නිවේදක : ආයුබෝවන් ප්රිය රසික රසිකාවියනි, අදත් ඔබ මේ එක්වී සිටින්නේ එතුමා සමග වරුවක් කාලින දේශපාලන වැඩසටහන සමගින්. ඔබ මේ වන විටත් ශ්රී ලංකාවේ කතිර වරණය පිලිබඳ ඉතා හොදින් දැනුවත්, ඒ නිසාම අපි තීරණය කළා මෙවර කතිරවරණයට ඉදිරිපත් වී සිටින ප්රභලතම අපේක්ෂක තුමෙක් මේ සාකච්චාව සඳහා සහභාගී කරවා ගන්න. මේ…
Normal 0 false false false EN-US X-NONE SI-LK /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in…

නිවේදක : ආයුබෝවන් ප්රිය රසික රසිකාවියනි, අදත් ඔබ මේ එක්වී සිටින්නේ එතුමා සමග වරුවක් කාලින දේශපාලන වැඩසටහන සමගින්. ඔබ මේ වන විටත් ශ්රී ලංකාවේ කතිර වරණය පිලිබඳ ඉතා හොදින් දැනුවත්, ඒ නිසාම අපි තීරණය කළා මෙවර කතිරවරණයට ඉදිරිපත් වී සිටින ප්රභලතම අපේක්ෂක තුමෙක් මේ සාකච්චාව සඳහා සහභාගී කරවා ගන්න. මේ…
ඇත්ත වශයෙන්ම කියනවානම් Ello කියන්නෙ Facebook වගේ නොවන හොඳ සමාජ ජාලයක්. මා එසේ පැවසුවේ අනෙක් සමාජ ජාල මෙන් ඔබව පිටස්තර කෙනකු හමුවේ විකිණෙන භාණ්ඩක් බවට පත් නොකිරිමයි. Facebookහි සැරිසරන විට ඔවුන් ඹබව අධ්යනය කරයි. එනම් ඔබ සමග එක් වෙන හැම මිතුරෙක්ම හා ඹබ විමසා බලන හැම ලින්ක් එකක්ම වාර්තාගත වෙනවා…

අවසාන අවුරුදු කීපයදී ඊ-වානිජ්යය ශ්රී ලංකාව තුල ඉතා වේගයෙන් ව්යාප්ත උනා. අතීතය ගැන ආපසු හැරී බැලුවොත් නිවසේ සිටම රෙදි පිළි, පොත් පත්, විද්යුත් උපකරණ වගේ ඒවා මිලදී ගන්න පුළුවන් වෙයි කියලා කව්රුවත් විශ්වාස නොකළ බව ඔබට මතක් වෙනවා ඇත. අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම සහ විකිණීම මෙතරම් දියුණු උනේ…

කාලය දිගේ ආපස්සට ඔරලෝසු කටු අහුලගෙන ගියොත් මේ මම මව් රටින් පිටවෙලා ගෙවන පහළොස්වෙනි අවුරුද්ද…මේ අතර කාලයේ මගෙත් එක්ක ඉර එලිය බෙදාගත්තු ජාතීන් ගණන මේ යැයි මට නිනව්වක් නෑ… උපන් ජාතිය අනුව මිනිහෙකුගේ ගතිගුණ මේ විදියයි තීරණය කිරීම වැරදියි තමයි…. ඒත් උඩු හුළඟටත් උඩින් ඉඳන් බැලුවොත් මුළු ලෝකෙම නිල්පාටට…

අද රටේ දකින දේ ගැන එතරම් පැහැදිමක් නැතිකම නිසාමදෝ මට ලියන්නත් හිතක් නැති තරම්ය.මොනවද මේ වෙන්නේ ? එය ඔබටත් මටත් මායාවකි. දකින ඇත්තට වඩා නොපෙනෙන යථාර්තයක් අප ජිවිත තුලම ඇති බව මට හැඟෙයි. ඒ යථාර්තය නම්, මේ ලෝකයේ ජිවත් වෙන සෑම සත්වයෙකුම සතුටින් තබන ඇත්තකි. එහෙත් අවාසනාවකට එය සිහිනයක් පමණි. ඒ මන්දයත් අප…

Lenovo ආයතනය තම සේවා දායකයන් ගෙන් මෙසේ Power Cable ආපසු ගෙන්වා ගැනීමට නිවේදනය කර ඇත්තේ ඒවායෙහි පැන නැගි ඇති දෝෂ කිහිපයක් නිසා ය. මෙම නිවේදනය වලංගු වන්නේ 2011 පෙබරවාරි සිට 2012 ජූනි දක්වා විකුණන ලද Lenovo notebook සමඟ ලැබුන Power Cable සඳහා වන අතර ඒවා වර්ග 73 කින් ලොව පුරා පිරිස් මිළදී ගෙන ඇත. කෙසේ…

වැල් වටාරම් අවශ්ය නැත. පුද්ගලිකවම තවමත් කවුරු ජනපති කළයුතු දැයි මම තවමත් තීරණය කර නොමැත්තෙමි. මාගේ තීරණය ඉතා වැදගත් බවත් මම දනිමි. අන්තවාදි ලෙස අවසන් මොහොත දක්වා කල් මරමින් තිරණයක් නොගෙන සිටීම, මුස්ලිම් කොන්ග්රසය හෝ දෙමළ ජාතික සංවිදානය මඟ ගැනීමක්ද නොවේ. එයට හේතුව නම් මහින්ද කවුරුන් දැයි හොඳින්…
දැන් ඉංග්රීසියෙන් තියන ඕන දෙයක් සිංහලටත් සිංහලෙන් තියන ඕනෑම දෙයක් තවත් භාෂා 90කටත් සැනකින් පරිවර්තනය කරගන්න පුළුවන්. ඉංග්රීසි බැරි කෙනෙකුට උනත් දැන් internet එකේ තියන ඕන දෙයක් සිංහලෙන් බලා ගන්න පුළුවන්. මේකේ වටිනාකම විස්තර කරන්න යන්න ඕනේ නෑ නේ. එකෙන්ම පෙනෙනවානේ මේකේ තියන වටිනාකම. මේක හදන්න සහයෝගය…
