Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

දැන් “HERE‍” Android වලටත්

දැන් Nokia ආයතනය විසින් තම HERE ඇප් එක Android උපාංග වලට සහය දක්වන ලෙස වැඩි දියුණූ කර ඇත. HERE යනු Google maps වලට දෙවනි නොවන map තාක්ෂණයකි. කෙසේ වෙතත් පෙර නොමිලයේ නොදුන් Voice guided navigation සහ mapping වැනි විශේෂාංග මෙසේ ලබාගත හැක. එමෙන්ම Google maps අභිබවන විශේෂාංග රැසකින් HERE සමන්විතවේ. ඒ…

Google සිංහල පරිවර්තනය ක්‍රියාත්මකයි.

මෙතෙක් කල් අපි පුල පුලා බලා සිටි Google සිංහල Translate වැඩසටහන ක්‍රියාත්මක වී ඇත. ඒ අනුව අපිට ඕනැම English වාක්‍යක් චේදයක්, ලියුමක් සිංහලටත් සිංහල වාක්‍යක් චේදයක්, ලියුමක් English වලටත් පරිවර්තනය කරන්න පුලුවන්. මේක ගොඩාක් ලාංකික සිංහල ජනතාව ස්වේච්චාවෙන් ඉදිරිපත්වෙලා දක්වපු සහයෝගයක ප්‍රතිපලයක්.…

Google Translate වෙත සිංහල එක් වෙයි

යම් භාෂාවක වචන, වාක්‍ය පමණක් නොව වෙබ් පිටු පවා තවත් භාෂාවකට ක්ෂණිකව පරිවර්තනය කර දීමේ සේවාවක් ලෙස Google Translate සරලව හැඳින්විය හැක. මෙය Google ආයතනයෙන් නොමිලයේ සපයන තවත් විශිෂ්ට සේවාවකි. මෙය ආරම්භ වී දැනට වසර කිහිපයක් ගත වුවද තවමත් සහය දක්වන්නේ සීමිත භාෂා ගණනකට පමණි. එම භාෂා කිහිපය අතරට අද දින…

වර්ෂ අවසාන විවිධප්‍රසංගය සහ P.R.පතිරණ විදුහල්පතිතුමාට සහ අමල් ගුණවර්ධන ගුරුමහත්මාණන්ට සමුදීමේ උත්සවය....

මෙම මස 4 වන දින අප පාසලේ වර්ෂ අවසාන විවිධප්‍රසංගය පාසලේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.මෙම ප්‍රසංගය පැවැත්වීමේ අරමුණ වූයේ සිසුන්ගේ සැගැවුණු දක්ෂතා ඉලිදැක්වීමයි.මෙහිදී රගපෑමට,නර්තනයට,සංගීතයට සහ කාව්‍යයකරණයට දක්ෂතා දක්වන සිසුන් රැසක් හඳුනාගැනීමට අප හට අවස්ථාව උදා විය. එසේම අප පාසලේ දියුණුවට ඉමහත්…

Afflictions

This one word, seems to be just about everywhere in a Christian’s journey. But I thank God that He designed these afflictions not to leave us dismantled and without hope but the power of God is such that He made it to be for the best of those whom He loves. He saw well ahead of time that these…

නිධන්ගත කල මතක ....

කඳුලු වියැලුනු ගිම්හානයේ නිධන්ගත කල මතක අරගෙන ඇවිත් නුඹ ඉඳහිටලා දවසක තවත් හොල්මන් කරයි සිත ලඟ... කඳුලකට සිනහවකට ඉඩ නැති හිතපුරා ඇවිදලා හොඳහැටි අමතකව යන පුංචි සිතුවිලි ගෙන කොනිත්තා රිඳුම් දෙනු ඇති...

Sony ආයතනයෙන් කප්පම් ඉල්ලීම.

පසුගියදා Sony Pictures Entertainment ආයතනයට සිදුවු සයිබර් ප්‍රහාරයට තෙදිනකට පෙර ඔවුන් එසේ සිදුකරන බවට email මගින් අනතුරු අඟවා තිබි ඇති බවට අනාවරණය කරගෙන තිබේ. මෙම email පණිවිඩය Sony ආයතනයේ CEO Michael Lynton, Chairman Amy Pascal සහ අනෙකුත් විධායනයන් වෙත යවා ඇත්තේ Nov 21 වන දිනයි. කෙසේ වෙතත් මෙම…

මහින්දයියා සහ සහචරයින්... නිකන් කහනවට වගේ !!

ලංකාවෙ පාරවල් හැදෙනවා... දැවැන්ද සංවර්ධනයක් සිද්ධ වෙනවා... ඔව් ඔව් සිරාවටම එහෙම දෙයක් වෙනවා.. ඒක නෑ කියන්ඩ බෑනේ.. පාරවල් ටික එහෙම දැන් ඇත්තටම සෝක්... එක වලක් නෑ ආසාවකට බලන්ඩ.... ඒ කරගත්ත පිනම ඇති මහින්ද මහත්තයට මෙදා පාර ඡන්දෙ දිනන්ඩ.... දැන් ඕං ඔහොමනේ කට්ටිය හිතන්නේ.... අපිට මිනිස්සු හිතන පතන විදිය…

Working with directories that start with '-' in bash

This is sort of note to self, came across while testing depsync in WSO2 Application Server [1]. What I wanted to do was to cd into the directly named " -1234 ", this denoted the artifact repo for the super user in WSO2 AS. cd -1234 simple doesn't work as cd tries to interpret " -1 " as a command…

PHP භාෂාව හයවන පාඩම- පාලන ආකෘති switch Statement (Control Structures – switch Statement) (06 – 3)

කලින් කොටසෙන් අපි ඉගෙන ගත්තේ කියන if,if-else, else කියන පාලන ආකෘති ගැන. ඒවගේම තවත් ඉතා අවශ්‍යම පාලන ආකෘතියක් තමා switch කියන්නේ. අපි අද පාලන switch ආකෘතිය ගැන කතා කරමු. switch කේතය අපි භාවිතා කරන්නේ යම් කිසිවු කේත කන්ඩයක් හෝ කීපයක් … දිගටම කියවන්න →