යුද්දේ දින්නට මහින්දට 2009 ඉදන් 2014 වෙනකම් රට කන්න දුන්නා ඇති කියලා කට්ටිය එකසිය ගානට කියවනවා. ඒත් එහෙම කියන එකෙක්ටවත් මතක නෑ 2009 දීත් මහින්දට ඔතනට එන්න දෙන්නේ නැතුව එලවගන්න දගලපු දැගලිල්ල. මේ ටික ලියලම දාන්න හිතුනේ මේ කියවිල්ල දැකලම එපා වෙලා. යුද්දේ ඉවර කරපු ගමන් රටේ ජනාදිපතිවරයාට එරෙහිව…
අන්තර්ජාල භාවිතය වැඩිවත්ම සහ එය මගින් කළ හැකි දේ පුළුල් විමත් සමඟ මෙම සයිබර් ප්රහාර දිනෙන් දින වැඩිවීමක් දක්නට ලැබේ. විශේෂයෙන්ම දත්ත සොරාගැනීම, විනාශ කිරීම එමෙන්ම මෑත කාලයේ සිදුවූ හා ඇමරිකනු රජය පවා කැලඹූ Sony ප්රහාරය වැනි වෛරී චේතනාන්විතව සිදුකරන ප්රහාර තුළින් අද අන්තර්ජාලය සීතල යුද්ධයකට…
Normal 0 false false false EN-US X-NONE SI-LK /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in…
හදිසි හමුවකට දිවයායුතුව තිබුණ හින්දා, මෝටර් රථය වෙනදා නවත්තන අභ්යන්තර රථගාලේ නවත්වනවා වෙනුවට මහමඟ නවත්තපු මම, පාකින් සඥා දල්වා ආයතනයට දුවගියේ ලියකියවිලි කිහිපයක් රැගෙන එන අටියෙන්… නැවත පැමිණෙන පමාවට කොහේදෝ සිට වතුර බාල්දියකුත් ඔසවාගෙන ආව සද්දන්ත මිනිහෙක් නිවි සැනසිල්ලේ මෝටර් රථය හෝදනවා දුටුව මට…
"කන පලාගන්නට එපා නුබ මහ වැස්ස එක කිවිසුමක්වත් ගියෝතින් නම් ඇයට නීල දග කෙහෙරැල්ල තෙමී ඇත හොදටෝම හීතලේ ගැහි ගැහී ඉදී ඈ තුරුලේම පායනා විට රෑට උනුහුමයි හද තාම සුදු වුනා කලු හීන සිටියි නුබ ලග පාත"
අපි දිනපතා ටයිම් පාස් කිරීමට ගීතයන් ඇසීමේ අරමුනින් යූටියුබ් වෙත යන්නෙමු. නිල නොවන සංඝනනයන් ට අනුකූලව සියයට අනූනවයකට වැඩි ප්රමානයක් වූ බූට් ගීතයන් ගෙන් එය පිරී ඇත. සන්ගීත වීඩියෝ බොහොමයක පෙම්වතා කටින් නාසයෙන් සහ වෙනෙත් අනේකවිද ශරීර අවයවයන්ගෙන් හැඩීමට ලක්වෙයි. මෙවන් සිද්දීන් නිසා තාරුන්යයේ…
Following is a short story written by K. S. Suthakar (E/82). English translation is by Kathir Balasundaram. This short story was originally published at ( http://shuruthy.blogspot.com/2014/11/two-episodes-short-story.html ) INCIDENT ONE It all took place in the month of May, 1983. Those of us…
අප අට පාස් උන්ට කුනුහර්ප කීවේ ඉස්සර ය. නමුත් අද අපි යථාර්තය දනිමු. නුබ සම්මාන හයක් සමග සා පෙල සමත් බව ද අපි දන්නෙමු. නුබද බුද්ධිමත් ය. නුබේ මොලය සහ හර්දසාක්ශිය පිලිබද ව අපි තර්ක නොකරන්නෙමු. නමුත් නුබේ අසරනතාවය සහ නුබේ දුප්පත්කම විසින් තනන්නාවූ සිදුර තුලින් සිදුවන්නාවූ හත් හෙනක් ගසනා පාපකර්මයන් අපි…