තිමේදී අවසන් තෑග්ග හිමිවූ වාසනාවන්තයා ඇත්තටම වාසනාවන්තයි කියල කියන්න පුළුවන් මොකද ඔහු මුදල් අගහිඟ කමකින් පෙලෙන කෙනෙක් නොවුනත්…
භාෂාවකදී අකුරු එකින් එක අමුණමින් අපි වචනයක අරුත වටහා ගනිමු. 1+2 යනුවෙන් දුටුවිටද එම ඉලක්කම් අමුණමින් කියා පාන දේ අපට වටහා ගන්නට එතරම් කාලයක් ගත නොවේ. ඒ අනුව ගණිතය භාෂාවක් නම් එහි භාවිත වන අක්ෂර සංඛ්යා විය යුතුය. සංඛ්යා යනු මිනිස් සිතින් අර්ථ දක්වා ගත් සංකල්පයකි. ඒවා රූපයක් හෝ ද්රව්යයක් විය…
Everybody loves popcorn. Its smooth texture, crispiness makes us crave for more. Apart from being a snack, Popped corn is used in many decorative and experimental applications too. As its name suggests, 'popcorn' if made out of corn. Corn is heated up slowly until they pop out these ' flakes '.…
2010 වසරේදී ඇරඹී විද්යාව.com වෙබ් අඩවිය 2011 වසරෙන් පසුව කාර්යබහුල වීම හේතුවෙන් යාවත්කාලීන වීමක් සිදු වුණේ නෑ. නමුත් නැවත වෙබ් අඩවිය යාවත් කාලීන කරන ලෙස ෆේස්බුක් පිටුව වෙත ඉල්ලීම් කීපයක් ලැබී තිබුණා. ඉතින් ඒ අනුව නැවත වෙබ් අඩවිය හැකි අයුරින් යාවත්කාලීන කිරීමට තීරණය කලා. ඒ වගේම මේක අවස්ථාවක් කර…
ඇගේ දැතින් මගේ දැගිලි එකට බැදී ගීය ඒ බැදීමත් එක්ක වැහි බින්දු වල තිබුණු ලෙන්ගතු කම මට තාමත් මතකයි ඇගේ ලැමට තුරුළු වුනු මගේ පොත් මිටිය ඔව් සීතලට උණුහුම හොයපු ඒ අතීතයේ දවසත් අද වගේමයි මහ පොලොව සිප ගත්තු ඒ අනෝරා වැස්ස එදා වගේමයි එත් කාලය ඉගිලිලා ............ බස් එකේ ජනේලයෙන් පෙනුණු බස් හෝල්ට් එකේ…
සොයා යමි වන සරණ පිළිසරණ නොලද කළ වැද හිඳිමි වනේ වග වලස් මෘග රළ අතර.... අසරණව ගිය කලෙක නුඹේ දෙපතුල් ලඟට නොලැබීමි පතා ගිය නුඹේ කරුණා සුවඳ.... පෙම් කලේ මිරිඟුවක වැඩුනු පරසතු මලට හිමිඋනේ මරු සිටින දිය නොමැති වැලි කතර.... සොයා ගිය නමුත් නුඹ වසන දුර සරු පොළොව හිමිවුනේ වන සරණ වග වලස් කැළ වසන....
හදිසි අවශ්යතාවයක් වෙනුවෙන් පාර්සලයක් යවන්න උනොත් අපි කරන්නෙ පෝස්ටොෆිස් එකට ගිහින් පාර්සලේ බරට රෙජිස්ටර් ගාස්තු ගෙවල දීල එන එකනෙ. කුරියර් සර්විස්වලට වඩා අපිට තාම පුරුදු ඒ විදිය. මේ ලගකදි ඒ කියන්නෙ ගිය අවුරුද්දෙ දෙසැම්බර් මාසෙදි මටත් ඕන උනා එහෙම පාර්සලයක් යවන්න යාලුවෙකුට. ඉතින් දෙසැරයක් නොහිතා ගියෙ…
අද මේ කියන්න යන්නේ මූලිකවම ගූගල් සමාගමේ ඩෙස්ක්ටොප්, මොබයිල්, ඔන්ලයින් නිෂ්පාදන ගැනයි. මෙහිදී ප්රධාන නිපැයුම් පමණයි ඉදිරිපත් කරන්නේ. සමහර නිෂ්පාදන ඒකාබද්ධ කල, බැහැර කරන ලද හා නම අලුත් කරන ලද නිෂ්පාදන වශයෙන් බෙදිය හැකිය. සමහර දේවල් ගැන ඔබගේ දැනුවත් භාවය ලබා දීම මෙය ඉදිරිපත් කිරීමේ තවත් අරමුණක්. වෙබ්…
ඇමරිකා, යුරෝප සහ ඕස්ට්රේලියානු රටවල 13 වන වාර්ෂික කලිසම් නැති කෝච්චි දිනය සමරා තිබේ. ඒ අනුව දී ඇති මාර්ගයේ තම සුපුරුදු රාජකාරි සඳහා කලිසම නැතුව යා යුතුය. මෙය ගෑණු පිරිමි දෙපක්ෂයටම පොදු වේ... බලන්නකෝ මේ පින්තූර. ලංකාවේ මෙහෙම ගියොත් මොනා වෙයිද... හික්ස්