Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ඇති වෙලාද? (Fed Up)

ඔයාලට මතක ඇති මිට මාස දෙකකට විතර කලින් ගොඩක් වැදගත් මාතෘකාවක් ඔස්සේ ලිපි 4ක දීර්ඝ කතා බහක් කලා. ඒ තරබාරු කම ගැන. ඒකෙ අන්තිම ලිපිය වුන සතියෙන් බර අඩු කරගන්න කැමතිද? (General Motors: Weight Loss Diet Program) ලිපියේ උපදෙස් පිලිපැදපු ගොඩක් අයට තමන්ගෙ හොල්ලන්න බැරිව තිබ්බ බර අඩු කර ගන්න පුලුවන් වුනා.…

කැම්පස් සහ පෝය

ඇත්තටම කාලයකින් කථාවක් ලියන්න බැරි වුනා.ඔය ලැබෙන වෙලාවෙන් පොඩි වෙලාවක් සෙට් උනාම ඒ කියාගන්න බැරි දහසක් දේවල් පොඩි පද පේලි දෙක තුනකට දාලා පොස්‍ටුවකට එක් කරලා යනවා.මේක ලියන්නේ කැම්පස් එකේ කැන්ටිමේ මේසක් උඩට වෙලා.කාර්යයබහුලයි කියලා ජීවිතෙ දෙයක් තියනවා කීවාට ඒලෙවල් එහෙම ලියලා අවුරුද්දක් විතර ගත්වුනත් ඒ…

උදාවන්නේ ගෙම්බන් ගේ යුගය ද? – Frog’s era, is it ?

2015 ජනවාරි 08 වනදා පැවති ජනාධිපතිවරණය මහ මැතිවරණයක් වූයේ නම් එහි ප්‍රතිපලය ඉහත ආකාරවේ. අගෝස්තු 17 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ප්‍රතිපල ද මෙසේ හෝ මීට ආසන්න එකක් වීමට හොදටම ඉඩ ඇත. මේ අනුව ප්‍රධාන පක්ෂ දෙකට ම බහුතර බලයක් පාර්ලිමේන්තුව තුල හිමි නොවීමට ඇති ඉඩ කඩ වැඩිය. රනිල් වික්‍රමසිංහ මහතා…

Naina | දෙනෙත් දනී නම් | Sonam Kapoor, Fawad Khan | Sona Mohapatra , Armaan Malik | Khoobsurat| 2014

Naina nu pata hai Naina di khata hai Saanu kis gal di phir Mildi sazaa hai දෙනෙත් දනී නම් අප දඬුවම් විඳින්නේ දෑසේ කරන්නා වු බැල්මන් නිසාවෙන් වග Neend ud jaave, chain chhad jaave Ishq di faqeeri jad lag jaave නින්දත් නැති වී මගේ සැනසුමත් නැති වී ආදර වේදනාවෙන් තැවෙනා කල Ae mann karda ae thagi thodiya…

වෙඩින් පාඩම්

පහුගිය දවස් කිහිපය ඇතුලෙ පොඩි පොඩි පාඩම් ටිකක් ඉගනගත්තා වෙඩින් ගැන. ඇත්තටම සමහර පාඩම් නිකන්ම කතාකර ඉඳිද්දි කතාවුන ඒවා උනාට ටිකක් හිතල බැලුවම ඒවා එක්ක ගන්න ගොඩක් දේවල් වගේම මගේ හදාගන්න ගොඩක් දේවලුත් මම දැක්කා.අවුරුද්දකට විතර කලින් වෙඩින් ගැන ලිව්වා මතක ඇති.බොහෝ විට මතක නැතුවත් ඇති.ඒ නිසා ඒකට වැඩි…

***...... අයියො අදත් ඇණ ......***

මොනවද අම්මේ අකුරු ජාතියක් පේපර් වල කවුදෝ ලියලා කවුරුද අම්මේ මේවා හදන්නේ x y ඔක්කොම කලවම් කරලා පුතා දන්නෙ නෑ මිඩ් එක කාලෙට ෆෑකල්ටියේ හරි වැඩ කෙරෙතී ඩෙඩ් වීක් උන් කුප්පි දමද්දි ෆෑකල්ටියේ පේපර් හදතී මේවට උත්තර කොහොම ලියන්නද කොහොමද මෙවා විසදන්නේ කොහොමද අම්මේ මේව ලියන්නේ මට නෑ මොකවත් තේරෙන්නේ ලූප් එකේ…

අපේම වරදින් සෑදෙන බෝ නොවන රෝග (Non Communicable Diseases)

මේ දිනවල පවතින වයිරස් සෙම්ප්‍රතිශ්‍යා රෝගී රැල්ල නිසා බාහිර රෝගී අංශය තරමක් දුරට ඒකාකාරීය. එම ඒකාකාරීත්වය බිඳිමින් රෝගීන් පරීක්ෂා කරන කාමරය වෙත ඇතුලු වූවේ බැලු බැල්මට රෝගී බවක් නොපෙනෙන මැදිවියේ අයෙකි. වයස හතලිහක් පමණ වෙතැයි සිතුවද මෙවර මාගේ අනුමානය මදක් වැරදී තිබණි. බාහිර රෝගී තුන්ඩුවේ සඳහන් වූවේ…

ප්‍රාග්ධනයේ බලයට එරෙහි යුරෝ - ඇමරිකානු ප්‍රතික්‍රියාව

ජෙ රමි කෝබින්ට සහයෝගය දීමෙන් වැලැකී සිටින ලෙස බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් එරට ලේබර් පක්ෂයේ සාමාජිකත්වයෙන් පසුගිය දා ප‍්‍රසිද්ධියේ ඉල්ලා සිටියේය.බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂ නායකත්වය සඳහා වූ ඡන්දය නොබෝ දිනෙකින් පැවැත්වීමට නියමිතය. මේ වනවිට ඊට අදාළ ඡන්ද ව්‍යාපාරය දියත් වී තිබේ. කෝබින්…

අණ්ඩර දෙමළ වාගේ ජපන්!

ජපන් කොයි වාගේ භාෂාවක්ද ? ජපන් භාෂාව ගැන මොලො හසරක් තේරෙන් නැති කෙනෙක්ට අණ්ඩර දෙමළ වාගේ වෙන්න පුළුවන්......අණ්ඩර දෙමළ කියුවාම මතක් වුණේ ජපන් ඇත්තටම දෙමළ වාගේ වෙන්න පුළුවන්... ජපන් භාෂාවේ මුලාරම්භය ගැන තියෙන ප්රබල මත වාද වලින් එකක් තමයි ජපන් භාෂාව දකුණු ඉන්දියාණු ද්රවිඩ භාෂා පවුලට නෑකම් දක්වනවයි…