තක්කාලි බීජ ටික හම්බුනේ තාම හැබැහින් වත් දැකල නැති යාලුවො දෙන්නෙක් ගෙන්. ඒ මීට මාස කීපෙකට කලින් .මේ වෙද්දි පැල වල මල්, පොඩි ගෙඩි ටිකකුත් තියනව. මේ කාලෙ මෙහෙට පායනව හිටු කියල. ඒ නිසා වතුර ප්රශ්නේ තමා ගොඩක් ම පැල වලට බලපාන්නෙ, පැල ඉක්මනටම වේලෙන්න බලනව,කොහොම හරි හදාගන්න තමයි උත්සහය. හැමදාම උදේ…

මට පොඩි කාලේ ඉඳන් මාර උවමනාවක් තිබ්බා ආජ්ය අංශයේ රැකියවක් කරන්න. ඔන්න ඉතින් ඕක ඇත්තක් බවට පත් උනා 2012 අවුරුද්දේදි. ජාල පිටු අටෝ අටෝ හිටපු මං ගැහැව්වේ මාරු කරනනමක් තමයි. පෞද්ගලික අංශයේ හොඳ රස්සාවක් පැත්තකට විසික් කරන්න උනානේ. ඒත් සෙල්ලං නැහැ කොබල ඉස්ත්රික් ඒකම් එකේ තමයි වැඩේ සෙට් උනේ. අපිව ගත්තේ…
වෙබ් සයිට් එකේ ඇඩ්සෙන්ස් දාල තියෙනව සිංහල යුනිකෝඩ් එක්ක.ඒහෙම දාන හැටි දන්න අය ඉන්නවද? සිංහල යුනිකෝඩ් වලින් සයිට් එකක් තිබ්බොත් ඒකේ ඇඩ්සෙන්ස් පෙන්නන්නෙ නෑ
අකුරට යනවයි කියලා ටිකිරි අයියා බැදි වලමයි ඉන්නකො මම ගුරු ගෙදරට ගිහින් කියන්නම් ගිහින් කියලා පොඩි නැන්දට අල්ලල දෙන්නම් මාළු ඇඹුල් තියල් කරල පොල් සම්බල රහට හදල ඇල් හාලේ බතුත් එක්ක අනල කවන්නම් කවන ගමන් මමත් කවන තරමට කන්නම් කරුවල ඇති වැහි දවසට මහ රෑ මැද ලගින් ඉදන් පල් හොරු ගැන හොල්මන් ගැන කතා කියන්නම්…
Normal 0 false false false EN-US X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;…
මේ අවුරුද්දෙ පොසොන් පෝය යෙදුන සතියෙම උඩමලුව, රුවන්වැලිසෑය පැත්තෙ තමා ගොඩක් වෙලා ගත කරන්න හම්බුනේ. 9 වෙනිදා පැන් පෙරහැරෙන් පටන් ගත්තට පස්සෙ සතියක් පුරාවටම පිරිත් තිබුන නිසා ඒවට සහයෝගය දක්වන්නත් උනා. හවස් වරුව වෙනකොට රුවන්වැලිසෑය පැත්තෙ ගිහින් රෑ වෙනකම් එතන වාඩි වෙලා හිටිය. හිතට හරිම සනීපයක්…

පොඩි කාලේ අප අසා ඇති තේරවිලි මතකද? කපන්න කපන්න දික් වෙන්නේ මොකක්ද? යැයි ඇසීම එවැන්නකි. මෙයට නිවරදි පිළිතුරු දෙකකි. එකක් "අගල" යන්නය. අනෙක් පිළිතුර "රැවුල" යන්නය. හෝදන්න හෝදන්න කිළුටු වෙන්නේ මොනවාද? යන්න මේ ආකාරයේ තවත් තේරවිල්ලකි. එයට නිවරදි පිළිතුර "වතුර" යන්නය. අද මා මේ කතන්දරය ලියන්නේ එවැනි වෙනත්…

ඔබත් රැකියාවක් සොයමින් පසුවන්නෙක්ද... එසේනම් මුදල් ඉපයීමට මෙන්න අගනා අවස්ථාවක්... මූලික සුදුසුකම් කිසිවක් අවශ්ය නැත අවශ්යවන්නේ ..පරිගණකයක් හා අන්තර්ජාල පහසුකම් පමණි... (මූලික පරිගණක දැණුම ප්රමාණවත් වේ) ඔබගේ උත්සාහය මත රු 10000 - 50000 දක්වා ඉපයිය හැක... මෙහි ඇති වෙබි අඩවි ලින්කුවට (Company…

මේ දවස් වල හිරු එකේ යන ඇරෝ බලන කට්ටියට මේක වැදගත් වෙයි. ෆ්ලැෂ් සීරිස් එකට සම්බන්ද වන ඇරෝ කොටස වෙන්නේ දෙවනි සීසන් එකේ 08 (The Scientist) හා 09 (Three Ghosts) යන කොටස්. එවා බලුවානම් ඔයගොල්ලන්ට ෆ්ලැශ් සිරීස් එකත් බලන්න හිතෙයි. ෆ්ලැශ් ටිවි එකේ (ඇමෙරිකාවේ/CW) යන්න පටන් ගන්න තිබේ, ඔක්තොම්බර් 7. ඒ උනාට…

ගමනක් ගිය බමුණෙකු අතරමගදී විඩා නිවාගැනීමට නැවතුණේය. ඔහු තමා ගෙන ගිය අග්ගලා මල්ල ලිහා අග්ගලයක් කා මල්ල ගසක් මුළ තියා වතුර බොන්ඩ ඇළට ගිය අතරතුර මල්ල ඇතුළට විසකුරු සර්පයෙක් රිංගුවේය. ඒ බව නොදත් බමුණා මල්ලේ කට බැඳගෙන ගෙදර බලා යද්දී, ‘ගෙදර ගියොත් අඹු නසී. මග රැඳුණොත් තෝ නසී’ යැයි රුක් දෙවියෙක් කීවේය.…
