Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

704. අනුර අන්තිම මොහොතේ පාර්ලිමේන්තුවට...

"සර්..මම මේ කටානායක..""ඔව්..මම දන්නවා ඩොක්ටර්..කියන්න""සර්, හවස මොකක්වත් වැදගත් වැඩක්ද?""එහෙමමත් නෑ..ඇයි මොකක් හරි අවුලක්ද?""ඔව් සර්...පොඩි ප්‍රස්නයක්..මේ සමරසිංහ අදත් බුලක් කෙලියනෙ....අර පෝසන මල්ලට සමපෝස පැකට් දෙකක් දෙනවයි කියලා...මිනිහා පස්සෙ කිව්වා එහෙම කිව්වෙ නෑ කියලා..නෑ කියන්න බෑනෙ..එහෙම…

1989 කැරැල්ල සම්බන්ධයෙන් සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලියක් ආරම්භ කරමු

අජිත් පැරකුම් ජයසිංහබටලන්ද 1987-90 කැරැල්ලේ එක් පැතිකඩක් පමණි. සමස්ත වකවානුව තුළ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලියක් පැවතුණේ නැත. දශක තුනකට පසුව පවා ඒ ගැන ගැටලු ඉතිරි වන්නේ එහෙයිනි. සමස්ත වකවානුව පිළිබඳම පොදු සමාවක් දෙනවාද, නැතිනම්, නැවත සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලියක්…

පාර්ලිමේන්තුවේ මතුගම කන්නන්ගරේ මන්ත්‍රීන් හතරක්

2024දී පත් වූ නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතර මතුගම සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ පුද්ගලයන් හතරදෙනෙකු සිටින බව කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (සමගි ජන බලවේගය) ජගත් විතාන පවසයි.එම සිව්දෙනා නම්, ජගත් විතාන (සජබ), සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස (ජාතික…

තාරකා හෝරාව (1920)

අනන්තයේ මියැසි පත මත රැයේ මුළු නිහඬබව ඇත. නැතිව ගිය කවිකමෙන් පැසී ඇවිද යමි නිරුවත්ව වීදියට. රැහැයි නදෙන් සිදුරු වන අඳුර සතුව ඇත ධ්වනියේ ඒ මැරුණු අල්වාගත නොහෙනබව, ආත්මයට දැනෙන ඒ සංගීතමය එළිය. සමනලයන් දහසක ඇටසැකිලි නිදයි මා කුටිය තුළ නොදැමි නවයොවුන් මඳපවන් සෙනඟක් සිටිත් ගංගාව මත. - ‌ෆෙදෙරිකෝ ගාර්ෂියා…

අනුර වෙනුවෙන් රනිල් මුහුණ දුන් අල් ජසීරා ප්‍රහාරය

අජිත් පැරකුම් ජයසිංහඅල් ජසීරා සාකච්ඡාව ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ ගොවිගම ආධිපත්‍යයට එරෙහි ප්‍රහාරයේ නව අදියරක්.එහි අරමුණ වුණේ රනිල්, මහින්ද, ගෝඨාභය වැනි හිටපු ජනාධිපතිවරුන්ට එරෙහිව ජනප්‍රිය ප්‍රබන්ධ මත පදනම් වී ශ්‍රී ලංකා රාජ්‍යයට අලුත් වටයකින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීම.එහිදී රනිල් වික්‍රමසිංහ…

ඇමරිකාවට ගියොත්

සුවෙන් සිටින්නේ දැයි හෙමිහිට අසමි අපිත් විරසකව සිටි වග නොම කියමි අලුත් යුගයකට ඇතුලත් වග දක්වා අයිඑම්එප් අපි අත්වැල මම දිගු කරමි හොදට ඇද පැළැද බොත්තම් ලා නිසින සෙලෙස්කින් ලෙසින් උරුවම් හඩ නොගෙන ඉතින් තරව අත අර ගෙන හුරු ලෙසින මම ද සිටිමි තෙක් නුඹ අත කරවට දාන රට ඉමහත් කල් ගොස් වැනසී තිබුණි බොහො සේ බස්…

තෙල් පෝලිම් ඇතිවන්නේ කෙසේද?

අජිත් පැරකුම් ජයසිංහ,ආණ්ඩුව කුමක් කීවත්, සිපෙට්කෝ හෙවත් තෙල් සංස්ථාවේ තෙල් බෙදාහැරීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති බව බොරුවක් නොවේ. ආණ්ඩුව කියන්නේ තෙල් සංස්ථාව අලෙවිකරුවන්ගේ කොමිස් සඳහා නව සූත්‍රයක් හඳුන්වා දෙන බවයි.මේ අපභ්‍රංසය මහජනතාවට වැටහෙන්නේ නැත. එසේම, ජනතාවට ඒවායින් වැඩක් ද නැත. තෙල් හිඟ වන බවක් ඉව…

පොලිසියේ වෘත්තිකභාවයේ විජේපාල වටගල මට්ටම

අජිත් පැරකුම් ජයසිංහ,“මැඩම් ඇහුවා අද මෙයාව ඉදිරිපත් කළේ ඇයි? නිශ්චිත හේතුවක් කියන්න. උසාවි නියෝගයක්වත් නැහැ.”මෙම ප්‍රකාශය ගනේමුල්ලේ සංජීවට වෙඩි තැබීමෙන් පසු අධිකරණ භූමිය තුළ රූපගත වූ වීඩියෝවක කිසිවකු කියනු ඇසේ.ගනේමුල්ලේ සංජීව ඝාතනය සියුම් සැලැස්මක් බව පැහැදිලිය. ඉහත දක්වන ලද දෙබස් ඛණ්ඩයෙන්…

පාරිභෝජනවාදය මත පදනම් වූ බදු ආදායම් මත සුබසාධනවාදී වියදම් රඳවන වික්‍රමසිංහ රාජපක්ෂ දිසානායක අයවැය

අජිත් පැරකුම් ජයසිංහජනාධිපති අනුර කුමාර දිසානායකගෙ මංගල අයවැය පිළිබඳ උණුසුම අද දවසේ අලුත්කඩේ අධිකරණයෙදි විනිසුරුවරයකු ඉදිරියේදී විත්ති කූඩුවේ සිටි සැකකරුවකු මරාදැමීමේ සිද්ධිය නිසා නිවී ගිහින්. ඒ වුණත්, මේ සටහන අයවැය ගැන දේශපාලන විග්‍රහයක්.සාමාන්‍යයෙන්, අයවැය යෝජනා වැඩි හරියක් ක්‍රියාත්මක වෙන්නෙ…