Picture by Google Search. All rights are on original photographer/website. පුරා තෙවසර වෙහෙසිලා මා තැනුවෙමි දෙවොලක් තනා මලසුන් පුදන්නට එහි තැබුවෙමි එක පුදසුනක් තනා එ දෙවොල තබන්නට එහි වෙහෙසවුවෙමි දෙව් රුවක් තබා දෙව්රුව පුදන්නට එහි පැමිණි විට මා එක දිනක් දෙවිඳු පැනගොස් දෙවොල පාළුය මලසුනේ ඇත මල්…
.jpg&w=256&q=75)
බ්ලොග් එක ලියන්න ආයිමත් ආසාවක් ඇති වුනේ මම බ්ලොග් එක ආපහු ලියනවා කියලා දැම්ම පෝස්ට් එකට වැටුණු කමෙන්ට් එකක් නිසයි.ඇත්තටම ඒක ලස්සනම ලස්සන හීනෙක චුටි බලාපොරොත්තුවක හෙවනැල්ලක්... බ්ලොග් එකට මම කුරුල්ලෙක්...ඒත් බුකියේ තවත් එකෙක්...ජීවිත දෙකක් උනාට මුගේ දිව දෙකක් නෑ කියලා දන්නෝ දනිති ඈ...ඉතින් දන්න කියන…

සමරිසි,සමකාමී බව පිළිබඳව ඇත්ත තියෙන සයපෙති අරලියා ගැන කතා කරන හොඳ ලිපියක් boondi.lk එකේ කියවන්න ලැබුනා.ලියලා තියෙන්නේ දමිත් වැලිකල මේ එහි උපුටා ගැනීමක්. සමකෝණී ත්රිකෝණයක සමකාමී ආදරයක්- "ෆ්රැන්ජිපානි" ...දමිත් වැලිකල ඔහු නමින් චමත් ය. එහෙත් ඈ ආදරයට ඔහු ඇමතුවේ බස්සා යන සුරතල් නාමයෙනි. ඈ සරසි…

මා මල පසු ඔබේ මළගම මට ඉහලින් සමරන්නට... මැරෙන්න පෙර මේ මල් මිට මගෙ සොහොනේ තබා යන්න...

I will give you 1000+ genuine twitter followers only for $5. Hey there, my name is Suranga and I'm a quality E-marketer & web designer since 2008, doing this job with reputation from last 6 years. My service is real and hard service. No bot or fake service. Customer satisfaction is the base of my…

Normal 0 false false false EN-US X-NONE X-NONE MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:"";…

PTC site පස්සේ ගිහින් සල්ලි (E Money)හොයන්න හදන එක බොරු වැඩක්.එත් හොද blog එකක් හරි web site එකක් කරනවානම් ඒකෙ ads දාලා සල්ලි හොයා ගන්න පුළුවන්.( ඒකට අනුන්ගේ ලිපි උස්සලා දාන blog හදන එකනම් කැත වැඩේ) වෙන විදේශීය ads site වලට වඩා adlink මේකේ වාසි ගොඩක් තියනවා.ප්රධානම එක තමා මුදල් ලබා ගැනීමේ පහසුව.…

එකමත් එක ගොවිරාල කෙනෙකුගෙ සරුවට වැඩුනු පුහුල් වැලක පලගත්තු ලොකු පුහුල් ගෙඩියක් හොරු ගත්ත. ගමේ ප්රධානියෙකුගෙ උපදෙස් පිට අර ගොවිරාල සීනුවක් හඬවමින් "පුහුල් හොරා කරෙන් දැනේ"කිය කියා ගම වටේම ගියා. මේ ප්රධානියත් ගොවිරාලට නොදැනෙන්න පස්සෙන් ගියා. මේ අතර සීනුව සද්දෙට තම ගෙයින් එළියට ආ එක මිනිහෙක් ගොවිරාල…

මෙක්සිකෝ චාරිකාවෙ පස් වෙනි කොටස කොටන්න තමයි මේ ලෑස්ති වෙන්නෙ. ටිකක් කාර්යබහුල වෙලා හිටපු නිසා මේ කොටස කොටල ඉවර කරන්න ටිකක් විතර පරක්කු වුණා. මෙක්සිකෝවෙ නතර වෙලා හිටපු කාලෙ මට දකින්න ලැබුණු එක උත්සවයක් තමයි මලවුන් සැමරීමේ උත්සවය.මේ උත්සවය හැබැයි නොවැම්බර් 1 වෙනිදට පවත්වන ප්රධාන උත්සවය නෙවෙයි. මම…
