Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

User කෙනෙක් හදලා Permission දෙමු - Windows

මේක ගොඩක් වැදගත්. තමන්ගේ පරිගණකය වෙන කෙනෙක්ට පාවිච්චිය සඳහා දෙනවනම් වෙනම user account එකක් හදලා දුන්නම හොඳයිනේ. පරිගණක වැඩ එච්චර බැරිනම් එයාගේ අතින් නොදැනුවත්ව setting වෙනස් වෙන්න පුළුවන් ඔයාගේ account එක දුන්නොත්. එයාට ඕනේ ඕනේ සොෆ්ට්වෙයා දාවි. ඔයාගේ දේවල් delete කරාවී. ඊට වැඩිය හොඳයි වෙනම account…

ASP.Net WebAPI 2 සිංහලෙන් පාඩම 2 - අවශ්‍ය මෘදුකාංග සකස් කර ගැනීම

අපේ පළමු හැඳින්වීමේ ලිපියෙන් ASP.Net WebAPI 2 ගැන සවිස්තරාත්මක විග්‍රහයක් කලා, අද ලිපියෙන් මම මේ පාඩම් මාලාවට අවශ්‍ය මෘදුකාංග පර්ඝනකයේ පිහිටුවා ගැනීම ගැනයි කතා කරන්නේ. ඔබට අවශ්‍ය වන ඉතාමත්ම වැදගත් මෘදුකාංගය වනුයේ Visual Studio 2013 යි. එහි අපිට අවශ්‍ය කරන බොහෝ අන්ගෝපාන්ග වලින් සමන් විතයි. මෙහි…

හොඳම සිංහල චිත්‍රපට 10

චිත්‍රපට , ගීත හෝ කියවූ පොත් අතරින් තමන් කැමතිම දේවල් ගැන කථා කිරීම , ඒවා ලැයිස්තුවකට සකස් කිරීම වගේ දේවල් ආස්වාදනීය අත්දැකීමක් . තමන් කැමතිම , තමන් වඩාත් වින්දනය කළ නිර්මාණ තේරීම ඒ විඳීම් ඇනලයිස් කිරීමේ තෘප්තිය , ආස්වාදය අපට ලබාදෙනවා . සිංහල චිත්‍රපට රසිකයෙක් විදිහට මා කල්පනා කළා මා මෙතෙක් නරඹා…

Paidverts :ඩොලර් වලින් හොයමු :) මාසයකට Rs.30000/= හොයමුද?

Paidverts : ඩොලර් වලින් හොයමු :) මාසයකට Rs.30000/= හොයමුද? තවමත් මේක ගැන දන්නෙ නද්ද? එහෙනම් මෙතනින් යන්න ...සියල්ල සිංහලෙන් සරලව ඉගෙන ගන්න.( පහත ලින්කුව ක්ලික් කොරන්න ) මාසයකට Rs.30,000ක් හොයන්න මෙතන ක්ලික් කරමු..

ජංගි අදින පිරිමි..

නිමිත්ත... සර් දන්නවද වැඩක්... අර ලිගල් සෙක්ෂන් එකේ ඉන්න කරුණාරත්න ඊයේ හවස අඩියක් ගහලා සර්ට හොදටම දෙහි කැපුවනේ. මම මේ මේක සර්ට කිව්වේ වෙන මොකවත් නිසා නෙමෙයි, මම සර්ට තියන හිතවත් කම නිසා. ඔන්න සර් කරුණාරත්න ගෙන් මේ වගක් අහන්න යන්න එපා. සර්ට තියන හිතවත් කම නිසයි කිවේ.... සමීක්ෂක වාර්ථාව ලංකාවේ රාජ්‍ය…

Facebook Profile Picture එක Hack කරමු

Facebook වල settings වෙනස් කරලා තමන්ගේ profile pic එක click කරාට ලොකු කරලා පෙන්නන්නේ නැති වෙන්න හදන්න පුළුවන්නේ.එතකොට profile pic එක පෙන්නන්නේ චුටි කොටු size පින්තුරයක් විදිහට. මෙන්න මේ පොඩි trick එකෙන් පුළුවන් ඒ photo එක ලොකු කරලා ගන්න. දැන් ඉතින් ඒ විදිහට ආරක්ෂිතයි කියලා හිතපු අයට එහෙම photos…

උඹ...| වෙනකකුගේ කථාවක්

හෙවනැල්ල වගේ ළගින්ම ඉන්නවා, මම ඔයාගේ...., කියූ පමණින්..., හෙවනැල්ලේ ජීවය ආලෝකය ඇති විටදි පමණක් බැව් අමතක කර උඹ...! ජීවිතයේ මහා පොදු සාධකය කරගත් මා මෝඩයෙකි... උඹ ස්ත්‍රියකි...

Creating custom key board layouts for M$ Windows 7

Recently I got an army tank (Thinkpad X201 Tablet) with a japan Keyboard. I tried to change the standard keyboard layouts ― US, UK and Japanese, preloaded with windows 7 and finally ended up with this solution.This is the Microsoft Keyboard Layout (MSKLC 1.4,) by Microsoft…

NO PMC | අපි ඇත්ත කතා කරමු

ඇයි මේ එකපාරටම වෛද්‍ය ශිෂ්‍යයො පාරට බැහැලා කෑ ගහන්නෙ? ඇයි මිනිස්සු එක එක පැති ගන්නෙ? පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මේ රටට ඕන ද? ඇයි මිනිස්සු ඒවා ඕන කියන්නෙ? ඇයි මිනිස්සු ඒවා එපා කියන්නෙ? මේ කෑ ගහන්නෙ ඊරිසියාවට ද? නැත්තං කුහක කමට ද? පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබ්බා කියලා මොකද වෙන්නෙ? මේ ළගදි කොළඹ වෛද්‍ය…