බළන්ගොඩ නගර සභාවේ පෙර පාසල සදහා Smart Preschool නමින් නව ඒ්කකයක් ආරම්භ කරන ලදී. මෙය නිල වශයෙන් විවෘත කීරිම 2025-05-02 දින සබරගමුව පළාත් පාලන කොමසාරිස්තුමා අතින් සිදු විය. මේ අවස්ථාව සදහා පුර්වළමාවිය නිළධාරී චමින්ද උයන්ගොඩ මහතා, පෙර පාසැල් දරුවන්ගේ දෙමාපියන් සමග බළන්ගොඩ නගර සභා කාර්යය මණ්ඩලය සහභාගි…
දිඹුලාගල පන්සල..."බීඑම් මහත්තය කොහෙද මේ වෙලාවෙ ඇත්තෙ?""ගෙදර තමයි සර්..ආපහු ඔෆිස් එක පැත්තෙ නම් ආවෙ නෑ..."මම ඒ ගමන තකහණියක් ගියා බීඑම් මහත්තය හම්බ වෙන්ට..ගේ ඉස්සරහ බයික් එක නවත්තනකොටම බීඑම් මහත්තය දොර ඇරගෙන ආවා එළියට.."ආ..එන්ඩ එන්ඩ සුමනෙ.."බීඑම් මහත්තයා පිටිපස්සෙං ආවා හොඳ උස මහත සුදු ගාම්බීර පෙනුමක්…

ඇමෙරිකානු ට්රම්ප් පාලනය යටතේ ලංකාවට පනවලා තියෙන 44% ක බද්දත් එක්ක ඉදිරියේදී ලංකාවට ඇමෙරිකානු වෙළදපොල වැසී යෑමේ අනතුරක් තියෙනවා. මේකෙන් කොච්චර ලොකු බලපෑමක් ලංකාවට වෙනවද කියලා තේරුම් ගන්න මේ ප්රස්තාරය උදව් වෙනවා. ප්රස්තාරයේ තියෙන්නෙ ලංකාව විවිධ රටවල් එක්ක, භාණ්ඩ හා සේවා ගණුදෙනු කිරීම නිසා ඇති උන…

පේර ගහට ආපු රිලවා...."මම ඔය වැඩේ මගෙ අතිං වියදං කරල හරි කරනව..ඒත් මගෙ අතේ මේ වෙලාවෙ එහෙමට සල්ලියක් නෑ..වයිෆ් ලඟනම් සල්ලි තියනව..ඒත් මට වයිෆ්ගෙං ඉල්ලන්ටත් බෑ.." බීඑම් මහත්තය එහෙම කියල දිග සුසුමක් හෙලුව..බීඑම් මහත්තයගෙ වයිෆ් ඔය මැද මහනුවර පැත්තෙ වළව්වක කුමාරිහාමි කෙනෙක්..අළුගොල්ල වලව්වද ඔය මොකක්ද…

පාළු හිස් බිම්වල උසට නැගී මහගස් එකිනෙකට ඈතින් සවිමත්ව නැගි මහ ගස් විඳ දරාගෙන ග්රීෂ්මය ශීත වැහි කුණාටු ද අභීතව සිට ගත් මහ ගස් ඉඳ හිට අතුවනා දුරක ඇති ගස් වෙත මඳ සිනා නගාගෙන පෙනෙන නොපෙනෙන ලෙසට යහතින් සිටින බව තමන් ඉගිකරයි හුදෙකලාවේ නැගි මහ ගස් අතු රිකිලි පිරි පිරිමැද හමාගිය සුළඟකට උන් කීය රහසක්, සබඳ…

ඔය අපේ අත්තනකඩවල ක්වාටර්ස් එකේ..වමේ මම (කොහොමද ඒ කාලෙ මගෙ කොණ්ඩෙ?) මැදිං ඉන්නෙ සුමනේ..දකුණෙ අපේ ඉවුම් පිහුම් කරපු ගෝල බාලයා..කරුණාතිලක.."නම පවතින්ට නම් වැඩේ කරල ඉවරයක් කරන්න ඕනනෙ බීඑම් මහත්තය..""ඔව් ඔව්..වැඩේ කරල ඉවරයක් කරන්න ඕන තමයි සුමනෙ..මම නුවර ඉපදිච්චි මනුස්සයෙක්නෙ..අර නුවර වැව වටේ තියෙන්නෙ…

ට් රම්ප්ගේ අලුත් බදු ගැසීම අපි තේරූම් ගන්න ඕනේ ඒකේ දේශපාලන සංධර්භයත් එක්ක. ට් රම්ප්ට ඕනේ ඇමෙරිකාව නැවත එහි ශ් රේෂ්ඨත්වය කරා ගෙන යන්න. මේ බදු ගැහිල්ල එහි ආරම්භයයි. යන සිස්ටම් එක තමන්ට අවාසි නම් ඉස්සෙල්ලම කරන්නේ, ඒ සිස්ටම් එකට එකවර ශොක් එකක් දෙන එක.හෙන ගහනවා වගේ එලියට දාපු මේ වැඩේන් කලේ, ඒ ශොක්…

"දිඹුලාගල වතුර මල" කියලා ගූගල් සර්ච් කලාම ආවෙ මේක..එදා තිබ්බ වතුර මලම වැඩි දියුණු කරලද නැත්තං අලුත්ම එකක්ද කියල හිතාගන්න නම් බෑ ළමයි....හරි ආයම සුමනෙගෙ කතාව අද එතැන් සිට...අර මං කියපු බැකෝ ඔපරේටර් සමරයා මම හිටපු ක්වාටර්ස් එක පිටිපස්සෙං කටුකම්බි වැටේ පොටවල් දෙකක් උස්සල ගැටගහල කපොල්ලක් හදාගෙන තිබ්බ…

සුමනේ වමේ..සේපාල දකුණේ....පහුගිය බෘහස්පතින්දා මාතලේ මළගෙදරක ගියා..අපේ ප්රියම්බිකා තොමෝගෙ ලොකුම ලොකු අම්මගෙ බාලම බාල පුතාගෙ භාර්යාවගෙ අම්මා..අවුරුදු සීයකුත් සතියක්ද කොහෙද ජීවත්වෙලයි ඒ නැන්දම්මා අභාවප්රාප්ත වෙලා තියෙන්නෙ..මළගෙදරදි මට මුණගැහුනා මහවැලියෙ ඉන්න කාලෙ මගෙ අතිජාත මිත්රයෙක්..අපි දෙන්නා…

මහාචාර්ය ගණනාත් ඔබේසේකරමහාචාර්ය ගණනාත් ඔබේසේකර මිය ගිහිල්ල..නමෝ විත්තියෙන්ම කියන්න ඕන ඔහුගේ නම ගණනාථ නෙවෙයි ගණනාත්....ඔහු මට එකම වරක් මුණගැහිල තියනව මීට අවුරුදු හතරකට වගෙ කලිං පේරාදෙණිය විශ්ව විද්යාලයේ පැවති ආචාර්ය පී.බී. මීගස්කුඹුරේ උපහාර ග්රන්ථයක් එලිදැක්වීමේ උළෙලකදි..ඒ වෙනකොට මම ඔහුෆේ "The…
