Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

කයි කතන්දර ලිවීමත් කලාවක් ද? - How to become an artiste?

තුනේ පන්තියේ දී මුහුදු වෙරළ ගැන කවියක් ලියා මිහිර පත්තරේට දැම්මා වුණට, මගේ කවි ජීවිතේ නැගලා යන්න පටන් ගත්තේ අවුරුදු දාසයේ දී විතර ඉඳලායි. ඒ කාලේ මං ගණේමුල්ලේ ඉඳලා කෝච්චියේ මරදානට යනවා ඉස්කොලේ. හෝමෝන් වැඩිවීගෙන ආපු නිසාම ඔන්න කවි ලියවෙන්න පටන් ගත්තා. ඒ ලියපු මුල් කවිය ගැන කතන්දරේ කලින් දවසක මං කියලා…

වජිරපාණී 2

කොහොමත් ඔය හුරතල් කිරිලි, නැලවිළි වාගෙ දේවල් මගේ ජීවිතේ තිබ්බෙ බොහොම අඩුවෙන්. බාලයාය කියලා මල්ලිටත් , වැඩුමලීය දක්සයාය කියලා අක්කටත් බෙදිලා ගිහාම මට ඉතුරු උණේ සොච්චමයි. එච්චරකට ඉගෙන ගන්නත් බැරි එකේ, මටය කියලා තේරෙන වයසක ඉඳන් අගේ කරන්න කියලා දෙයක් තිබ්බෙ ලස්සන විතරයි කියලා මම තේරුම් ගත්තද එහෙම…

VGA card එක රැකගන්නා ආකාරය..

ඔන්න ඉතින් කාලෙකට පස්සේ පොස්ට් එකක් දාන්න චාන්ස් එකක් ආවා. ඉතින් එක කාටත් වැදගත් වෙන දෙයක් ගැන ලියන්න හිතුනා.කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේකේ තියෙන්නේ අපි හැමෝම දන්න සාමාන්‍ය දේවල් නේ කියලා. ඔව්. හැබැයි ඒ අය හිතල බලන්න අපි ඒ දේවල් ගැන සැලකිල්ලක් දැක්වූවාද කියලා.. VGA card එක කියන්නෙත් වර්තමානයේ…

වජිරපාණී 1

මල්ලි ඉපදෙනකොට කළුම කළු ලු. කෙට්ටුලු.ආච්චිගෙ නෑනා වෙන ආච්චි කෙනෙක් මල්ලිව වහලා තිබ්බ කූඩෙ ඇරලා ඇහුවලු අනේ මේ ළමයට පාණ්ඩුව වගේ නේද කන්නක්කෙ කියලා. මට ඔය කතා එච්චර මතක නැත්තෙ ඒ වෙද්දි මට අවුරුදු දෙකක්වත් නොවිච්ච හින්දා. ඒ වුණාට කෝටු අතපය තිබ්බ මල්ලිත් දොක්කගෙන අම්මා බැරි බැරි ගාතෙ ත්‍රීවිල් එකකින්…

පරිවර්තනය vs අනුවාදය - 1

(එච්. රයිඩර් හැගාඩ් ගේ "She" (1887) පොතෙහි සම්පූර්ණ හා අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය වූ "ඈ හෙවත් අයේෂා" පොතෙහි පිටු අංක 17 - 21 දක්වා උපුටා දක්වා ඇත.) මගේ දයා බර පාඨකයන්ට තව ද එක් වැදගත් කරුණක් පැහැදිලි කර දීමට මම මෙහි දී අදහස් කරමි. එ නම්, පරිවර්තනය හා අනුවර්තනය හෙවත් අනුවාදනය අතර ඇති ඉමහත් වෙනස යි.…

One Direction Photo Booth

one direction photo booth Resultion: 593 x 197 · 46 kB · jpeg Download: Original Size | 1280×800 | 1024×800 | 1024×768 Image Source: Google Images Download now one direction photo booth HD Wallpaper for Desktop Backgrounds. This one direction photo booth was added on 593 x 197 · 46 kB · jpeg which…

හෙදිය..

කෙඳිරිල්ල සුසුම් හඬ නිදි නොමැති රැයෙ නැගෙන හුරුපුරුදු උනත් නුඹ විමසිල්ල එයම ගැන රැයේ මැදියම උවද කඩිසැර වු ලැසි ගමන ප්‍රතිකාර රැගෙන නුඹ සැනින් විත් අවැසි තැන සීත රැය නුඹ ගෙවන සිහි නොවෙද සුව යහන කැප කලේ නුඹ කොහොම කැදැල්ලක මැවු සිහින හිමි සඳගෙ උණුසුමින් දරු පැටව් මැද ගෙවන නැති උනත් ඒ දිවිය හිඳියි නුඹ…

ලොකේ හතර දිග්බාගෙම ඉන්න හස්බන්ඩලාට (සහ වයිෆරේලාට) ප්‍රශ්ණයක් - ඇයි එහෙම වුණේ? : For all husbands (and wives) out there!

මාර වැඩේ! මට අමතක වුණා! හැබැයි, හොඳ වෙලාවට මට විතරක් නොවෙයි, හාමිනේටයි මටයි දෙන්නටම අමතක වුනා. මොකක්ද දන්නවාද? අපි දෙන්නගේ ඇනිවර්සරි එක, එනම්, විවාහ සංවත්සරය. දැන් මාසයක විතර කලින් දවසක දි නම් මැයි 28 දිනයේ එළැඹීමට නියමිත ඔය වෙඩින් ඇනිවර්සරි දවස ගැන මගේ මතකයට ආවා. එදා මං හාමිනේට ඉතා වැදගත්…

ජායාරූපකරණය ගැන සිංහලෙන්

The '7', යකඩින් නිර්මිත මූර්තිය - දෝහා ඉස්ලාම් කළා කෞතුකාගාර ජැටිය මත අලුත් වැඩකට අතගැහුවා මේ ටිකේ. ඒ තමා සිංහලෙන් කියන ෆොටෝග්‍රැෆි නැත්තං ඉංග්‍රීසියෙන් කියන ජායාරූපකරණය කියන විෂයය. මේක ටිකක් වියදම් යන ඒ වගේම මුදල් හොයන්න පුළුවන් විෂයක්. මම මේකට විෂයයක් කියල කියන්නේ , මේ කලාව පොටෝ එකක් ගැහුවා ඉවරයි…