Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සිංහල 'චේ'ලා නොදන්නා චේගේ ජාතිකත්වය

‘හිසරදයට කොට්ටය මාරු කරනවා වගෙයි’ කියා සිංහල උපහැරණයක් තියෙනව. අපේ පැරැුන්නන් මෙවැනි උපහැරණ භාවිතා කෙරුවෙ ජනතාව දැනුවත් කරන්නයි. ලෙඬේට බෙහෙත් නොකර මෝඩ විසඳුම් ඉදිරිපත් කරන්න එපා කියන උපදේශය මෙම උපහැරණය මගින් සපයනව. බටහිරට යටවී ඊළම්වාදීන්ට දණ හා හිස පමණක් නොවෙයි මුළු ශරීරයම පාපිස්සක් කරගෙන හිටි…

කටු බැල්ලිය

පි න්කි! ඒකි කටු මතුවෙච්ච ලොම් හැලී ගිය කටු බැල්ලියෙකි. කසල ගොඩවල් අවුස්සමින් කන්නට යමක් සොයමින් පාරේ හැමතැනම දඩාවතේ ඇවිද යන අතර බලු රැල දෙස මහත් වූ ආසාවකින් බලන්නට වූයේ එහි වූ සිරුරෙන් යම් තරමක් හෝ පෘෂ්ටිමත් බල්ලන් රැල දෙසය. උන් මේ බැල්ලිය දෙස කිසිදු අවදානයක් නොදක්වා සිටීම මේ බැල්ලියගේ දොම්නසට…

යාල් පානම් යමුද

කියන්නට දහක් දේ හිත ඇතත් පුරවලා කියන්නට බැරුව අද මගේ හිත ගොළු වෙලා ලගින් හිටියත් උඹට මුළු හදින් ලං වෙලා අපේ හිත් දෙක තවම ගොඩක් දුර තනි වෙලා මහ හුගක් හීන වැල් නුඹේ නමට ගොත ගොතා හිටියාට බලාගෙන අද අපේ නැහැ කතා යාල්පානම් යන්න තන්ගච්චි එක්කලා යාල් දේවියේ නැගී ඉන්නවා මග බලා යාල් පානම් වැල්ලේ අත් පටල දිව…

Christ the Solid Rock

Do we really know what this term means? Christians quote this many times but when adversity hits them, they fall flat on their face. I have been in that place too but when God begins to bolt you on Christ the solid Rock, you begin to understand the knowledge of God which is hidden to the wise and…

ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 2

ඇමරිකාවෙන් පිටත් වෙලා මෙක්සිකෝ සිටි ගුවන් තො‍ටුපළෙන් ගොඩ බහිනකල් විස්තර ටික කලින් ලිපියෙ විස්තර කලා නෙ. කලින් ලිපියට යන්න මෙතනින් . ඔන්න එහෙනම් එතන ඉඳන් ගමනෙ ඉතුරු විස්තර ටික තමයි දැන් කියන්න හදන්නේ. ගුවන් තො‍ටුපළට ප්ලේන් එක ගොඩබස්සන විදිහයි 'මෙක්සිකෝ සිටි' උඩ ඉඳන් බලනකොට පේන හැටියි මම video කලත්…

රත්නපුර ආනන්ද මහ මෛත්‍රී විහාරස්ථානයේ පැවති උතුම් ධර්ම දේශනා පිංකම... සියල්ලෝ පිං අනුමෝදන් වෙත්වා.

2014-10-11 සෙනසුරාදා සවස 3 ට රත්නපුර ආනන්ද මෛත්‍රී විහාරස්ථානයේ සිදුකළ දම් දෙසුම. මේ උතුම් පිංකම අප හිතවත් මුදිතා කළුආරච්චි මහත්මියගේ අදහසකට අනුව සිදුවිය. ඇගේ ඇරයුමෙන් අපි එහි වැඩම කළෙමු. අතීපූජනීය බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවන් වැඩ සිටි මේ උතුම් වූ පිං බිම දර්ශනීය ස්ථානයක පිහිටා ඇත.…

ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 1

ඩෙලවෙයාර් ගමනෙ විස්තරේ ලිව්වට පස්සෙ දැන් හදන්නෙ තවත් චාරිකාවක් ගැන විස්තරයක් ලියන්නයි. මේ පාර යන්නෙ මෙක්සිකෝවට. මේ ගමන ගියේ නම් මීට අවුරුද්දකට විතර කලින්. ඒක හින්ද අමතක වෙලා තියෙන දේවලුත් මතක් කරගෙන ටිකක් කල් වේලා අරගෙන එහෙම තමයි මේ ලියන්නේ. 2013 අවුරුද්දෙ අගෝස්තු මාසෙදි තමයි මට රාජකාරි කටයුත්තක්…

ඇතුලටම තද කරන්න...

හුගක් දවස් වලට නම් හරිම ලේසියෙන් ඇතුලට යනවා, ඒත් දැන් දවස් දෙකක වගේ ඉදලා හවස් වරුවේ ඇතුලට යන්න මාර ගේමක් දෙන්න වෙනවා, සමහරුන්ට නම් කොච්චර ට්‍රයි කලත් ඇතුලට යවා ගන්න බැරි වෙනවා, ඒත් සමහරු නම් කොච්චර අමාරු උනත් ගේ්‍ම ගහලා ඇතුලටම යනවා..., සමහරුන්ගේ කලබලේ වැඩි කමට භාගයක් එලියේ ඒත් ට්‍රයි එක කොහොම හරි…