Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ටොරන්ට් සීඩ් කරන්න කම්මැලි අයට මේන්න

ගිය අවුරුදේ විභාගයක් තිබ්බ නිසත්, මම මගේ වෙබ් සයිට් එකක් හැදුව නිසත් මට කාලෙකින් පොස්ට් එකක් දාන්න බැරි උනා.මම අද ගෙනාව වේබ් සයිට් එකෙන් ඔගොල්ලන්න ටොරන්ට් ඩවුන්ලොඩ් කරන්නත් ඊට පස්සේ අප්ලෝඩ් කරන්නත් පුලුවන්. සමහර කට්ටියගේ ටොරන්ට් වල ස්පීඩ් එක අඩු නම් ඒවා ඩිරෙක්ට් බාගන්නත් පුළුවන්. මේකේ හොදම දේ අපිට…

SMS ආදරේ

පොද වැස්ස හීනියට ලා දළු තෙමනවා...අහසේ වැහිබර වලාකුළු හාත්පසට ගුප්ත බවක් එකතු කරලා..අද පරිසරය මෙහෙම පේන්නෙ මට විතරද...? නෑ ....ඇත්තටම ගුප්තයි....අපේ අම්මාටත් වෙලාවකට විකාර...පාන්දර ඉදං ඇහැරලා මදිවට දැන් තව කට්ටක්.... "මහවලතැන්නට බස් දෙක තුනක් ම තියනවා පුතේ....අද පරක්කුයි...." අම්මා කියන්නේ හරියට මගේ…

Android, Apple Phone, PC (Cross Platform) අතර විදුලි වේගෙන් File Share කරන්න..

කොහොමද කට්ටියට ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා අද මම කියන්නේ Mobile Application එකක් ගැන මෙම App එක අපේ Android Phone එකේ ස්ථාපනය කර ගත්තම මේ හරහා Apple, PC වගේ ඕනිම Device එකක් එක්ක File Share කරගන්න පුලුවන්. ඒ කියන්නේ Apple එක්ක Android එකකට File share කරගන්න Connect වෙන්න බැනේ මේ විදිහට File…

මිරිස් වගාව‍ | Chilly Cultivation

මිරිස් වගා කිරීම ගැන උනන්දුවක් ආවෙ අපේ ගෙවල් පැත්තෙ මිරිස් වගා කිරීම සම්බන්දයෙන් ප්‍රොජෙක්ට් එකක් ක්‍රියාත්මක වෙනව කියල දැනගත්තහම. නොමිලේම පොතිලින් බදුන් - මිරිස් බීජ දෙනව කීව නිසාම ආසාව තවත් වැඩි උනා. නිකන් දෙන එකේ හදලා බලනව කියල හිතුව.මිරිස් ගැන මම් කලින් ලිව්ව බ්ලොග් පෝස්ට් තමයි මේ තියෙන්නෙ ,…

“ අපි මොන වැරැද්දක් කළාට ද? “

“ මොනා කරන්නද මාත්තයා ජීවිත කාලේ අම්බ කරපු ඔක්කොම ඉවරයි.කවුද ඉතුවේ මේම දෙයක් කරයි කියලා. අපි හරිම ෂාමාකාමී මිනිස්සු මාත්තයා.අපි මේ අලුත්ගම සිංහල මුස්ලිම් කට්ටි ඔක්කොම එකට හිටියේ, කාටත් වෙනසක් තිබ්බේ නෑ ඒ නිසා අපි හීනෙකින්වත් ඉතුවේ නෑ මේම දෙයක් වෙයි කියලා“ අළුත්ගම නගරය ආසන්නයේ වඩේ විකුණන කඩයක් අසල…

වැටකොළු, පතෝල කතන්දරයක් - Hidden treasure!

මං අවුරුදු තුනේ විතර පොඩි එකෙක් කාලේ අපේ අම්මා මට බත් කවන්න ගිහිල්ලා වෙච්ච කේස් එකක් ගැන කතන්දරයක් මං මීට අවුරුදු දෙකකට විතර කලින් ලියා පල කළා. අද කියන්න යන්නේ ඒ වගේ ඇම්ඩන් කතාවක් නොවෙයි, මේක ඇත්තටම ඒකේ අනිත් පැත්ත! දැන් සතියක් තිස්සේ විහිළුවට වගේ වෙජිටේරියන් ට්‍රයල් එකක නිරතවෙලා හිටියා වුනාට,…

කණාමෑදිරී එලිය

කණාමෑදිරී එලිය කොහෙද තිබ්බෙ බෑට කපුවාම අර මොකකටද බයයී කියලා. විකාශන කලයේ තිබ්බෙ ඈඩ්මලූ,බාලාගන ඉන්න අසයි ලු,සමහර දවස්වලට ඈඩ් බලනකොට තෑගිත් දුන්නලු,එවා බලනකොට සුරන්ගනා ලොකයේ පාවෙලා ඈතට ගියාලු..අහවල් ලොකයෙ කාලයක් ඈඩ් බලපු ඈයට, ඈඩ් බලන්න සල්ලි ගන්නවා කියපුවාම එයත් එක්ක මෙච්චරකල් ඈඩ් බලපු බුවා අවෙලවෙම…

By Faith

Many of us would have heard this term “by faith” but do we really apply it to our lives is the question. We just say by faith we will do things but do we really mean it when we say it? Or is it just to make someone say, “he surely seems to know something about faith.” The Bible says faith without…

තොරතුරු තාක්ෂණ ගුරුසැසිය

මෙම සති අන්තයේ සෙනසුරාදා සහ ඉරිදා යන දෙදින තුල තංගල්ල කලාපයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ගුරුභවතුන් පුහුණුකිරීමේ ගුරු සැසියක් අප විද්‍යාලයේ පරිගණක සම්පත් මධ්‍යස්ථානය තුල දි පැවැත්විණ.තලාපයේ ගුරු උපදේෂකවරුන්ගේ සම්පත් දායකත්වයෙන් සහ තොරතුරු තාක්ෂණ විෂය අධ්‍යයක්ෂ ගරු නිර්මල ජයසූරිය මහතාගේ පූර්ණ අධීක්ෂණය…

හොඳයි කොරලා කෝ බලමු එහෙනං - Who dares wins..!

මගේ දෙමව්පියන් සහ ඥාති පරම්පරාව වගේම මංතුමාත් සාමාන්‍යයෙන් මාංශ භක්‍ෂකයෙක් . හැබැයි අපි පොඩි කාලේ හැමදාම වගේ කෑවේ හාල්මැස්සෝ, කීරමින්, කට්ට, පරා වගේ කරෝල තමයි වැඩි වශයෙන්ම. ඉඳලා හිටලා දවසක, පාරේ යන මාළු කාරයාව අල්ලා ගන්න ලැබුණොත් (තාත්තා ගේ මහ ගෙදර ඉඳලා බස් පාරට ටිකක් දුරයි ) මූදු මාළු කෑවා.…