Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අවුරුදු උත්සවයට සූදානම්ද?

ඔන්න අද අප්‍රේල් පළවෙනිදා, මෝඩයින්ගේ දවසේ බ්ලොග් අවකාශයේ මිතුරෝ හදන්නේ ඔයාලව මෝඩයා කරන්න නම් නෙමෙයි. අපි කවුරුත් පුල පුලා බලා ඉන්න සයිබර් සිහින බක්මහ උළෙල ගැන අළුත්ම තොරතුරු කිහිපයක් කියන්න. හැමෝම දන්න විදියට සයිබර් සිහින බක්මහ උළෙලේ පළමු තරඟය, නිර්මාණ තරඟය අවසන් වුනා. අවාසනාවට සමහර තරඟ ඉසව් වලට…

ඇන්රොයිඩ් ෆෝන් එක ට්‍රාන්ස්පේරන්ට් ෆෝන් එකක් කරමු.

ඔන්න යාලුවනේ ඔයාලා පුදුම වෙන වැඩක් කරන හැටි ගැන තමා මම මේ අරගෙන ආවේ..කොහොමද එකපාරටම ඔයාලා ගාව තියන ඇන්රොඉඩ් ෆෝන් එක එහා මෙහා පේන වීදුරු ෆෝන් එකක් උනොත්...පට්ට නේ..මේ ඇප් එක දාලා ඔයාලගේ යාලුවන්ව පුදුම කරන්න පුලුවන්.එහෙනම් පහලින් ඇප් එක බාගෙන සතුටු වෙන්නකෝ... ඇන්රොයිඩ් ඇප් එක මෙතනින් බාගන්න(for…

සුදු හැඳි තරුණයා..........

සීතල හිමිදිරි උදැසන මිදුම අතරින් නොපැහැදිලි මාවත දිගේ ඔහු ඇවිදයයි. අප සැමට ඔහු නොපෙනුනත් පෙනෙන අතලොස්සට ඔහුගෙන් හිරිහැරයක් නොමැත. තම සංසාරගත පුරුදු ක්‍රියාකාරකම්හි අජීවි ඔහු අදටත් යෙදෙන්නේ මිනිස්වෙස් ගත් පාපතරයන් විසින් අතරමග නවතාදැමු තම ජීවන ගමන නැවතුන අයුරු ඔහුටද වටහාගත නොහැකි බැවින්දොයි විටෙක මට…

ඇන්රොයිඩ් දුරකතනයේ ඉන්ටර්ෆේස් එක වෙනස් කරමු.

ඔන්න යාලුවනේ ගොඩාක් කාලෙකට පස්සෙ තමයි මම මේ අලුත් පෝස්ට් එකක් දාන්නේ.මම මේ අව්රුද්දේ අපොස සාමාන්‍ය පෙල විබාගයට ලියන නිසා මම ටිකක් කාර්‍ය බහුලයි.ඔන්න ඉතින් මට ෆ්රී ටයිම් එකක් හම්බුවෙච්ච ගමන්ම මම ඔයාලට අලුත්ම පෝස්ට් එකක් අරන් ආවා...ඔයාලගේ ඇන්රොඉඩ් ෆෝන් එකේ තියන ඉන්ටර්ෆේස් එක දැන් දැකල දැකල එපා…

රොබරෝසියා

ගිනි වැදී දැවෙන සත් කුළු පව්ව දැක හිනහෙන රොබරෝසියා සුවඳ නොම දී දෙනෙත් ඇදගෙන විකසිතව හිනහෙන වසන්තය ඇවිත් දිගුවැලි ගං තෙරට... රෝස දම් පෙති වසන මං සොයා ගත නොහී වල් මත් වූ කලෙක රොනට යන බඹර කැළ සේ බමන හිස් ඇතිව පොතෙන් සිත දුරක ගෙන දිව යයි සිප් බිම පුරාම.... රත් පැහැ ගිනියම් අහස් කුස අකම්පිත ඇයි මියෙන…

The Reaper

She came to me In my dreams Whispering those Foul screams An omen Of haunted souls Behind those Bloody dark walls… She told me “I’m not death But life Of far beyond death It’s the truth nobody wants…” She was dressed In a shimmering white gown A hooded long veil Covering her frown Her soothing ……

පරණ පොත් කඩයකට ගියෙමි

හැමදාම කොළඹ යනකොට මම දැකපු පොත් කඩයක් තමයි වැල්ලවත්තේ සේනානායක පොත් කඩය . පුංචි කාලෙ ඉඳල දැකල තිබුණත් අද තමයි ඔය කඩේට යන්න අවස්ථාව ආවෙ. විනෝදාංශය විදිහට පොත් කියෙව්වත් අළුතෙන් පොතක් මම ගන්නෙ බොහොම කලාතුරකින්. හේතුව පොත් තියාගන්න ඉඩකඩ මදි වීමත්, පොත් ගන්න වියදම් කරන්න මුදල් අඩු වීමත්. කලාතුරකින් හරි…

පලාත් සභා මැතිවරණය 2014 - ආණ්ඩුව ඇත්තටම දිණුම්ද?

බස්නාහිර පලාත් සභාවට සහ දකුණු පලාත් සභාවට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා වූ මැතිවරණයේ අවසාන ප්‍රතිපලය මේ වනවිට නිකුත් වී හමාරයි. සැබෑවටම සිදුව ඇත්තේ කුමක්දැයි හුදී පාඨක ජනතාවගේ හිත සුව පිනිස මහප්‍රාන නොමැතිව තේරෙන සිංහලෙන් කෙටියෙන් ලියා දමන්නට සිතුනා! මෙවර සහ පසුගිය පලාත් සභා මැතිවරණ ප්‍රතිපල…

හිඟාකෑම

කාලයක් තිස්සේ පල්ලිය ඉදිරිපිට සිඟමන් යදිම යාචකයෙක් කාටත් සුපුරුදු දසුනක් වුනාලු. අසලින් යන සැමට තම අත දිගුකර යමක් ඉල්ලා සිටීම මොහුගේ පුරුද්ද වුනාලු. මෙම පල්ලියට නිතර පැමිනෙන පුද්ගලයෙක් දිනක් මෙම සිඟමන් යැදීමේ වෙනසක් දැක්කලු. වෙනදා මෙන් නොව මෙම යාචකයා අත් දෙකම දික් කරමින් , වෙනදාටත් වඩා තම දුක…

ආසියාවෙ ඈස්චර්ය !!

ශ්‍රී ලංකාව කියන අපේ මේ රට... සංවර්ධනය වෙමින් පවතින තුන් වෙනි ලෝකෙ රටක්... එංගලන්තෙ එක්ක සාපේක්ශව බැලුවොත් අපේ රට එංගලන්තෙට වඩා අවුරුදු 100ක් පස්සෙන් ඉන්නෙ... ඉතිං එහෙම රටකට.. නයිට් රේස් මොකටද බං ? ණය වෙලා චන්ද්‍රිකා උඩ යවන්නෙ මොකටද බං ? ආසියාවෙ උසම කුළුණ ගහගෙන මොකටද බං ? අපි කවුරුත් මොන දේ…