Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ලෝක විනාශය (තෙවන කොටස)

"නමුත් ආචාර්යතුමනි තවම ඔප්පු වෙලා නැහැනේ මේ විශ්වයේ අපි තනි වෙලා කියලා." ලියනාඩෝ තම අතෙහි වූ මයික්‍රෝෆෝනය භාවිතයෙන් ඇසීය. "ඇයි නැත්තේ, මේ තියෙන්නේ නාසා එකෙන් මට ලැබුනු අළුත්ම වාර්තා. ඒ ගොල්ලෝ කියනවා මුළු විශ්වයම ආවරණය වන විදියට යවපු එන්ඩ්ලස් වොයේජ් යානා ඔක්කොගෙම තොරතුරු ලැබුණා කියලා. ඒවායින් කිසිම…

කොණ්ඩලීසා රයිස්

රයින් , බ්‍රයන් , සහ මයික් රජ තුන් කට්ටුව දවසක් නිවසින් පිටතට ගියා වෙනසකටත් එක්ක.තැන් තැන්වල ඇවිදලා විනෝද උන තුන් දෙනා අවසානයේ අවන්හලකට ගොඩ උනේ කෑම සප්පායම් වෙන්ට. වේටර්වරයා පැමිණ අවශ්‍ය මොනවාදැයි විමසුවා, රයින් - මොනවද අපි කන්නේ... බ්‍රයන් - මට නම් මික්ස් රයිස් එකක් හොඳයි. මයික් - මට කොණ්ඩලීසා…

ලෝක විනාශය (දෙවන කොටස)

"ජනාධිපතිතුමනි, මොකක්ද ඔබතුමා මේ සම්බන්ධව හිතන්නේ?" රුසියන් සමූහාණ්ඩුවේ (එවකට සිටි) ජනාධිපති ඇලෙක්සැන්ඩර් ඩී. චෙකෝෆ්, ඇමරිකන් ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේය. "මේක නම් පුදුම ප්‍රශ්නයක්. මුළු මිනිස් ඉතිහාසෙටම මේ වගේ ප්‍රශ්නයක් නම් ඇති වෙලා නැතිව ඇති. ඇත්තටම කියනවනම් ජනාධිපතිතුමනි, මට නම් තවම කිසිම…

ලෝක විනාශය (පළමු කොටස)

"සදාකාලික මරණය සියල්ලන්ටම උරුම වනු ඇත. කිසිවෙක් කිසිදාක නැවත නූපදිනු ඇත. ඔවුනොවුන් තමන්ට හිමි විමුක්තිය, සදාකාලික සැපත උරුම කරගනු ඇත." රැස්ව සිටි පිරිස ජයඝෝෂා නැගූහ. ඔවුන්ට අවසානයේ විමුක්තිය ලැබෙනු ඇත. "මෙතෙක් පොත්පත් වලින් හෝ මුඛ මාර්ගයෙන් පමණක් අසා දැක සිටියාවූත් යථාර්ථයක් ලෙස කිසිවකුටත් අවබෝධ කර…

රෝමය වෙත ආදරයෙන් වැරදි සෙවීම

Woody Allen - Director තිර රචකයා සහ අදියුරු විසින් කතන්දර කීමේ කිසිඳු ආකාරයක නීතියක් අනුගමනය නොකර සෑදූ [තැනූ] චිත්‍රපට කොතරම් ප්‍රමාණයක් ඔබ නරඹා ඇතිද? එසේත් නැතිනම් වෙනත් චිත්‍රපට වලින් නිරායාසයෙන් උකහා ගත් නමුදු කිසිවෙක් අවධානයක් යොමු නොකල කොටස් සහිත වූ චිත්‍රපටයක් නරඹා ඇතිද? ඔබේ පිළිතුර කුමක්…

ගම්මිරිස් මෝල

හුරේ... අද මට මේ අවුරුද්දේ පළවෙනි තෑග්ග හම්බඋනා.. ගම්මිරිස් මෝලක්! :D සෑහෙන කාලෙක ඉඳන් මම මේක ලංකාව ඇතුලේ හෙව්වේ... ඔය රටපිට නාලිකා වල යන කෑම වැඩසටහන් ගැන කෙළ හලන මගේ හැම යාළුවෙක් ගෙන්ම අහලා අහලා උන් කිව්ව හැම තැන් වලින්ම භාගයකටත් වැඩි තැන් වලට ගිහින් මට මේක හොයාගන්න බැරි උනා.. මේ ලොකේ අස්සේ තියන…

හදවතේ සිහිනය..

නිසල පවනේ රැඳී ඉන්නයි සසල සුළගේ හමා යන්නයි, විහඟ කැල හඬ නගන තුරු හිස සිතින් සිඹ සිඹ හමා යන්නයි මගේ හදවත නිතර පැතුවේ.. වැවක් වෙලා වට වෙන්නට සිතක් නැත්තේ, දිග ගඟක් වෙලා මහ දුරක් යන්නයි මගේ හදවත නිතර පැතුවේ.. අරමුණක් නැති පාලු පාරක ඇවිදගෙන ගොස් අතරමං වෙන, වෙනත් මං වල ඔහේ තනිවෙන නාදුනන්නීම වෙන්නයි මගේ…

I feel ALIVE

wwhohoooo....!! I feel so lively after loooong time.! hell yeah I mean it! Even though still i am in medication, after having endless sleeping period I feel healthy and fit again! So to celebrate my recovery ammi decided to have string hoppers for diner! Bang! Our beloved string hopper akka also…

How to Install WordPress, #3 Super Fast & Easy Methods

WordPress is the “So far, So Good” blogging platform available for the serious Internet Marketers. Yeah, I’m saying it again and again. Yes, there are many other alternatives to WordPress, but many people tends to use WordPress. Moreover, many internet marketers who used to play with other blogging…

නින්ද ඇති දිනේ...

නින්ද කියන්නේ ජිවත් වෙන හැමෝටම අත්‍යාවශ්‍ය දෙයක් උනාට අපේ එක එක කාලවදි අපි ඒක ලබා ගන්න විදිය වෙනස්.. මම කියන්නේ කාල වෙලාවන් ගැන.. මට මතකයි ඉස්සර මම උදේ හයට නැඟිට්ටා.. රෑ එක දෙක තුන වෙනකම් ඇහරගෙන ඉදලා ආයෙත් පහුවදා උදේ හය වෙනකොට නැඟිටින කාලයක් තිබ්බා.. ඊට පස්සේ රෑ දොලහට විතර නිදාගෙන පාන්දර පහට…