Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

තවත් කෙනෙක් එයි අද හෙටම

යනවා කියා මා අතහැරලා කියා යන්න හෙට එනවාද නොයා ඉන්නනම් කියන්නේ නැ සත්තයි තනිකම හුරු පුරුදුයි සිත්මල පිරුනම පෙම් සුවදක් දුරක් නොදැන සුව විදින්න යයි ඇදුනම සිත්තම සිත පතුලේ මකාලන්න නම් අපහසු වෙයි හිස්වෙන විට මල් ආසනයේ අලුතින් සොද මල් වඩිනව සේ හිස්වෙන හදවත පුරවන්න තවත් කෙනෙක් එයි අද හෙටම

සප්ත්‍ය කන්‍යා කඳුවැටිය මත රැයක්......... [Night at the Seven Virgin peaks].

රේල් හයික් එකෙන් පසු ඇඟට දැනෙන්ට ගමනක් නොගිය බැවින් සහ මේ වසරේ සැලසුම්කරගෙන තිබු පරිද්දෙන් සප්ත්‍ය කන්‍යවියන් මැද රැයක් ගත කිරිමේ අපිරිමිත ආශාවෙන් පෙලෙන්නන් වු අප බක්මහේ මුල් සතියෙහි දුෂ්කර ගිරි හිස් තරණය කලේමු. අපි සගයන් සයදෙනෙකුගෙන් සමන්විත කන්ඩායමක්විමු , නමුත් අපගේ එක් සගයකු හැටන්වලදී ද අනේකා…

කදුළු ඇසේ තවම නැගේ මටත් හොරෙන් වාගේ.

අමාවක අහසට පුර සඳක් කොහින්දෝ ගලා හැලෙන කදුළු වලට තිතක් කොහින්දෝ පරවී වැටෙන මල් පොකුරේ සුවඳ කොහින්දෝ ඔබ ගැන නොසිතා මට හෙටක් කොහින්දෝ එක කුඩයක් යට ගුලි වුණා මතකයි පොද වැස්සේ දෙකොපුල් ඔබේ සිප ගත්තා ඒ හිරිමල් වයසේ සිහිල් සුළන් හමා යද්දී අප වට කර නිතොරේ තුරුල් වුණා ඔබ හෙමිහිට මගේ ළමැද මැද්දේ අතිනත ගෙන…

බුද්ධාගමේ අයිතිකාරයින්ට ම කියාපු හොඳ වටිනා බණ කතාවක් - An ant and a honey drop

පෙරේදා මං දාපු " පන්සිල් පදයක් ඩිංගිත්තක් වෙනස් කරමුද? " කියන කතන්දරේ ලියන වෙලාවේ සහ ඒකට ලැබුණු විවිධ ප්‍රතිචාරවලට පිළිතුරු ලියන කොට මට මතක් වුණා පොඩි කාලේ බුද්ධාගම ඉගෙන ගත්තු හැටි ගැන. බුද්ධාගම විෂයක් විදියට අපි මුලින්ම ඉගෙන ගන්න පටන් ගත්තේ තුනේ පන්තියේ දී යි. අපේ පන්තියේ සිටි කතෝලික සිසුවාටත් ඒ…

Dilshan 88 helps Sri Lanka to thrash England by massive 157runs.

#EngvSL : Sri Lanka thrash England at #Durham by 157 runs to level ODI series 1-1 Sri Lanka came up with the perfect response to their defeat in the first one-day international against England as they swept aside the home team in the second meeting at the Riverside, Durham on Sunday. The England…

එලොවටත් නැති මෙලොවටත් නැති අද කාලෙ ටෙලි නාට්‍ය !!

ඉස්සර රූපවාහිනියෙ ගියා ටෙලි නාට්‍ය කියලා ජාතියක්.. මම හිතන්නෙ ඔය අයට මතක ඇති අකාල සන්ධ්‍යා, දඩුබස්නාමානය, අසනි වැසි, බෝගල සවුන්දිරිස් වගේ නාට්‍ය.. මනුස්සයෙකුට හිරිකිතයක් නැතුව බලන්න පුලුවන් උසස් ගණයෙ ටෙලි නාට්‍ය කීවොත් නිවැරදියි.... ඒත් අද මොනවද මේ රූපවාහිනියෙ ටෙලි නාට්‍ය කියලා පෙන්නන්නෙ.... මේකප්…

ඊළඟට මොකද වෙන්නෙ?

සයිබර් සිහින බක්මහ උළෙල අවසන් වෙනකොටම බොහෝ දෙනෙක් අැහුවෙ ඊළඟට මොකද වෙන්නෙ කියලා. මේ සුභාරංචිය ඒ ගැන. ඔන්න බ්ලොග්කරුවන්ගේ ඊළඟ සුහද හමුව ලහි ලහියේ සූදානම් වෙනවා. වෙන කොහෙවත් නෙමෙයි දකුණු පළාතෙ අපිට හුරු පුරුදු පැත්තක. ඔබට මතක නම් 2012 අවුරුද්දෙ ජනවාරි මාසෙ 7 වෙනිදා සිංහල භාෂාවෙන් බ්ලොග්කරණයේ යෙදෙන…

නෙතු අද්දර - 32

හෙදියක විසින් බෙහෙත් පෙති දෙකක් බීමට ලබාදුන්නා. එය බීමෙන් අනතුරුව මම දෑස් පියාගත්තෙමි. සුරංග ගැනත් පෙරදින සිදුවූ සිදුවීම ගැනත් යළි මෙනෙහි කිරීමටය. එය වේදනාත්මක සිතුවිලි දාමයක් වුවද මට මගේ සිත පාලනය කරගැනීමට නොහැකි විය. වික්‍රම පැවසූ පරිදි සුරංග උදේ වරුවේ මා බැලීමට පැමිණියේ නැත. ඔහු යළි කිසිම දිනක…

Rap Heena (රැප් හීන) Lyrics

Rap heena( Rap Heena - Kaizer Kaiz ft. Lil Neo) Lyrics lyrics (RAP) තලා පෙලලා පොඩි කරලා .. වට්ටන්න හැදුවත් හරස් වෙලා.. මම මගේ ගමනේ මගේ පාරේමයි.. කලකට පෙර දැක්ක හීනෙට මන් දැන් ලඟයි... කෙනෙකුට හීන නම් ගොඩයි එත් ඒකෙන් ඉටු වෙන්නේ නම් ටිකයි. කකුලෙන් ඇද්ද එවුන් අද එතනමයි.. අන්තිමට මම විතරමයි.. පොඩි කාලේ…

පන්සිල් පදයක් ඩිංගිත්තක් වෙනස් කරමුද? - Killing Vs Torture

කලබල වෙන්න කාරි නෑ! මේක අර "සුභද්‍ර ගේ අභද්‍ර වචනය" වගේ කේස් එකක් නොවෙයි. මං මේ යෝජනා කරන්න යන්නේ පන්සිල් පදේකට පොඩි වෙනසක්. හැබැයි, නරකට නොවෙයි හොඳට. දැන් ඔය පන්සිල්වල මුල්ම ශික්‍ෂා පදය තියෙනවා නේද? පාණාතිපාතා වේරමණී, එහෙම නැත්තං පර පණ නැසීමෙන් වළකිමි කියලා. මං දැන් අවුරුදු විස්සකට විතර කලින්…