Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Starting with Cisco (CCNA) in Sri Lanka

He l lo there, it’s been a while since I post something useful :P anyway let’s g et s tarted ! Cisco offers ser ies of industry based courses for people interested in computer networ ki ng. Cisco Certified Network Associate or well known as CCNA is one of the leading IT certification in the world…

facebook message එකක් "seen" කියලා පෙන්නන එක නවත්තමු (seen notification disable/remover/turn off)

Facebook එකේ message type කරද්දී "typing" කියලා වැටෙනවා.message එක බැලුවම "seen" කියලා වැටෙනවා. සමහර වෙලාවට මේක වදයක්.message එක දැක්කේ නෑ වගේ ඉන්නත් බැරි වෙනවා. හදිස්සියක් නිසා හරි message එක දැකලා reply කරන්න බැරි උනොත් හිත නරක වෙන්නත් හේතුවක්. ඒ නිසා මේක disable කරාම ප්‍රශ්නේ ඉවරයිනේ. chrome වල…

ප්‍රවාහනයේ ආරක්ෂාව....

ප්‍රවාහනය යනු මිනිසුන්, සතුන් හෝ යම් දෙයක් යම් ස්ථානයක සිට තවත් ස්ථානයක් වෙත ගෙන යාමයි. ගුවන් මගින්, ජලයෙන්, මහාමාර්ග මතින්, රැහැන් මගින්, නළ මාර්ගයෙන් හෝ අවකාශය හරහා ප්‍රවාහනය වර්තමානයේ ක්‍රියාත්මක ප්‍රවාහන ක්‍රම වන අතර තාක්ෂණයේ දියුණුවත් සමග සියලූම ප්‍රවාහන ක්‍රම එහි උපරිම කාර්යක්ෂමතාවය කරා ලගා…

ජර්මන් භාෂාවේ නාමපද වල ලිංග බේදය පහසුවෙන් සොයාගන්නා ආකාරය.. (How to find the gender of a noun in German ) 2

ඔන්න අද මම අරන් ආවේ එදා අපි නවත්තපු පාඩමේ ඉතුරු ටික අද අපි ඉගෙන ගමු කොහොමද ෆෙමිනි නාමපදයක් හදුනා ගන්නේ කියලා ඒ කියන්නෙ ස්ත්‍රී ලිංග නාමපද හදුනා ගන්නෙ කොහොමද කියලා තමා අද අපි ඉගෙන ගන්නෙ. ස්ත්‍රී ලිංග නාමපද හදුනාගමු පහත සදහන් අකුරු වලින් අවසන් වන නාමපද අපට ස්ත්‍රී ලිංග නාමපද ලෙස හදුනා ගත හැකිය -ei…

සැඟවීම

උදා හි රු ද රවා බැස ගිය පසු කලකින් පැමිණෙන පුර හඳට පෙම් බදිමින් තවත් සැගවෙන්නද ගැහී ගැහී පණ අදින හුදෙකලා තරුවක

Facebook හිමිකරු එකම T-shirt එකක් ඇඳීමට හේතුව මෙන්න

පසුගියදා Facebook විසින් ඔවුන්ගේ ප්‍රථම මහජන ප්‍රශ්න සහ පිළිතුරු වැඩසටහන සංවිධානය කොට තිබුණි. මෙහිදී Facebook සම්බන්ධ නොයෙකුත් ගැටළු එහි රැස්ව සිටි පිරිස් Facebook නිර්මාතෘ Mark Zuckerberg ගෙන් විමසා තිබුණි. මෙහිදී එක් අයෙකු mark zuckerberg ගෙන් "ඔබ එකම ආකාරයේ T-shirt හැමදාම අඳින්නේ ඇයි? යනුවෙන්…

FACEBOOK EMOJI ඔක්කොම ටික

Facebook එකේ සැගවුන පොඩි පොඩි emoji ගොඩක් තියනවා. සමහර phone වලින් status/ comments දාද්දි ඒවා ලේසියෙන්ම දාන්න පුළුවන්.එත් computer එකෙන් log වෙන කෙනෙක්ට එහෙම කෙලින්ම ඒවා දාන්න බෑ නේ. මෙන්න තියනවා emoji ඔක්කොම ටික. රුපෙට යටින් තියන කොටුවේ තියන එක copy කරලා FB එකේ දැම්මම හරි. නිතර ඕනේ වෙනවනම්…

අන්තර්ජාලයෙන් නොමිලෙ මුදල් හොයමු**ගෙදර ඉඳන් සක්කුවට කීයක් හරි හොයාගමුද

➟ දවසට මිනිත්තු දහයක් ඇඩ්ස් ක්ලික් කරල මාසයකට රු.30000 ක් හොයන්න කැමතිද? ➟ ගෙදර ඉඳන් Part Time Online Job එකක් කරල Sri Lanka වේ ATM එකෙන් සල්ලි ගන්න කැමතිද? ➟ ඔබ අන්තර්ජාලයෙන් මුදල් සෙවිමට පහසුම සහ ඉක්මන්ම ක්‍රමය ඉගෙනගැනිමට කැමතිද? එහෙනම් සියල්ල සිංහලෙන් සරලව ඉගෙන ගැනිමට මෙතන ක්ලික් කරන්න. ➟➟…

අලියා සහ චිකන්........

අලියගෙයි චිකන් වලයි අතර තියන සම්බන්දෙ මොකක් කියලද හිතන්නෙ ??? මේ ‍ෆොටෝ එකේ වගේ සම්බන්ධයක් ගැන ‍එහෙම වරදවා වටහාගන්න එපා ඕං.... මම මේ කියන කතන්දර දෙකේම කතානායකය අපේ රංග මල්ලිගෙ ලොකු අම්මගෙ පුතා වීම හැරුනහම වෙන කිසිම සම්බන්ධයක් ඒ අත‍රෙ නෑ හො‍ඳේ.... අපේ රංග මල්ලියි පොරගේ ලොකු අම්මගේ පුතයි දෙන්නම එක ලඟ…

සඳ දිය වී සුනිල දියේ - අහස යටින් ඉරක් පිපේ

සඳ දිය වී සුනිල දියේ අහස යටින් ඉරක් පිපේ. තරු මිලින ව අහස තලේ පිණි බිඳු වී බිමට වැටේ. තරු ගණිනා අතරතුරේ පුර හඳ මට මග නොහැරේ. සඳ දිය වී සුනිල දියේ අහස යටින් ඉරක් පිපේ.. මල් පිබිදී හදගිස්සේ කොඳ සිතුවිලි ලිහී වැටේ පියුම් පිපී සිතුම් විලේ මුවරද මුසු පවන් රොදේ සුවඳ දැනේ ආදරේ... සඳ දිය වී සුනිල දියේ අහස…