Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

හෙට කාටද?

වසර 30ක් රට ආගාධයකට ඇද දැමූ ත්‍රස්තවාදී සංවිධානයක හිටපු සන්නද්ධ අංශයේ නායකයෙකු උප සභාපති තනතුර හොබවන පක්ෂයක් වටා ගෙතුනු සන්ධානයකට කතිරය ගැසීමට හිත හදා ගත හැකිනම්, බටලන්ද වදකාගාර සහ ටයර් සෑයවල් වලට වගකිවයුතු පක්ෂයකට කතරය ගැසීමට හිත හදා ගත හැකිනම් ජනතා විමුක්ති පෙරමුණට කතිරය ගැසීම පිලිබඳව ගැටලුවක්…

පතිනිය පති කුලයට පැමිනේයා

පතිනිය පති කුලයට පැමිනේයා http://commentslk.blogspot.com/ නොයිදුල් නොකැලැල් වත කමලායා සූ සැට බරණින් ඇත සරසායා මිහි බට සුරගන මැයද? සිතේයා පතිනිය පති කුලයට පැමිනේයා රුසිරින් සරු මල්සර පරදායා නුවණින් ඝනපති හා සමවේයා දුටු අය හැරි හැරි නැවත බලායා පතිනිය පති කුලයට පැමිනේයා තෙරුවන් වැද දෙවියන් පුදලායා…

අපේ හාමුදුරුවෝ..

පන්සලේ බණ මඩුව මදි වගේ දැන් ටිකක් මුදල් නැති නිසා නැ දාගැබේ වැඩ නිමක් දහම් පාසලට තව අලුත් ගොඩනැගිල්ලලක් ගොඩ ගැසී තව තවත් කී නොකී වැඩ ගොඩක් අපේ හාමුදුරුවෝ වෙහෙසේවි නෑ නිමක් දුගී දායකයින්ට නෑනෙ මේ හැටි දුකක් මහණ කම බරපතල වැඩ සහිත හිර ගෙයක් බණට භාවනාවට නෑනෙ දැන් වෙලාවක්

ෂිට් හැපන්ස්! SHIT HAPPENS! දේව සාපය ලද මාරක ගමන-2 වන කොටස

පලවෙනි කොටස බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් බලල එන්න නස්තාර් වෙන්න වැදිලා හිටපු මට සිහිය එද්දී මම හිටියේ වෑන් එක ඇතුලේ. කළුවරත් වැටිලා....... සිද්ද වෙච්චි දේවල් මතකයට නගාගන්න හැදුවත් කිසිම දෙයක් හිතාගන්න බැහැ ඔලුවත් කැරකෙනවා වගෙයි චමියා පිටිපස්සේ ශීට් එකේ ඉඳන් කඳන් ඉරනවා වගේ ගොරවනවා. බීච් එකේ ගල උඩ…

අපේක්ෂක රුවන් වැකි සහා මගේ මනාපය.

මිනිසා කියන්නේ දේශපාලන සත්වයෙක් කියා කියනවා මම කොහේදී හෝ දැක හෝ කියවා තිබෙනවා.කොහොමත් අපි එක එක්කෙනාට විවධ දේශපාලන මත තියෙනවනේ.මටත් එහෙමයි. මේ දිනවල අපේ බස්නාහිර පලත් සභාවේ ඡන්දය නිසා අපේ දුක,සැප හොයාගෙන අපේ ගෙවල් දොරවල් වලට එන අයත් බොහොමයි.මේ අය අපේ පවුල් වල අයටත් වැඩියෙන් අපේ ප්‍රශ්න ගැන සංවේදී…

සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලිය 2014

සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියේ මාතෘකානුකූල කාව්‍ය නිර්මාණ අංශයෙන් සමස්ත ලංකා 2 වන ස්ථානය දිනා ගැනීමට හ/නිහිළුව මහ විද්‍යාලයේ H.T. පියුමි ඉන්ද්‍රචාපා ශිෂ්‍යාව සමත් වූවාය.විද්‍යාලයට කීර්තිනාමයක් ලබා දුන් ඇයට විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයේ සහ දරු දැරියන්ගේ ආශිර්වාදය පිරිනම මු.

අකීකරු සිත

මේ සිතත් මගේ සැඩ සුළඟ වගේ තැනෙක නොරැඳී අවිචාර ගමන් යයි.. මා හැර ගොස් යළි මා වෙතටම එන පෙර වාගෙම මේ දැනුත් සිනාසෙන.. පාට පාටින් ලොවක් පෙන්වන හඩන්නට ඉඩ කිසිත් නොතබන අකීකරු සිතක් ඇත්නම් ඒ මගේ සිතයි..

ෂිට් හැපන්ස්! SHIT HAPPENS! දේව සාපය ලද මාරක ගමන-1 වන කොටස

අද නම් මේ පොස්ට් එක ලියන්නේ ලියන්න හිටි දෙයක් නෙවෙයි නමුත් අපේ ඩුඩ් අයියටත් මට වගේම අකරතැබ්බයක් වෙච්ච නිසා ඒ ලියල තිබුණු ලිපියේ ඩුඩ් අයියා කියල තිබුනා ඕන්න ඔහේ උඹේ අත්දැකීමත් ලියල දාපන් කියලා. ඒ නිසයි මේ පොස්ට් එක ලියන්න හිතුනේ. මේ සිද්දිය වුනේ එකදාස් නවසිය බර ගණන්වල නම් නෙවෙයි මේ 2012 මම ඔය වැලිකඩ…